memories .......

379 82 6
                                    

කෙල්ල තනියෙම පඩිපෙල නැගලා උඩට යන කොල්ලා දිහා බලන් මිමිනුවෙ  කොල්ලට ඒවා ඇහෙන්නෑ කියලා දැන දැනමයි..
...................................................................

ටික වෙලාවකින්  සූට්කේස් දෙකකුත් අරගෙන පහලට ආව කොල්ලා තාමත් හිටපු තැනම බිම බලාගෙන හිටපු සූමින් ගාවට දාලා උඩට ගියෙ ආයෙ හැරිලා වත් බලන්නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවකින්  සූට්කේස් දෙකකුත් අරගෙන පහලට ආව කොල්ලා තාමත් හිටපු තැනම බිම බලාගෙන හිටපු සූමින් ගාවට දාලා උඩට ගියෙ ආයෙ හැරිලා වත් බලන්නැතුව..

හිමින් සැරේ  බෑග් දෙක උස්සගත්ත කෙල්ල   ලොන්ඩ්‍රි රූම් එක්ට එහා පැත්තෙන් තියන පුංචි රූම්  එක දැක්ක ගමන්  එතනම දන ගහගත්තෙ කකුල් දෙක වාරු නැතිව ගිය නිසා.

කවදාවත් තමන්ගෙ ගෙදරදි  මේඩ් කෙනෙක්ගෙ රූම් එකට වත් ගියෙ නැති කෙල්ල අද මේඩ් කෙනෙක් තත්වෙටම පත්වෙලා. කිම් පවුලෙ සුරංගනාවි අද තමන්ගෙම හස්බන්ඩ්ගෙ ගාව කිසිම වරදක් නොකර අන්ත අසරණ තත්වෙට පත්වෙලා.

සූට් කේස් දෙක කාමරේ මුල්ලකින් තියපු සූමින් හිමින් සැරේ නැගිටලා ගිහින් රූම් එකේ දොර ලොක් කලේ  කාමරේ දිහාම බලන ගමන්..

බිත්තියට හයි කරපු මිරර්  එකට එහා පැත්තෙන් පුන්චි කබඩ් එකක් තිබ්බෙ ඇඳුම් දාන්න.. පැත්තක තිබ්බ ස්ටූල් එකක් උඩින් නමලා තිබ්බ මෙට්ටයක් තිබ්බ.  කෙල්ලට හීල්ලුනේ කවදාවත් මෙහෙම රූම් එකක ඉන්නවත් හිතලා තිබ්බෙ නැති නිසා...

හිමින් සැරේ  වෙඩින් ෆ්‍රොක් එක ගලවපු සූමින් ගෙනල්ලා තිබ්බ රොබ් එකක් ඇඳ ගත්තෙ  . අඳින්න පිජාමා කිට් එකයි අනිත් දේවලුයි අරගෙන රූම් එකට එහා පැත්තෙ තිබ්බ වොශ් රූම් එකට ගියෙ වොශ් එකක් දාගන්න. ඒත් තාම කෙල්ල ඉකිගහන් එක නවත්තලා තිබ්බෙ නෑ.

මේ අතරෙ ජංකුක් හිටියෙ වොශ් එකක් දාගෙන ඇවිත් රූම් එකේ අද දවසෙ ඊ මේල්ස් චෙක් කරන ගමන්.

කොල්ලට සූමින්ව මතක් උනේ නෑ කීවොත් ඒක බොරුවක්. සූමින්ව බලල එන්න කියලා හිත සැරින් සැරේ කීවත් ආයෙත් ජිමින්ව මතක් වෙලා කොල්ලා නවතිනව.

සර්වන්ට්ස් රූම් එක හොඳ තත්වෙක ඇති කියලා කොල්ලා හිතුවෙ . කොල්ලා උනත් කවදාවත් මේ පෙන්ත්හවුස් එකට කලින් ඇවිල්ලා නෑ. ඒ නිසා කොල්ලා දන්නෑ සූමින් මේ වෙලාවෙ මොන තත්වෙකද ඉන්නෙ කියලා.

වොශ් එකක් දාගෙන ආව සූමින් රූම් එක ලොක් කරලා හිමින් සැරේ මෙට්ටෙ අරන් දිග ඇරියෙ  නිදා ගන්න . කබඩ් එකේ යට රැක් එකෙන් හොයා ගත්ත බ්ලැන්කට් දෙකකුයි, කොට්ටෙකුයි අරන් එක බ්ලැන්කට් එකක් මෙට්ටෙ උඩින් එලලා අනික පොරෝ ගත්තෙ බිම ගොඩක් සීතල නිසා..

බ්ලැන්කට් එකෙන් සීතල මැකෙන් නැති වෙද්දි කෙල්ලට නින්ද අහිමි වෙනකොට කෙල්ලට මැවිලා පේන්න ගත්තෙ එයාගෙ ඔම්මයි අප්පයි ඔප්පයි එයාව ඉස්සර සීතල නැති වෙනකන් තුරුල් කරන් ඉන්න හැටි. අප්පා එයාව හිනස්සන හැටි. ඔප්පා කරේ තියන් යන හැටි. ඔක්කොම මතක් වෙලා සූමින් බ්ලැන්කට් එකත් තද කරගෙන හයියෙන් අඬන්න ගත්තෙ මේ ගෙදර  රූම්ස් සවුන්ඩ් පෲෆ් කියලා දැනගෙන.
එයාලා දන්නවනම් කොච්චර දුක් වෙයිද කියලා සූමින් දන්නවා. ඒකයි එයා  ජංකුක් ගෙදර රූල්ස් ටික කියපු වෙලාවෙම කිසිම දෙයක් කිසිම කෙනෙක්ට කියන්නෑ කියලා හිතා ගත්තෙ .

හිමින් සැරේ කඳුලු පිහිදපු  සූමින්  අමාරුවෙන් උනත් ඇස් දෙක පියා ගත්තෙ අද දවස  හොඳටම තෙහෙට්ටු දවසක් උන නිසා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

................................................................

කතාව අප්ඩේට් කරන එක පැත්තක තියලා කවර්ස් මාරු කරන පුන්චි පහේ මෝඩ මම.....

හී😁😁😁😁😁

අද නම් පොඩ්ඩයි..............

බායි

ලව්‍ යෝ............

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now