කොහොමද මගෙ නම Jennie Kim
මම අනාථ ලමයෙක් එහෙම කිවුව්වාට මට හොද යලුවෙක් ඉන්නවා එයා මගෙ පවුලෙ කෙනෙක් වගෙමයි.
එයා හරිම කරුනාවන්තයි. මං පොඩි කාලෙදි මගෙ අම්මායි තාත්තායි දෙන්නාම අනතුරකින් නැති වෙලා එදා ඉදලා මම හැදුනෙ වැඩුනෙ අනාථනිවාසයක. එ අනාථනිවාසය නිකන් අපායකටත් වාඩා අන්තයි. මම ජිවත් උනෙ හරිම අමාරුවෙන්. මගෙ වයස දැන් 16 යි.
🐯මොකද කරන්නෙ ඔයා.
💞ආ... මං මෙ පොතක් කියවනවා.
🐯මෙ පොඩි වැඩක් කරමුද?
💞මොකක්ද
🐯මෙහෙමයි මට දැන ගන්න ඔන මගෙ දෙමව්පියෝ කවුද කියලා.
💞ඔයා හදන්නෙ MS.FLIYA ගෙ office එකට හොරෙන් යන්නද?
🐯ඔව් 🙂
💞එක මාහා මොඩ වැඩක් ඔයා දන්නාවානෙ එයා කවදාවත් ඔය office එකෙන් එලියට යන්නෙ නැ කියලා.
🐯අන්න ඔයාට වැරදුනා එයා දවල් කැමට එලියට යනවා නෙ හරියටම තව විනාඩි 10 යි තියන්නෙ.
💞හොදයි එහෙනම් යමුකො.
🐯අනෙ thankyou.
💞හරි හරිහරියටම විනාඩි 10 කින් අපි දෙන්නා office එකට ගියා v කිවුව්වා වගෙම කවුරුත් එතන හිටියෙ නැ එයා file ටික හොයනකම් මම වට පිට බල බල හිටියා. එත් එක්කම මං දැක්කා මගෙ නම තියන කොලයක් ලාච්චුවක තියනවා. මං එක ඇරලා බලනකොට එතන තිබ්බෙ ගොඩක් ලමයින්ගෙ ලිවුම් මං අනිත් ලමයින්ගෙ එවා බලන්නෙ නැතුව මගෙ ලිවුමයි v ගෙ ලිවුමයි දෙකම එකම වගෙ නිසා මං එ දෙක අරගත්තා.
💞ඔයා තාම හොයා ගත්තෙ නැද්ද ඔක.
🐯පොඩ්ඩක් ඉන්න .... ආ... මෙ තියන්නෙ.
💞ඉක්මනට කියවන්න ... ඔක අපිට අරන් යන්න බැ
🐯හරි හරි..
🐯ආ..මෙකෙ address එකක් තියනවා seoul එ කොහෙද එ.අපිට එච්චරයි කියව ගන්න පුලුවන් උනෙ එත් එක්කම ms. FliYA දොර ඇරගෙන අවා. අපි දෙන්නා ඉක්මනට ගිහින් එතන තිබුනු කබඩ් එකක හැංගුනා.
..........................................................
කොහොමද ඉතින් අලුත් කතව මං හිතනවා first chapter එක හොද ඇති කියලා එහෙනම් ඉලග chapter එක ඉක්මනින් දාන්නම් 😊💜️
YOU ARE READING
The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔
Vampire"මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සුන්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදිහට මරනවා විතරයි. ඔය මනුස්සයාව මැරුවෙ devil කෙනෙක් නම් එයා මුන විකුර්ති වෙලා තියන්න ඇති නැත්තම් අපෙ කෙනෙක් නෙමෙ මරලා තියන්නෙ." "එහෙනම් ඔයා හි...