The monster academy💀💜️ (08)

69 10 2
                                    

In library ,

මමයි tae යි පුස්තකාලයට ගියෙ. අර අපිට හම්බවුනු ලිවුමෙ තිබුනු සලකුනෙ පොත බලන්න. අවාසනවකට වගෙ පොත එතන තිබ්බෙ නැ. මම පුස්තකාලයේ කෙනාගෙන් ඇහුවත් එයා මුකුත්ම කියුව්වෙ නැ. මමයි tae කොකටත් පුස්තකාලයේ උඩම තට්ටුවට ගිහින් බැලුවා.

💞මෙතනත් නැනෙ.
🐯 මෙහෙත් එහෙමමයි.

අපි පැය ගානක් හෙව්වාත් එ පොත හොයා ගන්න බැරි උනා. මම යන්න හදද්දි ම tae මට අමුතු දොරක් තියන තැනක් පෙන්නුවා. දෙපාරාක් නොහිතාම මම එ දොර ඇර ගෙන ඇතුලට ගියා. හිතා ගන්නවාත් බැ මෙක තවත් පුස්තකාලයක්. දුවිලි වලින් හැම තැනම වැහිලා කාලෙකින් කවුරුත් ඇවිත් නැ. ටික දුරක් ඇවිද ගෙන යන කොට මම දැක්කා කොල කැල්ලක් වැටිලා තියනවා.

💞 මෙ බලන්න මට හම්බවුන දෙ.
🐯 කො... මොකක්ද ?
🧙 මොනාද ඔයාලා මෙතන කරන්නෙ.
💞 අපි මෙ...

මම ටග්ගාලා මට හම්බවුනු එ කොලෙ මගෙ සාක්කුවෙ දාගත්ත.Ms.althea අපිව office එකට එක්ක ගෙන ගියා.

🧙 මොනාද ඔයාලා එහෙ කලෙ.
💞 සාමාවෙන්න අපි එහෙට ගියෙ අර....
🐯 අපි එහෙට ගියෙ වැරදිමකින්
🧙 වැරදිමකින් කියන්නෙ මොකක්ද ඔයාලා දැක්කෙ නැද්ද එ දොර ලොක් කරලා තියනවා.
🐯 අපි දැක්කා අපි හිතුවෙ එතනත් අපිට ඔන පොත් ඇති කියලා.
🧙 මොනවාද ඔයාලා හොයපු පොත්.
💞 අපො හෙව්වෙ විද්‍යාව ගැන පොත්.
🧙 එහෙන්ම් පුස්තකාල භාර කෙනාගෙන් අහන්න අයිත් එ පැත්තට යනවා එහෙම නෙමෙයි.
💞හරි මැඩම්.

අපි දෙන්නා එතනින් එලියට ගියා.

🐯 අපි නුලෙන් බෙරුනෙ.
💞එක තමයි.
🐯 එන්න යමු.
💞 මට වැඩක් තියනවා මං පස්සෙ එන්නම්.
🐯 හොදයි.

Tae යනකම් ඉදලා මම ගියෙ මට හම්බවුනු එ කොලෙ බලන්න එකෙ ලියලා තිබුනෙ "කරුනාකර ඔහුගෙන් ඇත් වෙන්න ඔහුයි ඔබගෙ විනාශය" එහෙමයි තිබුනෙ අනෙ මංදා මටනම් මෙ මුකුත් තෙරෙන්නෙ නැ මෙක කාටද ලියලා තියන්නෙ කියලා මුලින්ම හොයාගන්න ඔන මෙ හැම දෙයක්ම කරන්නෙ එක්කෙනෙක් මට එක විශ්වාසයි.

Other pov.

🐰 ආ... කොහොමද කොල්ලො.
🐯 කොහොමද
🐰 මොකද නිකන් යකෙන් දැක්කා වගෙ.
🐯 නිකන්
🐰 ආ... කො jennie එයා නැද්ද?.
🐯 එයා වැඩක් තියනවා කියලා ගියා... එක නෙමෙ ඔයා මොකද එයා ගැන හොයන්නෙ.
🐰 නැ... මෙ.... නිකන් ...
🐯 කෙල්ලට හිත ගියානෙ.😂
🐰 අනෙ.. නැ නිකන් .
🐯 හරි එහෙනම් එන්න යමු මොනවා හරි කන්න.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now