The monster academy 💀💜️ (05)

74 8 7
                                    

කොහොම හරි අපි ප්‍රධාන ශාලාවට ගියා එ වෙනකොටත් එ ශාලාව ලමයින් ගෙන් පිරිලා තිබුනේ. අපි කට්ටියම ගිහින් එකම තැනකින් වාඩි උනා.

🧙හොදයි අද අපෙ academy එකට අලුත් ලමයි ඇවිත් ඉන්නවා එ කියන්නෙ පළමු වසර ළමයි අපි එයාලාව සාදරයෙන් පිළිගමු. එහෙනම් උත්සවෙ පටන් ගන්න.

හැම තැනම ලස්සනට සරසලා තිබුනෙ රතු , කලු පාටින් අපි 5 දෙනා වාඩි වෙලා බිම එකක් බිබි හිටියා.

🐻‍❄ ඇයි ඔයාලා විනොද වෙනෙ නැත්තෙ.

🐰 අපිට ටිකක් මහන්සි වගෙ එකයි මෙතන වාඩි උනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 අපිට ටිකක් මහන්සි වගෙ එකයි මෙතන වාඩි උනෙ.
🐻‍❄ එහෙමද මගෙ නම jin මම wolf කෙනෙක්.
💞 කොහොමද jin එතකොට ඔයා කවුද.

මම එහෙම කිවුව්වෙ jin ගෙ එහා පැත්තෙ ඉන්න කෙනා දිහා බලලා.

🐱 මම suga jin ගෙ හොදම යාලුවා මම සාමාන්‍ය මනුස්සයෙක් එ උනාට මට මායා අයුධයක් තියනවා.

🐻‍❄එක නෙමෙ ඔයාලා කවුද ?💞 මම jennie මම vampire කෙනෙක්🐰 මම jk  vampire කෙනෙක්🐯 මම taehyung මමත් vampire කෙනෙක් 🌹 මම rose  mermaid කෙනෙක්🐣 මම jimin මම devil කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐻‍❄එක නෙමෙ ඔයාලා කවුද ?
💞 මම jennie මම vampire කෙනෙක්
🐰 මම jk  vampire කෙනෙක්
🐯 මම taehyung මමත් vampire කෙනෙක්
🌹 මම rose  mermaid කෙනෙක්
🐣 මම jimin මම devil කෙනෙක්

🐱 අම්මො ඔයා devil කෙනෙක්ද?
🐣 ඔව්.
🐻‍❄ එකනම් නියමයි.

මම කවදාවත් හිතපු නැති විදිහට මට යලුවො ගොඩාක් හම්බ උනා.  හැමොවම එක්කන් ගියෙ නිදාගන්න කාමර පෙන්නාන්න. Boys ලා හිටියෙ වෙනම bildin එකක girls ලා හිටියෙ වෙනම bildin එකක මම tae ටයි අනිත් අය ගෙනුයි සමු ගෙන මම මගෙ කාමරෙට ගියා. වාසනාවකට වගෙ මගෙ roommate උනෙ roseයි තව ගැනු ලමයි දෙන්නෙකුයි පෙන විදිහට එ දෙන්නාත් හොදම යලුවො. මම ඇද උඩට වෙලා නිදාගන්නෙ නැතුව හිත හිත හිටියෙ මොන වගෙ කරදර වලට හෙට මුහුණ දෙන්න වෙයි කියලා.

Next day 

🌹 jennie අපි පරක්කුයි ඉක්මනට යමු.
💞 තව විනාඩි 20 ක්ම තියනවා නෙ.
🌹 එ උනාට.

මම ලැස්ති වෙලා පල්ලෙහාට ගියා මම අපෙ bildin එකෙන් එලියට යන කොටම එතන tae හිටියා අනිත් යලුවොත් එක්කම.අපි හැමොම එකට ගියෙ අපෙ පළවෙනි පංතියට. පළවෙනි පාඩම උනෙ බලය පාලනය කරන විදිහ ගැන එක ටිකක් අම්මාරු උනා මොකද මට තාම vampire බලෙ හම්බ වෙලා නැති නිසා. එ උනාට tae ට නම් එයාගෙ බලය හම්බවෙලා වගෙ. එයා හොදට පහුනු උනා. මම මහන්සි නිසා ටිකක් වඩිවෙන්න ගියා එතන මගෙ roommate කෙනෙකුත් හිටියා මම වඩිවෙලා වතුරටිකක් බිව්වා.

💟 මෙ jennie kim නෙද මං lisa

💞 ඔව් ඔයා මාව දන්නවාද 💟 අපෝ ඔව් ඔයාවයි ඔයාගෙ අර taehyung වයි මෙ ඉස්කොලෙ අය හොදට දන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💞 ඔව් ඔයා මාව දන්නවාද
💟 අපෝ ඔව් ඔයාවයි ඔයාගෙ අර taehyung වයි මෙ ඉස්කොලෙ අය හොදට දන්නවා.
💞මට තෙරුන්නැ ඔයා නිකන් මට බනිනවා වගෙ නෙ කතා කලෙ.
💟බනින්න ඔන තාමා ඔයාලා වගෙ කුනු ලෙ කරයින්ට.

එක ඇහුන ගමන් මගෙ ඇස්දෙකෙ කදුලු පිරෙන්න ගත්තා.එයා මොකද්ද කිවුව්වෙ කියලා මට හිතා ගන්නවත් බැ. එතනට lisa ගෙ අනිත් යලුවාත් අවා.

🐦 lisa එන්න යමු .

🐦 lisa එන්න යමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💟 ආ.. හරි .

🐦කොහොමද මගෙ නම jisoo ඔයා නෙද jennie කියන්නෙ.
💞ඔව් මම තාමා.
🐦ඔයා ඇඩුවාද.
💞 නැ නැ මම ඇඩුවෙ නැ.
🐦 එයා කියන දෙවල් ගනන් ගන්න එපා.
💞 හොදයි thankyou ඔයාට.
🐦එක සුලු දෙයක් ...
💟 කො එන්න යමු.

එ දෙන්නා එතනින් ගියා. මම තමාත් හිතන්නෙ lisa කියපු දෙ මම දන්නෙ නැ මගෙ අතිතෙ මොනවගෙද කියලා සමහර විට එයාලා දන්නවා ඇති එක මොකක් වෙන්න ඇතිද කියලා මට හිතගන්න බැරුවයි හිටියෙ.

🐯 මොනාද කල්පනා කරන්නෙ.
💞 ආ... මුකුත් නැ.
🐯ඔයා ඇඩුවාද.
💞 මෙ මම..... කවදවත් අඩන්නෙ නැ.
🐯 හරි හරි එන්න
💞 හොදයි.

මම එතනින් නැගිටලා යන්න හදද්දි මට කවුරු හරි කතාකරනවා වගෙ ඇහුනා. එත් එක්කම මගෙ ඇග සිතල වෙන්න අර ගත්තා.

💞ආ... කවුද...
🐯 jennie ...... jennie ඔයා හොදින්ද

මට එච්චරයි මතක. මම නැගිටින කොට හිටියෙ hospital එකක් වගෙ තැනක.
.

.............................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now