Monster Academy 💀💜️ (12)

40 8 0
                                    

1 hours letter

🐰 එක නෙමෙ jennie ඔයා අද free ද?
💞 ඇයි එ.
🐰 කියන්නකො ඇයි කියලා පස්සෙ කියන්නම්.
💞 ම්ම්ම්... අද නම් කිසි වැඩක් නැ.
🐰 එහෙනම් අද රැ 8 ට ඔයා මාව හම්බ වෙන්න ඉස්කොලෙ පිටි පස්සෙදි. හරිද?
💞 හොදයි මම එන්නම්.

අපි කියව කියව ඇවිද ගෙන යන කොට මම නිකමට වගෙ උඩ බැලුවා එත කොටම එතන බෙල්ලෙ වැල දාගෙන මනුස්සයෙක් මැරිලා. මම හයියෙන් කෑගැහුවා කැගහපු පාරට ms.althea ත් එතනට ආවා. කොහොම හරි මිනිය පල්ලෙහට අරගත්තා මම දැක්කා එයාගෙ අතෙ මොකක් හරි තියනවා මම අත දිග ඇරලා බැලුවා එතන පොඩි කොල කොල කැල්ලක් මම එක අරගෙන එතන්දිම කියෙව්වා. එකෙ තිබුනෙ.

"අද රැ  7 ට මම ඔයාව හම්බ වෙන්නාම් අනිවරෙන් එන්න ඔන නැත්තම් තමුන්ගෙ ලේ ටික මම පනපිටින් ඉද්දිම බිලා දනවා. එක නිසා මම හිතනවා අනිවරෙන් එයි කියලා"

මම එක කියවා බැලුවේ එ මනුස්සයාගෙ කොහෙ හරි තැනක සලකුනක් තියනවාද කියලා. කිවුවා වගෙම තිබුනා. නිකන් හාපා කාලා වගෙ එක vampire කෙනෙක්ද wolf කෙනෙක්ද කරලා තියන්නෙ කියලා මට හිතාගන්න බැරි උනනිසා මම phone එකෙන්ක් එ තුවාලාය pohoto එකක් ගහ ගත්තා. මම ඉක්මනට දුවලා ගියෙ පුස්තකාලයට මෙ ගැන මොකක් හරි දෙයක් පොත් වල තියනවා ද බලන්න.
                                                 පැය ගනක් ගිහින් මට හරි පොත හම්බ උනා එ පොතෙ තියන විදිහට මෙ විදිහෙ තුවාල කරන්න පුලුවන් රක්ශයින් තුන් දෙනෙක් ඉන්නවා. එ devil , werewolf, vampire  එ තුන්දෙනාට විතරයි එ විදිහෙ තුවාල ඇති කරන්න පුලුවන්. මට අපු ප්‍රශ්නෙ තවත් වැඩි උනා මම දෙන්නෙක්වයි සැක කලෙ දැන් තුන් දෙනෙක්ම ඉන්නවා. මෙ ප්‍රශ්නෙ විසදගන්න මට එ ජාතියෙ අයගෙන්ම අහන්න වෙනවා.එක නිසා මං මුලින්ම ගියෙ jimin ගාවට.

💞 කොහොමද jimin
🐣 කොහොමද jennie  මොකක් හරි ප්‍රශ්නයක් ද?
💞 මම මෙ ඔයාගෙන් අහන්න ගියෙ. මෙ වගෙ තුවලයක් කවුරු කලා කියලාද ඔයා හිතන්නෙ.

මම photo එක පෙන්නන ගමන් කිවුවා.

🐣 ඔයා හිතන්නෙ මෙක අපෙ වර්ගයෙ කෙනෙක් කලා කියලාද?.
💞 ආ..නෙ  නැ. හැබැයි වෙන්නත් පුලුවන් .
🐣 මේ pohoto එකෙ හැටියට බැලුවොත් මෙක අපෙ වර්ගයෙ කෙන්ක් නෙමෙ කරලා තියන්නෙ.
💞 එ කොහොමද එ කරියට කියන්නෙ
🐣 මේ බලන්න මෙතන උල් දත් පාරවල් වැදිලා devil ලාට උල් දත් නැ. අනික එයාලා මිනිස්සු න්ව කන්නෙ නැ. එයාලාව දරුනු විදිහට මරනවා විතරයි. ඔය මනුස්සයාව මැරුවෙ devil කෙනෙක් නම් එයා මුන විකුර්ති වෙලා තියන්න ඇති නැත්තම් අපෙ කෙනෙක් නෙමෙ මරලා තියන්නෙ.
💞 එහෙනම් ඔයා හිතන්නෙ කවුරු මෙක කලා කියලාද?.
🐣 මං හිතන්නෙ vampire කෙනෙක් කියලා.
💞 එ ඇයි ඔයා එහෙම හිතන්නෙ.
🐣 දැක්කාද එ මනුස්සයා ගෙ ඇගෙම නිකන් ලෙ නැති ඇටකටුවක් වගෙ.
💞 එත් බලන්න මෙතන ඔයා කියපු ලක්ශනත් තියනවා. මෙ එයාගෙ මුනෙ තැනින් තැන තුවාල වෙලා.
🐣 මං හිතන්නෙ මෙක දෙවර්ගයෙම දෙන්නෙක් එකතුවලා කරපු දෙයක්.
💞 සමහර විට එක්කෙනෙක්. එයා දෙවර්ගයෙම කෙනෙක් වෙන්න ඇති.
🐣 අන්න ඔයාට වැරදුනා. කවදාවත් vampires ලාටයි devil ලාටයි එකතු වෙන්න බැ එයාලගෙ බලය එකතු උනාම එයා ලේවට පිස්සු වැටෙනවා මිනිස්සු මරන්නමයි එයාලා ඔන කරන්නෙ.
💞 එහෙනම් මෙක දෙන්නෙක් කරපු දෙයක් වෙන්න ඇති. ස්තූති ඔයාට මට උදව් කලාට.
🐣 එක සුලු දෙයක් නෙ. හැබැයි ඔයා පරිස්සම් වෙන්න හැමොම බලඉන්නෙ ඔයාව අල්ල ගන්න.
💞 මාව එ ඇයි ....
🐣 මොකද මෙ monster academy එකටම ඉන්නෙ ඔයාගෙන් එක්කෙනයි ඔයාග ලග මිනිස් ලේ වගෙම vampire ලේත් තියනවා එ ලේවලින් කෙනෙක්ට ඔනම දෙයක් ඉටු කරගන්න පුලුවන් එක නිසා පරිස්සමෙන් jennie .
💞 හොදයි මං පරිස්සම් වෙන්නම්. මම යනවා.

මම යන ගමන් හිත හිත හිටියෙ jimin කියපු දෙ. මම ඇත්තටම විශෙෂකෙනෙක් ද දැන් මගෙ ප්‍රශ්නෙ ට උත්තරයක් ලැබුන නිසා මම ගියෙ අනිත්  අය ගැන හොයලා බලන්න යන අතර මගදී මට tae ව හම්බ උනා.

💞 ආ.. tae

එයා මාව දැකලා බයවෙලා වගෙ දුවන්න ගත්තා. මමත් එයාට නවතින්න කියකිය එයාගෙ පස්සෙන් ගියා.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now