Monster Academy 💀💜️ (18)

35 11 2
                                    

මම පිටි පස්ස හැරිලා බලද්දි tae එයාව අල්ලගෙන

💞 tae එයාට යන්න දෙනවා.
🐯 තමුන්ම ඇවිත් එයාව බේර ගන්නවා.

Tae ගෙ ඇස් දෙක රතු වෙලායි තිබුනෙ. එ වෙලාවෙ මං හුගාක් බය වෙලා හිටියෙ.

🐣 ඔයා යන්න jennie මෙයාට ඔන කරන්නෙ ඔයාව ඔයා මෙතනින් යන්න.
🐯තමුන් කට වහගන්නවා.

අනෙ මගෙ දෙවියනෙ tae එයා ලග තිබුනු පිහියකින් jimin ගෙ බඩට ඇන්නා. Jimin වෙදානාවෙන් කැගහගෙන බිම වැටුනා මම එයා ලගට යන්න හැදුවත් එකපාර්ටම tae මගෙ පැත්තට දුව ගෙන අවෙ හරියට මාව මරන්න වගෙ මම හයියෙන් දුවගෙන ගියෙ. Tae හිටිය hospital එකට. මම එක ඇතුලට ගිහින් දොරවාහාගෙන එතනම වාඩි වෙලා ඇඩුවෙ jimin ගැන හිතලා. එයාට මොකක් උනාද කියලාවත් මං දන්නෙ නැ. මට ටික වෙලාවකින් ඇහුනා කවුද ගැනුකෙනෙක්. මගෙ නම කියනවා. මම ගිහින් බලන කොට එ ms.althea එයාට හොදටම තුවල වෙලා තව police යෙ හිටපු ඔක්කොම මිනිස්සු මැරිලා.

💞 අනෙ ms.althea  ඔයාට මෙ මොකද උනෙ.
🧙 taehyung අපිට පහර දුන්නා. එයා තමා ..... එවපු උගුල අපි එකට අහු උනා jennie ඔයා කොහොම හරි ජිවිතය බේර ගන්න.

Ms. Althea එහෙම කියලා කියවන එක නතර කරා

💞 ms.althea ඔයා හොදින්ද කතා

කරන්නකො...එයා එක වචනයක්වත් කතා කලෙ නැ එත් එක්කම එතනට jisoo අවෙ කලබලෙකින් වගෙ. එයා මගෙ ලගට ඇවිත් මාව බදාගත්තා. මම දුක දාරාගන්න බැරි කමට හොදටම ඇඩුවා.

11:00pm

[Police]- අපි මෙ ඉස්කොලෙට අරක්ශාව දාලා තියන්නෙ.  හැබැයි කොකටත් පරිස්සම් වෙන්න එයා කොයි වෙලාවෙ පහර දෙයිද දන්නෙ නැ.
👩‍🏫 එතකොට jennie ට මොකද කරන්නෙ.
[Police]- අපි එයාව ප්‍රශ්න කරන්න එක්ක ගෙන යනවා මොකද ms.althea මැරෙන්න කලින් එයා තමා අන්තිමට ඉදලා තියන්නෙ.
👩‍🏫 එයා හොදට අරක්ශාව දෙන්න දන්නවානෙ එයා විශෙෂකෙනෙක් කියලා.
[Police]- හොදයි මට තෙරුනා.

...

💞 එයාට ඉක්මනට හොද වෙයි නෙද doctor
👩‍⚕‍  ඔව් එයාට ඉකමනටම හොද වෙයි ඔයා බය නැතුව ඉන්න.
💞  thankyou doctor

💞 sorry jimin ඔයට මෙහෙම උනෙ මං නිසානෙ.
💟 jennie ඔයාට police යෙන් කතා කරනවා
💞 ආ... හරි මං යන්නම්.

මම police ය ලහට යනකොටත් මගෙ යලුවො හැමොම එතනට ඇවිත් හිටියා.

(💞jennie, 🐿️ j-hop , 🐨rm, 🐻‍❄ jin,🐱 suga
,🐰jk, 🐯tae, 🐦 jisoo, 💟lisa, 🌹rose' )

💞ඔයාලා ඔක්කොම මොකද මෙතන .
🐿️ අපිට ඔයාට යන්න දෙන්න බැ.
🐰 ඔව් ඔයා එහෙට ගියොත් අනාරක්ශිතයි කියලා දන්නවානෙ.
💞 මොකද අනෙ මෙ මට මුකුත් වෙන්නෙ නැ .
🌹 පොරොන්දු වෙන්න එහෙනම් ඔයා අපහු එනවා කියල.
💞 මං පොරොන්දු වෙනවා.

මං කවදාවත් මගෙ යලුවො දුකෙන් ඉන්නවා දැකලා නැ. එයා හැමොම මාව බදා ගත්තෙ හරිම දුකෙන්. වගෙ.

🐱 පරිස්සම් වෙන්න  jennie
💞 හොදයි මං පරිස්සම් වෙන්නම්. ඔයාලා jimin ව හොදට බලා ගන්න මං ඉක්මනටම එනවා.
🐻‍❄ හොදයි අපි jimin ට මුකුත් වෙන්න දෙන්නෙ නැ ඔයා පරිස්සමෙන් යන්න.
💞 හරි එහනම් මං යනවා.

මම ඇස්දෙකෙ කදුලු තියගෙන හිනාවෙලා ගියෙ එයාලාට තවත් දුක හිතෙයි කියලා. මම car එකට නගින කම්ම එයාලා මගෙ දිහා බලන් හිටියා. මමත් එයාලා දිහා බලන් හිටියෙ හරිම දුකින් . මොකද මම දන්නවා ඉස්කොලෙන් එලියෙ කියන්නෙ මට අනාරක්ශිතයි තැනක් කියලා.

.............................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now