The monster academy 💀💜️ (4)

80 10 6
                                    

ගොඩාක් රැවුනාත් මට නින්දා කියන දෙ නම් අවෙ වත් නැ. මම ඇද උඩට වෙලා හිතුවෙ අද දවස ගැන මට හිතගන්න බැ මම vampire කෙනෙක් කියලා එතකොට මගෙ හොදම යලුවා tae එයත් vampire කෙනෙක් මට මෙක හරිම ප්‍රෙහෙලිකාවක්. අනික මට අපහු අනාත නිවාසෙට යන්න උනොත් මොකද කරන්නෙ කියලා මම කල්පනා කලා. එ ගැන හිතලා වැඩක් නැ හෙට ලොකු දවසක් අපි හෙට transylvania කියන රටට යනවා.

Next day

උදෙ පාන්දරම අපි පිටත් උනේ airport එකට එක හරිම අමුතු airport එකක්. මං හිතන විදිහට එතන හිටියෙ vampires ලා වගෙ අමුතු මිනිස්සු. එ ගැන අපි මුකුත් හිතන්නෙ නැතුව monster academy කියලා තියන airplane එකට නැගගත්තා හිතාගන්නවත් බැ එක plane එකක් කියලා එක හරියට restaurant එකක් වගෙ මාරම ලස්සනයි. තැනින් තැන මෙස තිබුනෙ කන්ඩායමකට වාඩි වෙන වගෙ එවගෙම උඩම තිබුනෙ ලොකුම ලොකු light එකක් මං එවගෙ light එකක් ජිවිතෙට දැකලා නැ. මම tae එකම තැන වාඩි උනෙ අපි එතන ඉන්න කිසිම කෙනෙක්ව දන්නෙ නැති නිසා.

🐯 මෙකනම් අමුතුම තැනක්.
💞මං හිතන විදිහට මෙ හැමොම monster academy එකට යන අය.
🐯ඔව් එක මටත් තෙරුනා.
" excuseme මම මෙතනින් වාඩි වෙන්නද?"
💞ආ හරි.
"කොහොමද මගෙ නම rose"

💞 මගෙ නම jennie මෙයා taehyung 🐯 කොහොමද මට tae කියලා කතා කරන්න

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

💞 මගෙ නම jennie මෙයා taehyung
🐯 කොහොමද මට tae කියලා කතා කරන්න.
🌹හරි.

(🌹rose)

🌹එක නෙමෙ ඔයාලාට මොනාද තියන බලයන්.
💞අපි දෙන්නාම vampires ලා
🌹 එහෙමද?
🐯 එතකොට ඔයා.
🌹 මම Wolf  කෙනෙක්.
💞 එහෙම අයත් ඉන්නවද?.
🌹 ඔව් ඇයි ඔයාලා දන්නෙ නැද්ද?
💞අපි ටිකක් මෙ බලයන් වලට අලුත්.
🌹 එහෙමද

🐰කොහොමද වෙන කිසි තැනක ඉඩක් නැ එක නිසා මං මෙතනින් වඩි වෙනවා.
🐯ඔයා කවුද.
🐰 මගෙ නම කියන්න බැරි උනානෙ මම jungkook එ උනාට මට jk කියන්න එතකොට මෙ ඉන්නෙ මගෙ යලුවා jimin.

🐰 මගෙ නම කියන්න බැරි උනානෙ මම jungkook එ උනාට මට jk කියන්න එතකොට මෙ ඉන්නෙ මගෙ යලුවා jimin

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

🐣 කොහොමද🐰 එක නෙමෙ ඔයාලා කවුද? නම මොකක්ද ?🐯 මම taehyung මෙ ඉන්නෙ jennie 🐰 ආ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


🐣 කොහොමද
🐰 එක නෙමෙ ඔයාලා කවුද? නම මොකක්ද ?
🐯 මම taehyung මෙ ඉන්නෙ jennie
🐰 ආ.. මෙ ඔයාලා දෙන්නානෙ මම හිතුවෙ නැ ඔයාලා ව ජිවිතෙට දැක ගන්න පුලුවන් වෙයි කියලා.
💞ඔයා අපිව දන්නවාද
🐰මං ඔයාලාව දන්නෙනැ එත් මම ඔයාලාගෙ අම්මාවයි තාත්තාවයි දන්නවා.
💞එහෙමද

මම වැඩි විස්තර අහන්න ගියෙ නැත්තෙ jk ව මම අදුරන්නෙ නැති නිසා. Rose නම් හරි හොද චරිතයක්. එතකොට jimin එයා හරිම අහිංසක චරිතයක් එවුනාට එයාගෙ බලයනම් අහිංසක නැ එයා devil කෙනෙක් අදුරු මායව තාමා එයාගෙ බලය. එතකොට jk එයනම් ටිකක් අමුතු චරිතයක් මට එයා ගැන නම් කියන්න තෙරෙන්නෙ නැ එයා vampire කෙනෙක්. පැය ගානකින් පස්සෙ අපි ගමනාන්තයට අවා. මමයි ,tae,rose,jimin,jk අපි හතර දෙනාම ගියෙ එකට. අපි කොහොම හරි monster academy එක ලගට ගියා එතන තිබුනෙ අත්භුත දොරක්. දොර අත්භුත උනාට ඇතුලනම් මාර ලස්සනයි මං හිතන් හිටියෙ vampires ලයි werewolf ලායි විතරයි ඉන්නෙ කියලා එ උනාට මෙහෙ ගොඩාල් බලයන් තියන අය ඉන්නවා. Vampires ලාට අමතරව fairy ,witch, angels, mermaid  ලාත් ඉන්නවා තව සමාන්‍ය මිනිස්සුත් ඉන්නවා එයාලාට වෙනම අයුද තිබුනා එතකොට devil (අදුරු මායාව) හිටියෙ ගොඩාක් සිමිත ගානාක්  මම මෙ හැම දෙයක්ම යනගමන් බලබල තමයි ගියෙ.

...................................................................

හුග කාලෙකින් අලුත් chapter එකක් දැන්මෙ. කතාව හොදද කියලා comment කරන් යන්න.
Next chapter එකෙන් හම්බ වෙමු.
Bye 👋💜️

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Onde histórias criam vida. Descubra agora