The Monster Academy 💀💜️ (13)

43 10 4
                                    

💞 taehyung ඔහොම නවතින්න.

මම දුව ගෙන ගිහින් එයාගෙ කරින් ඇදලා ගත්තා. අනෙ මගෙ දෙයියනෙ එය ගෙ ඇග හැම තැනම ලේ එ මදිවට කට වටෙත් එවා තිබුනා මම හිතන්නෙ ... එයා ....

💞 tae  මොකද මෙ.
🐯 මොනවා වගෙද පෙන්නෙ. මම ලෙ ටිකක් බිව්වා.
💞 මොකා දන්නෙ නැද්ද නීති !
🐯 මොන නීති ද?
💞 ඇයි ඉස්කොලේ පටන් ගද්දිම ms.althea අපිට කිව්වෙ අවු 18 වෙනකම් ලේ බිම තහනම් කියලා.
🐯 මට එවායින් වැඩක් නැ
💞 කො ඔයා පිහිදගන්න ඔයාගෙ මුලු ඇගෙම ...

මම මගෙ ලේන්සුව අරන් tae  ගෙ කට වටෙ තිබුනු ලේ ටික පිහිදුවා. මම එයාවත් අර ගෙන එයගෙ room එකෙන් තියලා මම එලියට ගියා. දෙයියනෙ වේලාව 9 යයි මට අමතක උනා නෙ. මම ඉක්මනින් ඉස්කොලෙ පිටි පස්සට ගියෙ jk එතන ඉන්නවාද බලන්න. ඔව් එයා එතනින් ගිහිල්ලා මගෙයි වැරැද්ද මං එයාට එනවා කියලා මම අවෙ නැ එයා දැන් මාත් එක්ක කතා කරන්නෙ වත් නැති වෙයි.
                                         මමත් මගෙ room එකට ගිහින් ඇදට වෙලා හිත හිත හිටියෙ tae ගැන එයා ඇයි ලේ බිව්වෙ මොකක් හරි අවුලක් තියනවා මෙතන. ඔවා හිත හිත වැඩක් නැති නිසා මම නිදාගත්තෙ මහන්සියට මයි.

Nex day

🐦 එයි jennie  නැගිටින්න
💞 මො...කද අනෙ.
🐦 නැගිටින්න අද තාමා උත්සවෙ
💞 මොන උත්සවෙද.
🐦 ඇයි අනෙ එදා අපි ඔයාට කිවුව්වෙ
💞ආ  එකද ඉතින් ඇයි මට ඔක කියන්නෙ.
🐦 අපි party එකට ලැස්ති වෙන්න ඔන කො නැගිටින්න.

Jisoo කැ ගහපු විදිහට මම උඩ ගිහින් ඇහැරුනෙ. මමත් ලැස්ති වෙලා jisoo එක්කම පල්ලෙහාට ගියා. දැනටමත් කට්ටිය හැමදාම ලැස්ති කරලා

🐯 ඔයා දැන්ද නැගිට්ටෙ.
💞අ.. ඔව්.

එයාට කිසි දෙයක් මතක නැද්ද සමහර විට නැතුව ඇති මම එයාගෙන් එක අහන්නෙ නැතුව ඉන්න එක හොදයි.

🌹 ආ... jennie අද ඔයා cuple dance එකට කාවද එක්කෙගෙන යන්නෙ.
💞 මට තාම කෙනෙක් හම්බ උනෙ නැ හිතුනොත් මම එන්නෙත් නැ cuple dance එකට මමත් lisa වගෙ කැම කකා ඉන්නවා .
💟 මම නම් කකා බිබි ඉන්නෙ නැ මත් යනවා dance එකට.
🐦 මොකක්ද කාත් එක්කද?
💟 මම jimin එක්ක යන්නෙ. එයා තාමා මට dance කරන්න එන්න කිව්වෙ.
💞 හරි එහෙනම් මම තිනියම කැම කන්නම් කො😂.
🌹මන් යනවා party එකට ඇදුමක් ගන්න .
💟 ඔව් එහෙනම් අපිත් යනවා.
🐯 ඔයාත් එන්න ඔයාවිතරනෙ තනියම ඉන්නෙ.
💞 නැ කමක් නැ මම මෙතන ඉන්නම්.
🐯 හොදයි එහෙනම්

මම අනිත් අය ගියපු ගමන් ගියෙ jk ව හොයා ගෙන එයා මාත් එක්ක තරහාද කියලා අහන්න.

💞 කොහොමද  jk.
🐰 මට දැන් කාතා කරන්න වෙලාවක් නැ මම වැඩක ඉන්නෙ.
💞 ඔයා මාත් එක්ක තරහයින් ද ඉන්නෙ.
🐰 අනෙ නැ..
💞 එහෙනම් කියන්න ඔයා ඇයි මාව හම්බවෙන්න ඔන කියලා කිවුව්වෙ
🐰 එක දැන් කියලා වැඩක් නැ ඔයා එ වෙලාවෙ එන්නනෙ තිබ්බෙ.
💞 හරි එහෙනම් එ ගැන කතා නොකර ඉමු... මෙ එක නෙමෙ ඔයා party එකට යන්නෙ කාත් එක්කද?
🐰 මම තනියම යන්නෙ
💞 එහෙනම් මාත් එක්ක යමු .
🐰 මටනම් බැ .
💞 අයියො ඔයා මාත් එක්ක තාම තරහද.
🐰 නැ.
💞 හරි එහෙනම් අද party එකෙ ඔයයි මමයි dance කරමු.
🐰 හොදයි එහෙනම්.
💞 මම යනවා ඔයාට වැඩනෙ.
🐰 හරි එහෙනම්.

.............................................................................................

කොහොමද ඉතින් මේ chapter එක නම් කම්මැලි කමෙන් ලිව්වෙ හොදද දන්නෙ නැ 😂.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now