THE MONSTER ACADEMY 💀💜️ (chapter 2)

127 15 2
                                    

💫 එකම ලිවුමමද අදත්
"ඔව් මැඩම්."
💫 අවුරුදු 8 ක් තිස්සෙ එ දෙන්නාටම එන්නෙ එකම ලිවුම මෙ ලිවුමත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියනවාද කොහෙද.

මට එ ඇහුන දෙ ඇත්තක් වෙන්න ඇති එකම තැනකින් මොකද අපි දෙන්නාට ලිවුමක් එවන්නෙ මෙකෙ මොකක් හරි අභිරහසක් තියනවා.

💞 අපි කොහොමද මෙතනින් යන්නෙ.
🐯 මෙයා  යනකම් ඉමු.

අපි දෙන්නා ටික වෙලාවක් හැංගිලා හිටියා.කොහොම හරි කියපු විදිහට ms.fliya එතනින් ගියා. මමයි taeයි අනාථනිවාසයෙ  උඩම තට්ටුවෙ තියන වාහාලා දාපු ගබඩාවකට ගිහින් මට හම්බ උන ලිවුම tae ට දුන්නා.

🐯මොකක්ද මෙ.
💞 දන්නෙ නැ මට ඔක හම්බ උනෙ office එකෙ තිබිලා

මම එ ලිවුම ඇරලා කියෙව්වා. එකෙ තිබුනෙ මොකක්ද academy එකක් ගැන. එකට මටයි tae ටයි එන්න කියලා තිබුනෙ.

🐯 මෙක නම් මරු academy එකක් අපි යමුකො jennie.
💞 මත් ආසායි යන්න එත් යන්නෙ කොහොමද?
🐯 මං ගාව සැලැස්මක් තියනවා.
💞 ඔයගෙ ඔය වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට අමාරුවෙ වැටෙන්නෙ මම .
🐯හරි හරි මෙ පාර එහෙම වෙන්නෙ නැ. එහෙනම් අපි හෙටම මෙ වැඩෙ පටන් ගමු.
💞 හොදයි.

Next day night.

මමයි tae යි සැලැස්මක් හද හද හිටියා මෙ අනාථනිවාසයෙන් පැනලා යන්න.

💞academy එක තියන්නෙ seoul වලනෙ .
🐯 එහෙට යන එක කොකටත් හොදයි මගෙ දෙමව්පියන්ව හොයා ගන්න පුලුවන් වෙයි. අද රැට අපි යමු අනාථනිවාසයෙ පිටිපස්සෙ දොරක් තියනවා. අපි එකෙන් යමු
💞එත් එක ලොක් කරලානෙ.
🐯 එක මං බලාගන්නම් කො.

කියපු විදිහට අපිදෙන්නා. පිටිපස්සෙ දොර ලගට අවාඑත් එතනට security කෙනෙක් හිටියා.

💞මොකද කරන්නෙ.
🐯ඉන්න බලන්න.

අපි දෙන්නා යන්න හදනකොටම ms.fliya අපිදෙන්නාගෙ පිටිපස්සෙ ඉදන් කතාලා.

💫කොහෙද ඔයාලා දෙන්නා යන්නෙ.
💞ආ... මෙ..

මට එච්චරයි කියන්න හම්බ උනෙ tae මගෙ අතින් අල්ල ගෙන දිව්වා.

💞මොකද මෙ අපිදෙන්නාව එයාලා අල්ලගනි.
🐯 අපි ඉස්සරහ දොරින්ම යමු.

දුවගෙන ගිහින් අපි දෙන්නා නැවතුනෙ ඉස්සරහ තියන ලොකුම ලොකු ගෙට්ටුව ඉස්සරා එක ලොක් කරලා තිබුනෙ මලකඩ කාපු දම්වැලකින්.
පිටිපස්සෙන් ms.fliya ගෙ අරක්ශකයො අපෙ පස්සෙන් දුව ගෙන එනවා.

💞අපි මොකද කරන්නෙ.

මම එහෙම කිව්වෙ දම්වැල කඩන්න පුලුවන් ද කියලා බලන ගමන්.

🐯ඔයා එහාට වෙන්න.

Tae එක පරයි එ ගෙට්ටුවට ගැහුවෙ එක කැඩිලා බිම වැටුනා මං එ ගැන අහන්නෙ නැතුව දිව්වා.
අපි දෙන්නා පිටිපස්ස බලන්නෙ නැතුවම දිව්වා කොහොම හරි අපි දෙන්නා ගගක් ලගින නතර උනා එතන තිබුනු බොට්ටුවක් අරගෙන අපි දෙන්නා එකට නැග ගත්තා.

💞අපි නුලෙන් බෙරුනෙ.
🐯 එක තමයි. ඔයාදැන් ටිකක් විවෙක ගන්න. මම තැනට ආවාම නැගිට්ටවන්නම්.

මට තිබුන මහන්සියට ඉක්මනින් නින්ද ගියා.

...........................................................

ඔන්න chapter 2 ඉවර කරා.  අඩු පාඩුවක් නැ කියලා මං හිතනවා. කතාව ලස්සනයි නම් vote කරන්න  😊💜️

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now