Monster Academy 💀💜️ (25)

37 13 1
                                    

💞 අපිට කොහොම හරි tae ව හොද කරන්න විදිහක් හොයාගන්න වෙනවා.
" එක විදිහක් තියනවා"
💞 මොකක්ද
" එක හැබයි ටිකක් අමරු වෙයි.
💞 මොකක්ද
" අපි එයාගෙ පරන මතකයන් අයි මතක් කරමු එයාගෙ සතුටු මතකයන් එයට මතක් උනාම සමහර විට එයාට නපුරෙන් ගැල වෙන්න පුලුවන් වෙයි. මෙ වැඩෙ හරියන්නත් පුලුවන්"
💞දැන් ඉතින් එක විතරයි නෙ කරන්නා තියන්නෙ එකවත් කරලා බලමු.

අපි හැමොම කලුවර වැටෙනකම් ඉදලා academy එක ලග හැං ගිලා බලන් හිටියෙ කවුරු හරි ඉන්නවාද කියලා. Academy එක පාලුවට ගිය සොහොනක් වගෙ කවුරුත්ම හිටියෙ නැ. අඩුම තරමෙ මෙහෙ ඉගෙන ගන්න කිසිම ලමයෙක් පෙන්න හිටියෙ නැ. කවුරුත් පෙන්න හිටියෙ නැති නිසා. අපි academy ඇතුලට ගියා. එ වැඩෙ ලෙසි උනාත් බිම්ගෙ ඇතුලට යන එක ටිකක් අමරු උනා මොකද එකට lock එකක් දාලායි තිබුනෙ පෙන විදිහට නම් එක ඇර ගන්න විහක් නැ වගෙ. .

💞 මොකද දැන් කරන්නෙ.

මම එක කිව්වෙ පුලුවන් තරම් හිමින්.

" වෙන විදිහක් නැද්ද අපිට ඇතුලට යන්න."

මම හිත හිත වට පිට බල බල ඉද්දි  දැක්කා උඩම තට්ටුවෙ ජනෙලයක් ඇරලා තියනවා.

💞 අන්න ජනෙලයක් ඇරලා අපි එකෙන් යමු.
🌹 පිස්සුද එච්චර උඩක් කොහොමද නගින්නෙ.
🐰 අපිට නම් පුලුවන් මොකද අපි vampires ලානෙ
🐻‍❄ එතකොට අපි එන්නෙ කොහොමද?
" මම මුලින්ම ගිහින් academy එකෙ දොර අරින්න බලන්නම් එතකොට ඔයාලාට එන්න පුලුවන් නෙ.
🐰 මත් එනවා.
" හොදයි ඔයාත් එන්න.
 
Jk යන්න කලින් මම එයාගෙ අතින් අල්ල ගත්තා.

💞 පරිස්සමින් jk
🐰 හරි.

Jk හිනාවෙලා ගියත් මම නම් ලොකු බයකින් හිටියෙ. මොකද එ වැඩෙ එච්චර  ලෙසි වෙන්නෙ නැති වෙන නිසා.

Jk pov

" බලාගෙන එන්න ලමයො අපිව නැත්තම් අහුවෙන්න පුලුවන්".
🐰 හරි.
🐯 කාව හරි හොයනවාද?

( v තරහයින් වගෙ කිව්වා)

" taehyung !
🐰 එන්න අපි යමු නැත්තම් මු අපිව මරලා දායි ඉක්මනට දොර ඇරලා jennie ලාව ඇතුලට ගමු.

Jk දුවන ලැස්ති වෙන ගමන් කිව්වා

Jk pov end

💞 ඇයි මෙයාලා තම පරක්කු .
🌹  එයාලට මොකක් හරි ප්‍ර්ශ්නයක් ද දන්නෙ නැ.
 
Rose එහෙම කියනවත් එක්කම academy එකෙ දොර ඇරුනා.

🐻‍❄අන්න දොර ඇරුනා ඉක්මනට යමු.

අපි ඇතුලට ගියත් එතන කවුරුත් හිටියෙ නැ .

💞 jk ඔයා කොහෙද ඉන්නෙ.
🌹 කොහෙද එයාලා ගියෙ.
 💞 කොහෙද jin
🌹 ආ... මෙතන හිටියානෙ.

අපි jin ව හොයාගෙන ඉස්සරහට ම අවිද ගෙන යද්දි මට දැනුනා මම තනියම ඉන්නෙ කියලා.

💞rose ඔයා කොහෙද ඉන්නෙ rose
💀 කොහොමද jennie ඔයා අතරමං වෙලාද.
💞 ආ... morrigan ඔහෙ කොහොමද අපහු අවෙ.
💀 එහෙනම් ඔයා මගෙ කාතවත් දන්නවා වගෙ නෙද.
💞 තමුන් මොනවාද මගෙ යලුවන්ට කලෙ.

.............................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now