The Monster Academy 💀💜️ (10)

53 9 1
                                    

මම වට පිට බැලුවත් කවුරුත් හිටියෙ නැ. මම එතනින් ගියෙ තවත් එතන ඉන්න හොද නැ කියලා හිතුනු නිසා.එත් මම යන අතර මගදි එ සද්දය මට ලගින්ම ඇහුනා. මම වෙගයෙන් දිවුවාත් එ සද්දය එහෙම්ම මයි. මම ඉක්මනට ගිහින් එතන් තිබුනු බිත්තිය පිටිපස්සෙ හැන්ගුනා. මට ඇහුනා කගෙ හරි අඩි සද්දයක් මම සුදානම් වෙලා හිටියෙ කවුරු අවාත් ගහන්න. කිවුව්වා වගෙම එ කෙනා අවා මම එයා මුනට ගහපු පාරනම් තුවලා වෙන්න ඇති. එ කෙනා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවෙ නහයත් අල්ල ගෙන. දෙයියනෙ එ..එ...taehyung ඔව් එ එයා තාමා.

🐯 මොකද මොඩියෙ වෙලා තියන්නෙ.
💞අනෙ මට සමා වෙන්න tae මං හිතුවෙ එ වෙන කෙනෙක් කියලා. ඔයාට තුවාලද?
🐯 තුවාලද කියලා අහන්නෙ මගෙ නහය නැද්ද කොහෙද ?
💞 අනෙ ඇත්තටම සාමා වෙන්න මමහිතලා නෙමෙ එක කලෙ මං බෙහෙත් ටිකක් දන්නම් එන්න.

මම බෙහෙත් දන්න ඔන කරන දෙවල් ටිකකුත් අරගෙන tae ට බෙහෙත් දැන්මා.

💞 දැන් හරි ඉක්මනට හොද වෙයි.
🐯 හොදවෙයි තාමා.
💞 හරි හරි කෙන්ති ගන්න ඔන නැනෙ .
🌹ආ... කොහොමද?.

එතනට ආවෙ rose එයත් මෙ වෙලාවෙම අවෙ tae ව හම්බ වෙන්නද අනෙ මංදා එයා මොකට tae ව හම්බ වෙනවාද කියලා. මාත් මෙ මොනවා හිතනවාද මංදා.

💞 ඔයා මොකද මෙතන.
🐯 කොහොමද ඉතින්
🌹 හොදයි ඔයාට කොහොමද ඉතින්.

මොකක් එයා මගෙ ප්‍රශ්නෙ ට උත්තර දෙන්නෙ නැතුව tae ගෙ ප්‍රශ්නෙ ට උත්තර දුන්නා.

💞 ආ..ආ.. දෙන්නා මොකො මෙ.

හිතෙ දුකක් තිබිබාත් මම එක ඇහුව්වෙ හරි උත්තර යක් දැනගන්න.

🐯 මොකද අපි දෙන්නා cuple එකක් නෙ එක නිස මොකද වෙන්නෙ.
💞මොකා!
🌹මම ඔයාට එක කියන්න තාමා මෙතනට ආවෙ හි...

බොරුවට කියපු දෙ ඇත්තවෙලා මං මෙ හිනයක් නෙමෙනෙ දකින්නෙ. මගෙ ඇස් දෙකෙන් කදුලු එන්නෙ ඇයි මං හරි නම් සතුටු වෙන්න ඔන එත් ඇයිමට මෙච්චර ලොකු දුකක් දැනෙන්නේ . මගෙ කදුලු එයාලා දකින්න කලින් මම එතනින් ගියා.

🐯 jennie ඔයා යනවාද.
💞 ඔව් මම යනවා මට වැඩක් තියනවා ඔයාලා තනියම කතා කර කර ඉන්නකො.

බොරු හිනාවකුත් දාලා මම එතනින් ගියෙ තවත් කදුලු හිර කරන් ඉන්න බැරි නිසා. මට තවත් දුක හිර කරන් ඉන්න බැ මම එතනම වැටිලා අඩන්න ගත්තා. ඔව් මම අඩන්නෙ මම tae ට අදරෙ නිසා. එයා එක දන්නෙ නැතුව ඇති මම එයා ට පොඩි කාලෙ ඉදන්ම කැමති එයා මගෙ අයියා කෙනෙක්වගෙ මාව බලාගත්ත නිසා. මම එතන් අඩ අඩ ඉන්න කොට එක පර්ටම වහින්න පටන් ගත්තා.
                                               මම නැගිටලා එතනින් යන්න හදන කොටම එතන කවුද කෙනෙක් හිටන් ඉන්නවා මට මුන පෙනුනෙ නැ මොක කලුවරයි අනික එයා ගොඩාක් දුරින් හිටියෙ. මෙ පැත්තට වෙගෙයෙන් එන කොටම එයා නැති වෙලා ගියා.මම කලබලෙන් වගෙ පිටි පස්ස හැරිලා බලන කොට දෙයියනෙ එ මනුස්සයා ගෙ මුන හැම තැනම තුවාල වෙලා. බයට මම පිටිපස්සෙන් පිටිපස්ස්ට යනකොට එතන ගලකට කකුල වැදිල මම බිම වැටුනා. හිමින් හිමින් පිටිපස්ස ට බඩ ගාගා ගියත්   එ මනුස්සයා මාව බෙල්ලෙන්ම ඉස්සුවෙ මායා බලකින් කියලා මට හොදටම තෙරුනා. මම නිකන් මැරෙන්න ඔන්න මෙන්න වගෙ කියලා මට තෙරුනා. එත් එක එහෙම උනෙ නැ මට තෙරුනා මාවා බිමට වැටෙන එත් එක්කම මම ms.althea ව දැක්කා මට එච්චරයි මතක මම එතනම සිහිය නැති උනා.

💞මො..මොකද උනෙ.
🐰 ආ... jennie ....jennie  ඔයා හොදින් නෙද
💞 ඔව් මම හොදින්.
🧙 මම හිතනවා දරුවා ඔයා හොදින් කියලා ඉක්මනට ඔයාගෙ කකුල හොදවෙලා ඔයාට ඇවිදින්න පුලුවන් වෙන්න කියලා මං පර්තනා කරනවා. එහෙනම් මං යනවා.
💞 මොනවා මගෙ කකුල කැඩිලාද?
🐰 ඔව් ms.althea කියපු විදිහට ඔයා වැටෙද්දි තමා මෙහෙම වෙලා තියන්නෙ.
💞 එහෙමද?.

..........................................................................................................................................................................................

කොහොමද ඉතින් හුග කලෙකින් අලුත් chapter එකක් දැන්මෙ... කතව හොදයි නම් vote කරන්න 😊💜️...

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now