Monster Academy 💀💜️ (28)

40 10 2
                                    

මගෙ හිතෙ තිබ්බ තරහා නිසාමද කොහෙදො මම එහෙම බය නැතුව කතා කරෙ තියන කෙන්තියටත් එක්ක මම එතන තිබුනු යකඩ කූරක් අර ගත්තා එක ටිකක් ලොකු කඩුවක් වගෙමයි තියුනු උලක් තිබුනා.

💀 ඔකෙන්ද ඔයා මාව මරන්න යන්නෙ.
(Morrigan කිව්වෙ හිනාවෙන ගමන්)
💞 එ ගැන තමුන්ට ඇති වැඩක් නැ එනවා මාත් එක්ක සටන් කරන්න.
 
මම දුවගෙන ගිහින් morrigan ට පහර දෙන්න හැදුවාත් එයාගෙ බලෙන් මාව අල්ල ගත්තා.

💀 දැන් තමයි වෙලාව.
💞 මො...න... වෙලාවද....

Other pov
🌹 පොඩ්ඩක් ඉන්න අද දවස කවද්ද?
🐰 අද 11 මසෙ 17 ඇයි.
🌹.අද තමා රතු හද පායාන්නෙ.
🐰 මොන හදක්ද?
🌹 ඇයි දන්නෙ නැද්ද එ හද පායන්නෙ අවු.10 කට සැරයක් එ හද පායන කොට තාමා බිල්ලක් බිලි ගන්න පුලුවන් හොදම වෙලාව.
🐰 මොනවා!
 
Other pov end

💀 මම දැන් මගෙ පර්තනව කරලා තමුන් ව ඉවරක් කරලා දාන්නවා.

Morrigan අමුතුවචන ටිකක් කියලා එක පර්ටම එයා හයියෙන් කෑගලා කිව්වා "මගෙ හදවත් නැවත මට දෙනු" කියලා අයෙත් අමුතු වචන ටිකක් මුමුනලා මගෙ දිහවට හැරුනා අනෙ මගෙ දෙයියනෙ ඔයාලා එයගෙ මුන දැක්කානම් මැරිලා වැටෙනවා. එයාගෙ කට මුනෙන්ම වැහිලා තිබුනෙ අමුතු රක්ශයෙක් හැටියට මං බය උනු පාර හයියියෙන් කෑගැහුවා. මගෙ වේලාවට jk එතනට අවේ.

🐰 එයි ....!
💀 එ පාර මට වද දෙන්නෙ කවුද?
🐰 එයාව අත අරිනවා නැත්තම් මම තමුන්ව ඉවරයක් කරනවා.
🌹 මමත් ඉන්නවා.
🐻‍❄ ඇයි මම.
💀 මෙ පොඩිඋන් එක්ක මට සෙල්ලම් කරන්න වෙලව නැ taehyung මෙයාලා ගැන බලා ගන්න.
🐯 හොදයි.

එයාලා tae එක්ක සටන් කරන අතරෙ මමනම් හිතා ගත්තා මම මැරෙන්න යන්නෙ කියලා. හැබැයි මම උත්සාහය අතඇරියෙ නැ. මම මගෙ අතෙ තිබුනු යකඩ කූරෙන් morrigan ගෙ ඇහෙට ඇන්නා. Morrigan මාව එහාකට විසික් කලෙ වේදනවෙන් එයාගෙ ඇහැ අල්ලගෙනමයි. එයා ඇහෙ තිබුන කූර එලියට අරගත්තෙ කිසිම හැගිමක් නැතුව. Morrigan එක මගෙ ලගට විසික් කරා මං භයටම ඇස් දෙක වහගත්තා. එත් මට දැනුනා මට මුකුත් වෙලා නැ කියලා. එත් එක්කම මම දැක්කා Jk මගෙ ඉස්සරහා හිටන් ඉන්නවා අර යකඩ කූර එයාගෙ බඩ පසාරු කරගෙනෙ ලේ වැක්කෙරෙන විදිහ මම දැක්කා. Jk එකපර්ටම බිමට වැටුනා මම එයාවත් අල්ලගෙන බිමින් වාඩි උනා.

💞 අනේ.. jk ඔයා මොකක්ද මෙ කරගත්තෙ..
 
මම අඩ අඩා කිව්වා. එත් jk එයගෙ ලේ ගැවිච්ච අතින්ම මගෙ මුනෙ තිබුනු කදුලු පිහිදුවා.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin