The monster academy💀💜️ (chapter 03)

90 13 2
                                    

Next day

🐯 jennie නැගිටින්න.

මම නැගිටින කොට අපි එගොඩට ඇවිත් තිබුනෙ මම ගගෙ වතුරෙන්ම මුන හොදගත්තා.

💞 අපිදැන් කොහොමද seoul වලට යන්නෙ.
🐯අනෙ මංදා මං ජිවිතෙට එ අනාථනිවාසයෙන් එලියට ඇවිත් නැනෙ. කොකටත් අපි ඉස්සරහට ඇවිදලා බලමු.

අපි දෙන්නා ඉස්සරහට ඇවිදලා ගියා. අපිට පොඩි පාරක් හම්බ උනා හැබැයි මිනිසු නම් හිටියෙ නැ මමයි tae යි එ පාර දිගෙ ඇවිදන් ගියෙ කොහෙන් හරි මිනිසු ඉන්න තැනක් හම්බ වෙයි කියලා

💞මට නම් මහන්සි තව එක අඩියක් තියන්න බැ. අපි කොච්චර කියලා මෙහෙම ඇවිදින්නද.
🐯මං හිතන්නෙ තව ටික දුරයි තියන්නෙ.

එත් එක්කම අපි ඉන්න තැනින් වාහනයක් නැවැත්තුවා එක පරන වෙච්ච කලුපාට කාර් එකක්.

කොහෙද ලමයි මෙ යන්නෙ
🐯අපි මෙ නගරයට යනවා.
තවා 40km තියනවා නෙ එහෙට යන්න. නගින්න මමත් යන්නෙ එහෙට

අපි එ වහනයට නැගලා නගරයට ගියා. මම එ මහත්මයාට ස්තුති කියලා ගියා. එ නගරෙ හරිම ලස්නයි එ තමයි මගෙ ජිවිතෙ දැකපු ලස්සනම දෙ මම අනාථනිවාසයෙදි බිත්තිහතරකට කොටු වෙලා හිටපු නිසා මෙවගෙ දෙයක් මං ජිවිතෙට දැකලා තිබුනෙ නැ. එක එක තැන්වල කඩවල් පිරිලා හරිම කලබලකාරී මිනිස්සු එහාට මෙහාට ඇවිදිනවා.

💞මෙකද seoul කියන්නෙ.
🐯 අපි මෙහෙ ඉන්න එක්කෙනෙක් කෙනෙක්ගෙන් අහමු. Excuseme මෙ seoul ද.?
"මෙ seoul නෙමෙ දරුවො මෙ busan. මෙහෙ ඉදන් seoul වලට ගොඩාක් දුරයි යන්න දවස් දෙකක්වත් යයි."
🐯එහෙමද ස්තුති ඔබට.
💞එහෙ ගොඩක් දුරයිනෙ අපි මොකද කරන්නෙ
🐯 එන්න අපි බලමු එහෙට යන්න කොච්චියක් තියවාද කියලා.
💞කොහෙන්ද අපි එතන හොයා ගන්නෙ.
🐯 එකත් කගෙන් හරි අහමු.

Tae ලෙසියෙන් එහෙම කිවුව්වාත් මටනම් ලොකු බයක් දැනුනා නොදාන්නා නගරයක ඉන්න එක. කොහොම හරි tae පාර හොයා ගත්තා අපි දෙන්නා station එකට ගියා. එතන තිබ්බ ලොකු බොඩ් එකක ලොකුවට seoul කියලා ගහලා තිබුනා.

🐯එකෙ ගාහාලා තියන්නෙ 12:30 ට පිටත් වෙනවා කියලා.
💞තව පැයකින්.
🐯එන්න අපි ටිකට් දෙකක් ගමු
💞සල්ලි

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now