Monster Academy 💀💜️ (23)

34 12 4
                                    

💞 කොහොමද ඉතින් ඔයා මාව අදුරන්නෙ නැතුව ඇති. මම තාමා...
" liya ඔයාද මෙ ඔයා ජිවත් වෙනවාද"
💞 මම liya නෙමෙ මම එයගෙ දුව jennie
" ඔයා හරියට ඔයගෙ අම්මා වගෙමයි ඔයා මොකද මාව හම්බ වෙන්න අවෙ".
💞ඔයා taehyung දන්නවනෙද?
" ඔව් එයා මගෙ පුතානෙ එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?"
💞 එයා morrigan එක්ක එකතු වෙලා ඉන්නෙ
"මොනවා මෙ ඇත්තමද ඔයා කියන්නෙ"

(ට්‍රිංං .... ට්‍රිංං jennie ට call එකක් එයි)

💞 මට විනාඩියක් දෙන්න
"හරි"

මම එතනින් එලියට ගිහින් call එක answer කරා.
In call
💞 hello jisoo කියන්න.
🐯 කොහොමද jennie
💞 ආ... tae ඔයා ... ඔයා මොකක්ද jisoo ට කරෙ කියනවා.
🐯 ඔයාම ඇවිත් බලන්නකො. ඔයගෙ යලුවන්ට වෙලා තියන දෙ.
Call end

💞 hello ... hello...
🌹 jennie අපි tae ව හැම තැනම හෙව්වා එත් එයාව හම්බ උනෙ නැනෙ.
🐻‍❄ ඔයා හොදිනද jennie
💞 එයා ගිහින්.
🌹 කවුද?
💞 tae එයා transylvania වට ගිහින්
🐻‍❄ එච්චර ඉක්මනට
💞 අපිට හෙට යන්න වෙනවා
🌹 එත් jk
💞එයාට දිහිය එයි කියලා හිතමු.

මම එහෙම කියලා අපහු tae ගෙ තාත්තාව බලන්න ගියා. එයා tae ගෙ බලය ගැන එච්චර විස්තරයක් දන්නෙ නැලු. මම ඔන කරන විස්තර ටික අහගෙන jk ලගට ගියා. මම එතන තිබ්බ පුටුවකින්වඩි වෙලා jk ගෙ අතින් අල්ල ගත්තා.

💞 මට සමාවෙන්න මං නිසායි ඔයාට මෙහෙම උනෙ.
🐰 je..nn..ie...
💞 ආ... jk ඔයාට සිහිය අවාද? ඉන්න මං doctor කෙනෙක්ට එන්න කියනකම්.

මම ඉක්මනට දුවලා ගිහින් doctor කෙනෙක්ව එක්ක ගෙන අවා.

"එයාට දැන් ටිකක් හොද වෙලා තවදවස් දෙකකින් ගෙදර යන්න පුලුවන් වෙයි."
💞අපිට මෙයාව හෙට අරන් යන්න බැරි වෙයිද?
"බැ හරියට ම හොද වෙන්න තව දවස් දෙකක් ඉන්න වෙනවා. අනික වැඩිහිටියෙක් නැතුව එයාව ගෙදර එක්කන් යන්න බැ එයාගෙ දෙමව්පියො කවුරු හරි එකකන් එන්න "
💞 හරි doctor

එහෙම කියලා doctor එතනින් ගියා මම කල්පනා කර කර හිටියෙ කොහොමද jk ව මෙහෙන් ගෙනියන්නෙ කියලා.

🐰 මොනාද කල්පනා කරන්නෙ.
💞 ඔයාව මෙහෙන් ගෙනියන විදහක් කල්පනා කලෙ.
🐰 එ ඇයි.?
💞 වැඩිහිටියෙක් නැතුව ඔයට මෙහෙන් යන්න බැලු.
🐰 දැන් මොකද කරන්නෙ.
" මම ඔයාව අරන් යන්නම්"

එ tae ගෙ තාත්තා.

💞 ඔයාට ඇවිදින්න හොද නැහැ තුවාල හොද වෙනකම්.
" මම vampire කෙනෙක් ලමයො මට ඉක්මනට තුවාල හොද වෙනවා"

කියපු විදිහට ම tae ගෙ තාත්තා අපිව hospital එකෙන් අරන් ගියා.

💞දැන් කොහොමද අපි transylvania වට යන්නෙ.
🐻‍❄ අනෙ මංදා  සල්ලිත් නැනෙ ticket ගන්න.
" අයියො සල්ලි ඔන නැ මං ඔයාලාව එක්ක ගෙන යන්නම්"
💞 කොහොමද?
" එන්න කො මත් එක්ක."

























Tae ගෙ තාත්තා අපිව අපහු එයාගෙ ගෙදරට එක්ක ගෙන ගියා. එයා අමුතු මාලයක් අරන් එලියට අවා එ මාලය හරිය විසිල් එකක් වගෙ. එක එයා පිඹපු ගමන් සුදුපාට දුවිලි ගොඩාක් එකතුවෙලා මකෙරෙක් හැදුනා. දෙවියනෙ එ ඇත්තම මකරෙක්.

💞 මෙක නම් අදහන්නවත් බැ.
" එන්න අපි යමු පරක්කු වෙන්න හොද නැ එන්න අපි යමු"

අපි කට්ටියම මකරාගෙ පිටට නැග්ගා මම හිතනවා මෙක ලොකු අත්දැකිමක් වෙයි කියලා.

....................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now