Monster Academy 💀💜️ (11)

40 8 2
                                    

මම වට පිට බැලුවෙ කොහෙද tae කියලා. එයා මාව බල්ලන්න ඇවිත් නැද්ද?.

💞 මේ කොහෙද tae ?
🐰අනෙ මංදා මං එයාව දැක්කෙ නැ.
🐻‍❄ ආ කොහමද කෙල්ලෙ ඉතින් ඔයාට
💞 ඔයාලත් අවාද මාව බලන්න.
🐦 ඇයි අපි එන්නෙ නැතුව කවුරු එන්නද?.
🐿️ කොහොමද ඉතින් දැන් ඔයාට.
💞 දැන් නම් අවුලක් නැ.
💟 මාසයක් යනකන් වත් ඔයාට ඇවිදින්න බැරි වෙයි.
🐦 අයියො lisa මොනවාද කියවන්නෙ.
💟 සොරි සොරි
🐣 ඔන්න මාත් ආවා. Jennie ව බලන්න.
🐨 ඔයා පරක්කුයි.
🐱 හරි හරි එකෙන් වැඩක් නැ කොහෙද tae.
💞 එයාව තාමා මාත් හෙව්වෙ.

(💞jennie, 🐣jimin, 🐿️ j-hop , 🐨rm, 🐻‍❄ jin,🐱 suga
,🐰jk, 🐯tae, 🐦 jisoo, 💟lisa, 🌹rose' )

මම පැය ගානක් දොර දිහා බලාගෙන හිටියත් එයා අවෙ නැ එ වෙනුවට අවෙ rose .

🌹කොහොමද ඉතින් ඔයාට.
💞 මම හොදින්.

මම rose එක්ක කතා කලෙ කිසිම තරහක් නැතුව අනික මම එයාගෙ න් අහන්න ගියෙත් නැ tae ගැන.  Rose මාත් එක්ක කතා කරලා එතනින් ගියා.

one month letter

මාසයක් ගියත් tae මාව හම්බ වෙන්න අවෙ නැ එයා මං ගැන අහාලා විතරයි . එයා ඇයි මාව හම්බ වෙන්නෙ නැත්තෙ. එදා මගෙන් එයාට මොකක් හරි වැරද්දක් උනාද ? . කොහොම හරි මගෙ කකුල හොද වෙලා නිසා මම ගියෙ මගෙ room එකට ගිහින් මම එතන ටිකක් අස් කරලා දැන්මා මොකද මම මාසයක් එහෙට ගියපු නැති නිසා. මම එ ටික අස් කරලා ඉවර වෙලා ගියෙ ,tae ව හම්බ වෙන්න මම එයාව හැම තැනම හෙව්වාත් එයා හිටියෙ නැ. එත් එක්කම මම දැක්කා bench එකෙ එයා වාඩි වෙලා ඉන්නවා මම එතනින් ගිහින් වාඩි උනෙ එයාටත් නොදැනිමයි.

🐯 ආ.. ඔයා කොයි වෙලාවෙද ආවෙ.
💞 මම දැනුයි ආවෙ. ඔයා මොකද කරන්නෙ මෙතන.
🐯 මුකුත් නැ මම හිතුවා ඔයා මෙතනට එයි කියලා මාව හොයාගෙන.
💞 ඔයා හරි මං ඔයාව හොයගෙනයි ආවෙ.
🐯 ඔයා අවෙ ඇයි මම ඔයාව බලන්න අවෙ නැත්තෙ කියලා මගෙන් අහන්නද?
💞 ඔව් ඔයා හරි මං එක තාමා අහන්න .
🐯 මම ඔයාව බලන්න ආවෙ නැත්තෙ මම හිතුවෙ ඔයා මාත් එක්ක තරහා වෙලා ඇති කියලා.
💞 එ ඇයි මම ඔයා එක්ක තාරහා වෙන්නෙ ? ඔයා මුකුත් වැරද්දක් කරලා නැනෙ.
🐯 නැ අර එදා වෙච්චදෙ හින්දා.
💞 මොකක්ද ඔයා අර rose එක්ක යලු උනා කියන එකද ඔකත් තාරහා වෙන්න දෙයක්ද අනෙ. මම එදා ගියෙ කරගන්න තිබුනු වැඩ වගයක් ඉවර කරන්න ඔන නිසා. මම කවදාවත් ඔයා එක්ක තාරහා වෙන්නෙ නැනෙ taehyung.
🐯එක තමයි මටත් එක හිතන්න තිබ්බා නෙ සොරි සොරි මම ඔයාව බලන්න අපු නැති එකට.
💞 එකට කමක් නෑ අපි මොනවා හරි කමුද මටනම් හොදටම බඩ ගිනි.
🐯 හොදයි එහෙනම්.

මමයි tae යි canteen එකට ගිහින් කැම කාලා පංතියට ගියා.

.............................................................................................

කොහොමද කට්ටිය ඉතින්
typing mistake එහෙම ඇති ගනන් ගන්න එපා 😁.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now