Monster Academy 💀💜️ (27)

40 12 3
                                    

💞 ඔයාට අදහසක් එන්නෙ නැද්ද?.
🐿️ මට අදහසක් නම් තියනවා.
💞 මොකද්ද ?
🐿️ මෙකයි එත් මෙක වැඩ කරන්නෙ අපි අනිත් අය ඉන්න තැන හොයාගත්තොත් තාමා.
💞 කොහොමද එක කරන්නෙ අපි කොහොමද මෙතනින් එලියට යන්නෙ.
🐿️ අපි මෙතනින් එලියට ගියපු ගමන් ම tae හිටියොත් මම එයගෙ අවදානය වෙනස් කරන්නම්. ඔයා එ අතරෙ ප්‍රධාන ශාලාවට යන්න මං හිතන්නෙ එතන තාමා කට්ටිය ඇත්තෙ.
💞 මට බැහැ ඔයාව තනියම දාලා යන්න අපි දෙන්නාම ප්‍රධාන ශාලාවට යමු.
🐿️ එතකොට කවුද tae  ව මග හැර ගෙන යන්නෙ මම කියන විදිහට කරන්න jennie මම tae ව මග හරින්නම් ඔයා එයාලාව හොයාගන්න ඉට පස්සෙ ඔයාලා ඔක්කොම ඔයාලාගෙ බලය එකතු කරලා එක පාරම එයාට පහර දෙන්න morrigan ගෙ ශක්තියක් නැ ගොඩ දෙනෙක් එක්ක සටන් කරන්න එක නිසා ඔයාලා එ විදිහට කරන්න හොදයි.

මම j-hope කියන විදිහටම කරන එකග උනාත් මට නිකන් අමුත්තක් වගෙ දැනුනා. කාට හරි අනතුරක් වෙයි කියලා. තවත් වේලාව ගන්නේ නැතුව අපි වැඩෙ පටන් ගත්තා.

මුලින්ම j-hope එලියට ගිහින් හයියෙන් taehyung කියාලා කෑගැහුවා එත් එක්කම එතනට් tae අවා. J-hope එයාව වෙන පැත්තකට යවද්දි මම ගියෙ අනිත් අයව හොයන්න. මම ටික දුරක් ඇව්ද ගෙන යනකොට කලුපාට දොරක් තිබුනා මට එකෙන් සද්දයක් ඇහිච්ච නිසා ඇතුලට ගිහින් බැලුවා.

💞 ආ.. ඔයාලා .... ඔයාලා ... හොදින්නෙද.
🐰 අපි හොදින් ඔයාට කොහොමද.
💞 මමත් හොදින්. එක නෙමෙ කියව කියව ඉන්න වෙලා නැ j-hope ට අපෙ උදව් ඔන අපි එයාව බේර ගන්න ඔන
🐻‍❄ හොදයි එහෙනම් යමු.

අපි හැමොම බෙදිලා ගියෙ j-hope ව හොයාගෙන මමයි jk යි rose යි jin යි තාමා එකට ගියෙ අපි ගියෙ මාලිගවෙ දකුණු පැත්ත බලන්න.

Other pov

 Morrigan දොර ඇරලා එක පර්ටම එයාගෙ සෙවකයාට කියනවා.

💀 උන් පැනලා ගිහින් ඉක්මනට අර taehyung ට එන්න කියනවා.
"හොදමයි උතුමානනි"

එ සෙවකයා ගිහින් taehyung එක්ක ගෙන අවා.

🐯 කියන්න උතුමානනි මම මොකද්ද කරන්න ඔන.
💀 මොකද්ද කරන්න ඔන.. තමුන් කිසි වැඩක් හරියට කරන්නෙ නැ.

එහෙම කියලා morrigan එයාගෙ බලයෙන් tae ගෙ බෙල්ලෙන් අල්ලලා උඩට ඉස්සුවා.

🐯 ම...ට ... ත...ව... එක..අවස්තාවක් දෙන්න....
💞 එයි එයාව අතාරිනවා.

මම කෑගාලා කිව්වා.

💀 මෙඉන්නෙ ඔයා තමුන් දැන් අපු එකෙ අපි ගනු දෙනුව ඉවර කරමු.
💞 හොදයි එහෙනම් දැන් තමයි මෙ සටන පටන් ගන්නෙ . Morrigan මං ඔහෙව විනාශ කරනවා
............................................................................................

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now