Monster Academy 💀💜️ (17)

36 9 3
                                    

💞 tae ඔයා හොදින්ද?.
🐯මොකක්ද උනෙ ඇයි මම මෙතන ඉන්නෙ.
💞 ඔයාට මතක නැද්ද මුකුත්.
🐯 මොනාද.
💞 හරි එහෙනම් ඔය අන්තිමට කොහෙද හිටියෙ කියන්න බලන්න.
🐯 මම හිටියෙ rose  එක්ක.
💞 එත් එහෙම වෙන්න බැ ඔය හිටියෙ තනියම නෙ.
🐯 මට නම් තෙරෙන්නෙ නැ ඔයා මොනවද මෙ කියන්නෙ කියන්නෙ කියලා.
💞 හරි එකට කමක් නැ ඔයා rest කරන්නකො. මම එලියට ගිහින් එන්නම්.
🐯 හරි.

මම එලියෙට ගියෙ මෙ වෙලා තියන ප්‍රශ්නයට විසදුමක් හොයාගෙන්න මොකද මට tae ව නැති කරගන්න බැ. මම මුලින්ම ගියෙ rose ලගට tae අන්තිමට හම්බ උනෙ එයවනෙ.

💞 කොහොමද rose.
🌹 ආ... jennie  කොහොමද මොකද්ද ප්‍රශ්නෙ.
💞 මට ඔයාගෙ ප්‍රශ්න ටිකක් අහන්න තියනවා.
🌹 මොනා ගැන ද.
💞 ඔයා නෙද අන්තිමට tae ලග හිටියෙ.
🌹 ඔව් එත් එය මට පස්සෙ කෙනෙක් ව හම්බ වෙන්න ගියා.
💞 ඔයා දැක්කාද එ කවුද කියලා
🌹 මම දැක්කෙ නැ tae මට කිවුව්වෙ එයට වැදගත් වැඩල් තියනවා එක නිසා මම යනවා කියලා. එච්චරයි මම නම් දන්නෙ.
💞 එහෙමද එහෙනම් මං යන්නම් thankyou විස්තර කිව්වාට.
🌹 ඔක සුලු දෙයක් නෙ.

මම එතනින් යනගමන් හිත හිත ගියෙ කොහොමද මම මෙ ප්‍රශ්නෙ විසදන්නෙ කියලා. කවුද මෙ tae හැමතිස්සෙම හම්බ වෙන කෙනා කියලා හොයාගන්නත් ඔන.

🐰 කොහොමද ඉතින් මොනද හිතන්නෙ.
💞 ආ.. මොකක්ද ?

මම සිහි කල්පනාවට අවෙ jk කතා කරපු නිසා.

🐰 මොකක් හරි ප්‍රශ්නයක් ද.
💞 ආ..නෙ. නැ
🐰 එහෙමද? මට දුකයි tae ට වෙච්ච දෙට. ඔයා එය ගැන ගොඩාක් වද වෙනවා නෙ.
💞 ඔව් ඉතින් එයා මගෙ අයියා වගෙ නෙ. මම එහෙනම් යන්නද මට කරන්න වැඩ වගයක් තියනවා

මම ඉක්මනට ගියෙ jk ව මග හරින්න නෙමෙ මම කැමති නැ jk ත් මෙ ප්‍රශ්න වලට ගාව ගන්න බැරි නිසා.

ටික දුරක් ඇව්ද ගෙන ගියෙ මෙ ප්‍රශ්නෙ ගැන හිත හිත එ යන අතරෙ මට jimin ව හම්බ උනා.

💞 කොහොමද jimin.
🐣 ආ... මෙ ඉන්නෙ ඔයා. මං ඔයාව හැම තැනම් හෙව්වා.
💞 මාව එ මොකටද?.

මම එහෙම කියන කොටම jimin මව අතින් ඇද ගියා කවුරුතම නැති තැනකට.

🐣 මට ඔයාට දෙයක් කියන්න තියනවා jennie
💞 මොකක්ද ?
🐣 මෙ ඉස්කොලෙ නපුරු devil කෙනෙක් ඉන්නවා හැබැයි මට එයාව හරියට අදුන ගන්න බැ. මං හිතන විදිහට එයාට vampire කෙනෙක් ගෙ බලයකුත් තියනවා.
💞 මොනවා මෙ ඇත්තද ඔයා කියන්නෙ.
🐯 ආ jennie ඔයා මොකද මෙයත් එක්ක ඉන්නෙ.
 💞 ඔයා මොනවාද මෙතන කරන්නෙ ඔයා ඉන්න ඔන police ය ලගනෙ.

මට එච්චරයි කියන්න හම්බවුනෙ jimin මාව ඇද ගෙන දිව්වා.

💞 මෙ මොකද ඇයි මෙ දුවන්නෙ.
🐣 මට taehyung ලගින් අමුතු ශක්තියක් දැනෙනවා.

මං දුවන එක නතර කරාලා jimin දිහා බලන් හිටියෙ ලොකු ප්‍රශ්නයක් හිතෙ තියන්.

💞මොනවා ඔයා කියන්නෙ එයාද රක්ශයා කියලා
🐣 මං හිතන විදිහට එයා වෙන්න ඇති.
💞 එන්න අපි යමු ගිහින් ms.althea ට කියමු

මම එහෙම කියාගෙන ඉස්සරහට ගියත් මම අපහු නැවතුනෙ jimin ගෙන් සද්දයක් වත් නැති නිසා.

.............................................................................................

කොහොමද chapter එක හොදයි ද 😉💜️
ජිමින්ට මොකො දන්නෙ නැනෙ උනෙ 🤔🙂
එහෙනම් next chapter එකෙන් හම්බ වෙමු 😊💜️

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Onde histórias criam vida. Descubra agora