The monster academy💀💜️ (09)

52 8 1
                                    

🧙 මෙ දෙ කියන්න තාමා මං ඔයාට එන්න කිවුව්වෙ.
💞 මොකක් ගැනද?
🧙 මෙ ඉන්න කෙනා තාමා මෙ academy එකට ලොකු කරදරයක් උනෙ. මෙයාගෙ නම Morrigan
අපි හැමොම හොදම යලුවො හැබයි එයා එන්න එන්න නපුරු උනා එක නිසා අපි එයත් එක්ක තියන හැම යලුකමක්ම නැවත්තුවා. එයා devil කෙනෙක් විදියට කරන්න පුලුවන් නපුරුම දෙ කලා එයා මිනිස්සු ගොඩාක් මැරුනා. එක නිසා අපිට එයාට එරෙහිව සටන් කරන්න උනා .

In the past

"තමුන් දැන් පැරදිලා ඉවරයි.... දැන්ම යටත් උනොත් හොදයි."
💀"මම ඔයාලාට කවදාවාත් බය වෙන්නෙ නැ මම පරද උනාත් මම එක්කෙනෙක්ව නිර්මාණය කලා මෙ පාසල් විනාශ කරන්න."
"ඔක නවත්තනවා තමුන්ට සමාව දෙන්නෙ නැ මං තමුන්ව විනාශ කරනවා."

(Jennie ගෙ දෙමව්පියෝ  පහර දෙන්න යනොකට එයාලාට පිටිපස්සෙන් කවුද ඇවිත් පහර දෙනවා. එ පහරදිමට jennie ගෙ අම්මායි තාත්තායි මැරෙනවා. Jennie ගෙ අම්මා අන්තිම පාරට ms.althea ගෙන් දෙයක් ඉල්ලනවා.)

"මගෙ දුවව හොදට බලාගන්න එ වගෙම taehyung වත් බලාගන්න ඔයා මට පොරොන්දු වෙන්න."
🧙මං ඔයාට පොරොන්දු වෙනවා....... මං එයාලාව හොදට බලාගන්නවා කියලා.
"ස්තුති ඔයාට"

(එ jennie ගෙ අම්මා අන්තිමට කියපු වචන ටික )


🧙අනිත් එක Morrigan ගේ හදවද නැති උන නිසා එයා දුර්වල උනා එක නිසායි එයා ඔයාව හොයන් එන්නෙ.
💞 මාව එ ඇයි?.
🧙 Morrigan ගේ හදවද නැ කියන්නෙ එයාගෙ බලයත් නැති උනා වගෙ තාමා එයාගෙ බලය අපහු ගන්න පුලුවන් මිනිස් vampire කෙනෙක්ගෙ ලේ වලින්.
💞 එ කියන්නෙ මම මිනිස් vampire කෙනෙක් ද?
🧙 ඔව්. ඔයා පරිස්සම් වෙලා ඉන්න ඔයා අශ්‍රය කරන අයගෙනුත් විශෙෂයෙන් taehyung ගෙන්.
💞 මොකක්ද tae එයාගෙ මොකක්ද තියන සම්බන්දෙ.
🧙 Morrigan අතුරුදන් වෙන්න කලින් taehyung ගෙ අම්මාවයි තාත්තාවයි හම්බවෙලා තියනවා.
💞 එ උනාට මම දන්නවා tae කවදාවත් නපුරු කෙනෙක් නෙමෙ කියලා මට එයාව විශ්වාසයි.
🧙 එක ඔයාගෙ කැමත්තක්. එත් අපි ලගම ඉන්න අය ව තාමා අපිට විශ්වාස කරන්න බැරිම. ඔයා එක හොදට මතක තියාගෙන ඉන්න jennie kim. එහෙනම් දැන් ඔයාට යන්න පුලුවන්.
💞 හොදයි.

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Waar verhalen tot leven komen. Ontdek het nu