Chapter 3

115 32 0
                                    

පැය දෙකක් පුරාවට ටවුන් එක පුරා කරක් ගැහුව ජිමිනිට වේකන්සියකට කියලා හම්බුනේ බාර් එක්ක වේටර් ජොබ් එක විතරයි..

තමන්ට සල්ලි කියන දේ කොයිතරම් උවමනා උනත් තමන්ට,තමන්ගේ පවුලට හානිවෙන විදිහේ ජොබ් එකක් කරන්න අකමැති උන ජිමිනි නැතිවුන ජොබ් වලට අලුත් ජොබ් හොයන එක පැත්තකට දාලා එයාගේ ඉතිරිවෙලා තීන ජොබ් කරන්න ශොපින් මෝල් එකට ගියා..

හවස් කාලේ ශොපින් මෝල් එකේ දැන් වීම් බෙදන්න ටෙඩියෙක් ඇතුලේ බැහැන් ඉන්න ජිමිනි රෑ වෙනකොට මෝල් එකේ පහල රෙස්ටුරන්ට් එකේ වේටර් වෙනවා.

ඊලගට මෝල් එක වහන්න කිට්ටුව මෝල් එකේ ක්ලීනින් ජොබ් එක කරන ජිමිනි එයාගේ පුන්චි කාමර කෑල්ලට ගිහින් නිදි දෙව්දුවට තුරුලු වෙන්නේ පහුවදා උදේම පත්තර බෙදන්න බලාගෙනයි..

ඒත් ඉතින් දැන් එයාට ඒ ජොබ් එකයි,උදේ කාලේ වැඩ කල පුන්චි රෙස්ටුරන්ට් එකේ ජොබ් එකයි නැති නිසා ජිමිනි ටිකක් වැඩි පුර නිදාගන්න හිතන් එයාගේ ඇස් දෙක පියාගත්තා..

ඒත් කර්ට්න් එක අතරින් ජිමිනිගේ මූනට වැටුන හිරු කිරන නිසා ජිමිනිට ඒ හැටි වෙලාවක්නම් නිදාගන්න ලැබුනේ නෑ...

ඉතින් ඇදෙන් බැහැලා වොෂ් රූම් එකට රිංගගත්තු ජිමිනි සාමාන්‍ය ඇදුමකට මාරු වෙලා වොෂ් රූම් එකෙන් එලියට ආවා..

"අද දවස මොන වගේ උනත් හැමදේම දරාගන්න ජිමිනී...ඔයාට පුලුවන්..."

පුන්චි කන්නාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බයට එහෙම කියලා අහිංසක විදිහට හිනාවුන ජිමිනී එයාගේ අලුත් දවසේ වැඩ අරභන්න පුන්චි කාමර කෑල්ලෙන් එලියට ගියා..

Baby bearWhere stories live. Discover now