Chapter 26

75 15 0
                                    

"අහ්.."

ටිකක් වෙලාව අරන් වොෂ් එකක් දාගත්තු ටේටේ දුහුල් සුදුපාට ලොකු කමිසයකිනුයි කලු ශෝර්ට් එක්කිනුයි සැරසිලා වොෂ්රූම් එකෙන් එලියට එනකොට කලුපාට වෙලා තිබුන රූම් එක ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වෙලා තිබුනේ ටේව පුදුමයට පත්කරලයි...

ජිමින්ගේ නිශ්ශබ්දතාවය නිසා අද එයාලා අතර මොනාහරි දෙයක් සිද්දවේවී කියලා ටේටේ විශ්වාස කලත් ඒක මේ විදිහටවේවි කියලා එයා හිතුවේ නෑ...

ලයිට් නිවපු රූම් එකේ දැල්වෙමින් තිබුන ඉටිපන්දම් වලින් බිත්ති වල රටා මැවෙද්දි හිත නිවන සුවදකින් මුලු රූම් එකම පිරිලා තිබුනා..

වොෂ් රූම් එකෙන් එලියට පය තිබ්බ ගමන් ශොක් වෙලා වටපිට බලමින් හිටි ටේටේ ටවල් එකක් අතේ තියාගෙන පරිස්සමට ඇද ලගට ගියේ රූම් එක හිතින් රසවිදිමින්....

"වොහ්..."

සුදු පිච්ච මල්වලින් රටා මවලා තීන ඇද දැක්ක ටේගේ ඇස් සතුටින් දිලිසෙද්දි ඒ ඇස් හෙව්වේ ජිමින්ව...

ඒත් ඒ ඇස්වලට ජිමින්ව මුන නොගැහෙද්දි එයා හැදුවේ බැල්කනි එකට යන්න...

"I love you baby bear...can you be mine"

ටේටේ බැල්කනි එකට යන්න කලින් අදුරු මුල්ලකට වෙලා ටේටේ දිහා බලන් හිටි ජිමින් ටේටේව බැක් හග් කරන් ඒ කනට කරලා මුමුනද්දි ටේගේ හදවතේ ගැස්ම වැඩිවෙලා ඇගපුරා හිරියක් ගියා...

ජිමින්ගේ හඩ හරිම ආදරනීයයි...

"ම්හ්..."

ජිමින්ගේ පිරුනු තොල් ටේගේ කන්පෙත්ත එක්ක සෙල්ලම් කරමින් නිකැලැල් බෙල්ල දිගේ පහලට පහලට තෙත හාදු තියමින් පල්ලම් බහිද්දි ටේටේට පුන්චි කෙදිරිලි පිට වුනා..

ඒ එක්කම ජිමින්ගේ අත් දෙක අල්ලන් ජිමින්ගේ පැත්ත හැරුනු ටේටේ ජිමින්ගේ ඉනවටේ අත් යවලා ජිමින්ගේ උරහිසේ ඔලුව තියාගත්තා..

"yes.I can..& I love you soo much..please make me yours' "

ඔලුව චුට්ටක් උස්සලා ජිමින්ගේ කනට මැතිරිව ටේටේ එයාගේ හීනිතොල් මෘදුව ජිමින්ගේ උරහිසට තදකලා..

ටේගේ වේගෙන් ගැහෙන හදවතේ රිද්මය ජිමින්ගේ පපුවට හොදින්ම දැනෙද්දි ටේගේ කමිසේ අතරින් ටේගේ ඉන පිරිමදිමින් හිටි ජිමිනි එයාගේ හාදු තව තවත් මෘදුකරමින් ටේගේ බෙල්ලෙයි,උරහිසෙයි දගකලේ අත් වලින් ටේගේ ඉන සියුම්ව පිරිමදිමිනුයි...

Baby bearWhere stories live. Discover now