Chapter 20

101 23 12
                                    

"ආශ් මේ ටැනියනම්...මන් එක්ක තරහයි කියලා ඔහොම කරන්න ඕනීද.."

"ටේටේ මොනා හිතුවද දන්නේ නෑ..."

"ශිට් වසලැජ්ජාව..."

"මිස්ටර් කිම් දකින්නත් ඇති..."

"මන් කොහොමද ආයේ ටේටේට මූන දෙන්නේ.."

"මන් එයාව මැරි කරන්න ඉන්න කෙනා උනත් එයාට හොද උනාම ඒක වෙනස් වෙන්න පුලුවන්..."

"ඉතින් මෙහෙම....ආශ්...දැන් ඔය ගැන හිතන එක නතරකරනවා.."

ගාර්ඩ්න් එකේදී උන සිදුවීම නිසා හිත කලබල කරන් හිටි ජිමිනි ඇදේ පෙරලිලා කොට්ටෙකට දසවද දිදී ඉන්න කොට ටේටේ ටැනීගේ මූන දිහා බලන් හිනාවෙවී හිටියා..

'පිස්සු ටැනියා' කියලා ටැනීට කියන්න ටේට ඕනි උනත් එයාට ගෙම්බා කියන එක ඇරෙන්න වෙන වචනයක් කියාගන්න බැරි උනා...

ඉතින් ලස්සන ටැනියට ටේටේ ගෙම්බා කිය කිය හිනාවුනා..

"ගෙම්බා..😅"

පව් අහිංසක ටැනී..

එයාට මේ විදින්න වෙන අවමනම්බුව නිසා ඊලග දවසේ වලස් රාලට හොද පාඩමක් උගන්වන්න ටැනියා හිතාගත්තා..

"knock knock.."

"ඔහ්..කියන්න අංකල්.."

"තව චුට්ටකින් කම්පැනි එකට යන්න ලෑස්ති වෙනවද..ඉම්පෝර්ටන්ට් මීටින් එකක් තීනෝ..ඒකට ඔයත් ඉන්න ඕනී.."

ලැජ්ජ සාගරේ ගිලෙන ගමන් ටේගේ ලෝකේ අතරමං වෙලා හිටි ජිමිනිට කතාකරලා මිස්ටර් කිම් එහෙම කියද්දි "හා" කිව්ව ජිමිනි වොෂ් එකක් දාලා මිස්ටර් කිම් අරන් දුන්න ඇදුම් අතරින් හොදම ඇදුම ඇදලා ඒකට ගැලපෙන විදිහට බෙල්ට් එක සපත්තු දෙක වොච් එක දැම්ම ජිමිනී එයාගේ කොන්ඩෙත් ලස්සනට පීරගෙන රූම් එකෙන් එලියට ආවා..

"මන් ලෑස්තියි අන්කල්..."

"එහෙනම් අපි යමු පුතා.."

ලිවින් රූම් එකට වෙලා ජිමිනි එනකල් බලන් හිටි මිස්ටර් කිම් එහෙම කියලා ගෙයින් එලියට බහිද්දි ජිමිනිත් කිම් පස්සෙන් ගියා..

after three day

එදා මිස්ටර් කිම් එක්ක වැදගත් මීටින් එක්කට ගිය ජිමින් දැන් හොදටම කාර්‍ය බහුල කෙනෙක්..

Baby bearWhere stories live. Discover now