Chapter 23

132 26 25
                                    

Afeter three days...

ටේටේ හිටියේ එයාගේ අප්පගේ අත තදට අල්ලන් වෙඩින් හෝල් එකේ මෙයින් ඩෝර් එක ලග හිටගෙනයි..

අප්පා ලග ඉන්න නිසා ශක්තිමත්ව හිටියත් ටේටේ ඉන්නේ ටිකක් තැති ගෙන....

දවස් තුනකට කලින් ජේජූ ආව එයාලා පලවෙනි දවසේ හොටෙල් එක්ක නැවතිලා ඒ අවට වටපිටාව බලමින් සැහැල්ලුවෙන් කාලේ ගතකරලා දෙවෙනි දවසේ ජේජුවල ලස්සන තැන් බලන්න ගියේ මේ ජිමිනි ඇතුලු පවුලේ අය ජේජූ ආව මුල් වතාව නිසයි..

දෙවෙනි දවසේ ඇවිදලා කරලා හොදට විනෝද වුන කට්ටිය තුන්වෙනි දවසේ ශොපින් කරන්න ගිහින් වෙඩින් එකට එයාලට ඕනි කරන ඇදුම් පැලදුම් වගෙම අනික් දේවල් අරගත්තා..

මේ වෙද්දි ටේ ජිමින් දෙන්නගේ දේවල් මිස්ටර් කිම් ලෑස්ති කරලා තිබුන නිසා ජිමිනි එයාට කිම්ව මුන ගැහෙන්න කලින් හම්බ කරපු සල්ලි වලින් ටේට ලස්සන නිල්පාට ගලක් අල්ලපු මාලයක් අරන් ඒක ටේගේ බෙල්ලට දැම්මා..

කොහොම හරි දවස් තුනක් ජේජුවල ඔය විදිහට ගතකල කට්ටියට පහුවදා ගොඩක් කාර්‍ය බහුල දවසක් උනා..

සුභ නැකතින් අද ජිමිනි ටේටේව නීතියෙන් එයාට අයිති කරගන්න දවස අද..

ටේ ජිමින් දෙන්නා රූම් දෙක්කට වෙලා එයාලගේ ජීවිතේ වැදගත් පියවරක් තියන්න ලෑස්ති වෙද්දි කිම්ගේ නෑයොයි බිස්නස් ෆ්‍රෙන්ඩ්ලයි මහා සෙනගක් වෙඩින් එක තීන හොටෙල් එකට වෙලා මනාල යුවල එනකන් බලන් හිටියා..

අන්තිමට ඒ අවස්තාව ආවා..

සුදු වෙඩින් ඩ්‍රෙස් වලින් සැරසුන ටේ ජිමින් දෙන්නා වෙලාවන් දෙක්කදි වෙඩින් එක තිබුන හොටෙල් එකට කාර් වලින් ආවා.

ඒ ඇවිත් ජිමින් වෙඩින් හෝල් එක ඇතුලට ගිහින් චාර්ත්‍රානූකූලව මන්ඩපේ උඩට නැගලා ඉන්නකොට ටේටේ එයාගේ අප්පා එක්ක වෙඩින් හොල් එකේ මෙයින් ඩෝර් එක ලගට ඇවිත් හිටියා..

"දැන් යමු ඇතුලට.."

ඔරලෝසුවෙන් ඇස් අහකට අරන් ටේ දිහා බැලුව කිම් එහෙම කියද්දි ටේටේ එයාගේ අත කිම්ගේ වැලමිටේ තදින් පටලව ගත්තා..

Baby bearWhere stories live. Discover now