"ඔවෑ..ඔවෑ..."
ලස්සන ඉරිදාවක හවස් වරුවේ ප්‍රයිවට් හොස්පිට්ල් එක්කදී ටේට බබා ලැබෙද්දි ලේබර් රූම් එකෙන් එලියේ හිටි ජිමින්ට වගෙම කිම්ට සතුටු කදුලු ඉනුවා...
මේ ලස්සන දවස වෙනුවෙන් එයාලා කොච්චර කැපකිරීමක් මහන්සියක් වුනාද...
කොච්චර බයෙන් හිටියද...නිදි නොලබපු රැයවල් කොච්චරද...
බබාගේ ඇඩිල්ල එක්ක සතුටට එකිනෙකාට තුරුලු වෙලා අඩ අඩ හිටි ජිමින් කිම් දෙන්නා ටේව බාර ඩොක්ටර් මුන ගැහෙන්න බලන් හිටියේ නොඉවසිල්ලෙන්...
මිනිත්තුවක් දෙකක්...
නෑ මිනිත්තු පහලවකට වැඩි කාලයක් ගියත් ඩොක්ටර් එලියට නොඑද්දි ජිමින් වගෙම කිම් නුත් ගොඩක් බයවුනා.
පැය භාගෙකට පස්සේ ඇරුනු ලේබර් රූම් ඩෝර් එකෙන් දාඩිය පෙරාගෙන එලියට ආව ඩොක්ටර්ව දැක්ක ජිමින් කලබලෙන් ඩොක්ටර් ලගට දිව්වේ එයාගේ පස්සෙන් කිම් නුත් දුවන් එද්දි...
කලබල වෙලා ඉන්න මේ දෙන්නව දැක්ක ඩොක්ටර් එයාලට සන්සුන් වෙන්න කියලා සන් කරමින් කතාකරන්න පටන් ගත්තා..
"පේශන්ට්ගේ ඔම්මට උනු දේ ගැන අපිව දැනුවත් කරලා තිබුනු නිසා අපිට ලේ ගැලීම නවත්තගෙන ඇගෙන් අයින් වුන ලේ ප්‍රමානය පේශන්ට දීලා එයාව ජීවත් කරවන්න පුලුවන් වුනා..ඉතින් දැන් බයවෙන්න දෙයක් නෑ.. බබයි බබාගේ පපයි ආරක්ෂිතයි..ඔයාලට තව ටික්කින් එයාලව බලන්න පුලුවන්..."
මදහසක් එක්ක එහෙම කිව්ව ඩොක්ටර් එතනින් ඉවත් වෙද්දි විනාඩි දහයකට පස්සේ ජිමින් කිම් එක්ක ගිහින් නිදන් ඉන්න ටේවයි බබාවයි බලලා සිපගෙන එලියට ආවේ පොඩි හිතේ නිදහසකින්...
දවස් දෙක්කට පස්සෙ ටේවයි බබාවයි ගෙදර අරන් ගිය මෙයාලා ඒ දෙන්නගේ වැඩ වෙනුවෙන් ආයෙම කාර්‍ය බහුල වුනා..
ටේගේ තුවාල තාමත් හොද නැති නිසා ටේව පරිස්සම් කල ජිමිනි බබා ගැනත් බලද්දි කිම් වගෙම ජිමින්ගේ ඔම්මත් ජිමින්ට උදව් කලා.
කූකීට මේ වෙද්දි ස්කූල් එකේ එක්සෑම් වගයක් තිබ්බත් එයා බබාලග ගැවසෙන්න කොහොම හරි කාලය හොයාගත්තා..
![](https://img.wattpad.com/cover/321885380-288-k77837.jpg)