Chapter 15

104 22 18
                                    

"එයාට මොකද වුනේ සර්..."

වොෂ් එක්කින් පස්සේ රිලැක්ස් වෙලා කිම්ව හොයන් ගාර්ඩ්න් එකට ගිය ජිමිනි ගාර්ඩ්න් එකේ කොන්ක රෝස මල් අතරේ බම්ලෙක් එක්ක හුදෙකලා වෙලා ඉන්න ටේහියුන් දිහා බලාගෙනයි...

"ටේටේ කියන්නේ බොලද ලමයෙක් කියලා මන් මුලදිම ඔයාට කිව්වනේ..ඉතින් මගේ කොල්ලා එයාගේ ලස්සන යාලුවව එයාගේ පොත් පිටිපස්සේ ඇදලා තිබුනා.ඇත්තටම ටේටේ චිත්‍රෙට නගපු පලවෙනි කෙනා එයා නෙමේ..ඒත් ඒ මෝඩ කොල්ලා ඒක දන්නේ නෑනේ..ඒ මෝඩයා එයාගේ රූපයක් ටේගේ පොතේ තීන එකයි ඒ ලග පිටුවල තිබුන ලව් සෝන්ග් නිසයි ටේටේ එයාට ආදරෙයි කියලා මවාගෙන ටේට කතන්දර ගොතලා යුනි ස්ටුඩන්ට්ලා අතරේ ටේටේව චාර්ටර් කරලා...

ජූන් ඒක නතරකරන්න හැදුවත් ටේටේ එතන වෙලා තිබුන දේ පැහැදිලි කරන්න ගියත් අර මෝඩ කොල්ලා ලෙක්චර් හෝල් එකටම ඇහෙන්න ටේගේ පොතේ තිබුන ලව් සෝන්ග් මයික් එකෙන් කියලා..

මගේ කොල්ලා කියන්නේ කොහොමත් කලාවට බර කෙනෙක්..කොල්ලගේ නරක වෙලාවට සින්දුයි චිත්‍රයි එකට තිබුන නිසා හැමදේම විනාස වුනා..

කොල්ලෙක්ට ආදරේ කරන්න තරම් මොලේ අමාරුවක් එයාට නෑලූ..

අනික බබෙක් වගේ කොල්ලෙක්වනම් කොහොමත් කරගහන්න එයාට ඕනී නෑලූ...

තනියම ඉන්න නිසා පව්නෙ කියලා යාලුවෙක් වුනාම කරේ නගින්න එනවලූ..

දුප්පත් කොල්ලො ඔහොමලු..ඇදුමෙන් පෝසත් පෙනුමට හිටියට අයියලා එක්ක යුනී ආවට මනුස්සයෙක් වැදගත් වෙන්නේ නෑලූ..

ඔය වගේ විකාර දේවල් ගොඩාරියක් කියලා මගේ පොඩි එකාගේ හිත රිද්දපු කොල්ලා ඊට දවස් දෙක්කට පස්සේ ටේටේ යුනි ගියාම බඩගාගෙන ඇවිත් සමාව ඉල්ලලා ටේ එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න එයා කැමතියි කියලා තීනවා..

යුනි එකේදි ටේටේ හන්ගන් හිටි එයාගේ අනන්‍යතාව මේ කොල්ලා කොහොමහරි දැනගෙන තීනවා..ඒ නිසයි එයා ආයෙම ටේ පස්සේ වැටිලා තීන්නේ..

ඊට කලිනුත් එයා ටේට ලන්වෙලා තීන්නේ හොදකට නෙමේ කියලා මට දැනගන්න ලැබුනේ පස්සෙයි..

Baby bearOnde histórias criam vida. Descubra agora