16.කොටස

3K 354 99
                                    

+18 ටැග් කරාට +21 වෙන්නත් පුළුවන් . අකමැති අය කියවන්න එපා.

🔞🔞

හහ්....කලින් එපා කිව්වෙ.....දැන් මං  දෙන්නෙ නෑ...

*
*
*

එහෙම කියලා එයා බොරුවට මට රවාගෙන  මුහුණ අනිත් පැත්තට හැරෙව්වා.... මට දැන් පේන්නෙ එයාගෙ සුදු බෙල්ල..... ඒත් එයාගෙ පපුව හයියෙන් ගැහෙනවා මගෙ පපුවට දැනෙනවා... මුහුණ පැත්තට හරවන් ඇස් දෙකත් වහගෙන එයා හයියෙන් හුස්ම ගන්නවා....  හරිම සරාගියි....  එහෙම ඉන්නවා දකිනකොටත් මාව ටික ටික මත් වෙනවා වගෙයි මට දැනෙන්නෙ....මං හෙමීට ඒ බෙල්ලට පහත් වෙලා පපුව පුරවලා හුස්මක් ගත්තා.... හැම වෙලාවෙම ලගින් ඉන්නකොට මගෙ හිත නිවන ඒ සුවද අද  එයාගෙ ජීවන සුවදත් එක්කම මුසු වෙලා  මට දැනෙද්දි  මගෙ ඇගම හිරිවැටුනා...... දැන් එයාට වඩා හයියෙන් මගෙ පපුව ගැහෙනවා.... එයාට වඩා හයියෙන් මං හුස්ම ගන්නවා.... එයාගෙ බෙල්ලට මගෙ වේගවත් හුස්ම වදිනකොට   එයාගෙ එක අතක් මගෙ පිට දිගෙ ඇවිත් මගෙ ඔළුව උඩ නතර වෙනවා මට දැනුනා....... ඒ අතට මගෙ කොණ්ඩෙ තද උනෙ නොසන්සුන්ව.... ඒත්   එයා  මං දිහා බැලුවෙ නෑ....  තව තවත් බෙල්ල පැත්තටම හරවගෙන එයාගෙ අතින් මගෙ  ඔළුව  එයාගෙ බෙල්ලට  ලන් කරගද්දි මට තවත් ඉවසුම් නැති උනා......... වෙව්ලන  මගෙ තොල් ඒ බෙල්ලට තද වෙද්දි එයාගෙ මුළු ඇගම වෙව්ලනවා මට දැනුනා.....

" අහ්හ්ම්...අය්..යේ....ම්හ්හ්ම්ම්...."

තත්පරයක් දෙකක් ඒ බෙල්ල උඩ නතර වෙලා තිබුන මගෙ තොල් වලට එයාගෙ සුවද රසය තදින්ම දැනෙන්න ගද්දි මටවත් පාලනය කරගන්න බැරි උන මගෙ තොල් එයාගෙ බෙල්ල පුරාම යන්න ගන්නෙ උමතුවෙන් වගෙයි....   සිපගන්නවට වඩා මං තොල් වලින් ඒ බෙල්ල අගලක් නෑර උරන්න ගත්තා....

"අනෙ...හ් ආහ්හ්...අ.ය්..යේ....අහ්ම්ම් ම්..මට .......ආහ්හ්හ්හ්හ්හ්........."

තවත් බෑ එයා ලග ඉවසන්න.... එයාගෙ සුවද රස විතරක් නෙමෙයි එයාගෙ කටින් පිටවෙන සරාගි කෙදිරිල්ලක් පවා මාව වෙනම ලෝකයකට ගෙනියනවා වගේ දැනෙද්දි  ඒ සුදු බෙල්ල දත් වලින් හපන්න ගත්තෙ දිවත් බෙල්ල පුරාම ඇදගෙන යනගමන්....එයා එක  අතකින් මගෙ ඔළුව එයාගෙ බෙල්ලට තද කරගෙන අනිත් අතින් මාව එකපාරටම  ඇදලා ගත්තෙ මගෙ ඇගෙ සම්පූර්ණ බර එයාගෙ ඇගට වැටෙන්නයි.....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now