31.කොටස

2.1K 312 151
                                    


"අයියේ.......!!!"

*
*
*

"ආහ්හ්.... මොකද බන් හැම වෙලාවෙම  කණ ලගට ඇවිත් කෑගහන්නෙ.....?"

"දැන් කොහෙද මාව දාලා ගියේ....?"

"කොහෙ යන්නද මං....? මේ උබ ලගනෙ ඉන්නෙ...."

"හිතින් කොහෙද වටේ ගියේ...."

"හිතිනුත් උබේ වටේ තමයි ගියෙ..."

"ඔව් ඔව්...මට ඉතින් ඕවා පේන්නෙ නැති නිසා ඔහොම කියනවකො......"

"අම්මොහ් ගිනි බෝම්බෙ.... උබට මං හිත ගලෝලා දෙන්නද අතට....."

"හහ් ඒක අතේ තියන් මං බෝල ගහන්නද....? පුළුවන් නම් මෙන්න මේක ගලෝලා දෙන්නකො කටේ දාගෙන හරි ඉන්න...."

"ආහ්ව්ව් යකෝව් මිරිකන්න එපා.... තෝ කොහොමත් කොයි වෙලාවක හරි ඕක කඩලා ගන්නවා අතට...."

මේකා එහෙම කියලා මගෙ යටි කයට අත තියලා මිරිකුවා....අනේ මන්දා මූට ඕන වෙලාවක මිරිකන්න අහුවෙන්නෙ මගෙ අහිංසකයව තමයි....

"මට දෙන්නෙ නෑනෙ ලෝභයා.... අස්සෙ ගහගෙන දුම් අල්ල අල්ල තියන් ඉන්නවා...."

"අහ්.... ඇයි බන් බොරු කියන්නෙ ඊයෙත් දුන්නා මදිද....? "

"ම්හුක්....එහෙම නෙමෙයි මං කිව්වෙ....."

"එහෙනම් අතටද....? "

"නෑ ඒයී....කටට....කටට....."

"දෙනවා මං උබෙ කටට එකක්...බැහැපිය කන්න යන්න...."

"කාලා ඇවිත් දෙනවද ඒයී.....?"

"ඇයි කාලා ඉවර වෙලා කන්න මේක ඩෙසර්ට් එකක් වගේද උබට පේන්නෙ...."

" ඕ...මගෙ ඇටි කෙහෙලනෙ....."

"යමන්කො... කාලා ඇවිත් දෙන්නම් ඇටි කෙහෙල්........."

එයා හිනාව තද කරගෙන ඔහොම කියවන්නෙ මාව අවුස්සන කියල මං දන්නවා.... මං ඉතින් බොරුවට රවාගෙන  එයත් එක්කම ගියෙ එදා අපි රොටි කාපු කඩයකට.... රොටි තිබුනත් එයාට මං කියපු විදිහට පරාටා බිත්තර රොටි කන්න ඕන උනා....

"බෝ අපි කාර් එකට ගිහින් කමුද...?"

කඩේ ඇතුලට බැල්මක් දාලා මං එහෙම ඇහුවෙ එයා මේ වගේ තැනක කාලා පුරුදු නැති නිසයි..... සෙනග නම් ගොඩක්  නෑ.... ටික දෙනයි

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedWhere stories live. Discover now