#5-Not The Beginning

48 17 129
                                    

ගී රසවින්දනයක් කියන්නෙ ප්‍රොෆෙසර් එයාලට අහන්න දෙන සින්දුව අහගෙන ටිකක් වෙලා නිදහස් මනසින් ඉන්න එකට.ඒත් ඉතින් මේ තුන් දෙනානම් කරන්නෙ රසවින්දනය අස්සෙන් ගොසිප් එකතු කරන එක.

එයාලගෙ කාලසටහන තිබුනෙ එක්සසයිස් වලින් පස්සෙ බ්‍රෙක්ෆස්ට් එකත් ඒකෙන් පස්සෙ ස්පෝට්සුත් ඒකෙන් පස්සෙ ගී රසවින්දනයත් ඒකෙන් පස්සෙ දිගටම ලෙසන්ස් විදියට නිසා ඔය පංතියේ ඉන්න ළමයි නම් ඉස්කෝලෙ එන්නෙ මාර ආසාවකින්.

Maki : එහ්.. මාත් ආසයි ඇල්ෆා කෙනෙක් වෙන්න !

Taki : පුහ්.. ඇල්ෆා වෙන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයිනෙ බං? උඹ පොත් කීයක් විතර කියෙව්වද ඔය ගැන?

Maki : එකසිය එකක් විතර...

Niki : අම්මට යකූ මූ...??? එක අතකින් හරුඅට ඕවා පේන්න බැරි එකත් සාධාරණයි.

Maki : හ්‍යුන් කැමති මම කැමති දේවල්වලට නෙවෙයි.ඌ කැමති හාවොන්ට,සමනලයොන්ට,ලව් බර්ඩ්ස්ලට,මාලුන්ට විතරයි.මම ආස අලි කොටි වලස් වෘක නරි එකෙක්ටවත් හ්‍යුන් ආස නෑ.ඒකයි ඒ.

Taki : අනේ මංදා උඹලගෙ සහෝදරකමුත් වෙලාවකට.........

ඒ වෙලාවෙ රසවින්දනය වෙනුවෙන් ප්‍රොෆෙසර් එයාලට අහන්න දුන්නෙ TXT - Free Falling කියන සින්දුව.

ඒ අතරෙ තමයි මෙයාලා මේ හරුආ ගැනයි වෘකයො ගැනයි කියන්න ඇදලා ගත්තෙත්.

Maki : ඇත්තටම හ්‍යුන් කොහෙද දන්නෑ දැන්.

Taki : ඔය කොහෙහරි ඇති බං !

Pro.Tink : ළමයි !! සද්දෙ නවත්තගන්න ! ඔය ගී රස විඳින හැටිද තාකි මාකි නිකී !???

Niki : ඕ... මියන්හම්නිදා සොන්සෙන්නිම් !! අපි මේ කතා වුනේ ටුබට්ටූලා ගැන.

අන්තිමට ඉතින් තුන්දෙනාම ප්‍රොෆෙසර් ටින්ක්ගෙන් හොඳ බැනමකුත් අහන්ම තමයි නතර වුනේ.

මේ වෙලාවෙ හීසුන්ග්නුයි එයාගෙ මල්ලියි හිටියෙ එයාලගෙ ගෙදරට ගිහින්.එයාලා ඇවිදින්නෙත් නැතුව එහෙට ගියේ කොහොමද කියන්න දැනන් හිටියෙත් ඒ දෙන්නා විතරමයි.

එයාලා හිටියෙ ටිකක් අමුතු විදියෙ ගෙදරක.

ගෙදරක් කීවට ඒක ගෙදරක්මත් නෙවෙයි.

Chasing Scent Of You || Fantasy || ☑Onde histórias criam vida. Descubra agora