#17-Is That True?

36 12 48
                                    

වූනොගෙ කබඩ් එක ඇතුළෙ තිබුනෙ චූටි පැන්ඩො තුන් දෙනෙකුයි වූනොගෙ පොත් ටිකකුයි ලොලිපොප් දාපු ටින් එකකුයි විතරයි.

කලින් පාර ඕක අරිද්දිත් ඔය ටික ඔහොම්ම තිබුනු නිසා තමයි යුනා ඒ පැන්ඩො ටිකට රහසින් කතා කළේ.

කොහොමත් ඉතින් යූනා හිතුව විදියෙ කොල්ලෙක් නෙවෙයි වූනො කියන්නෙ කියලා එයාට තේරුම් ගියෙත් ඔය වෙලාවෙදිම තමයි.

යූනා හිතේ මවන් හිටියෙ පණ්ඩිත,මොළේ වැඩි,කොයි වෙලෙත් සීන් එකෙන් ඉන්න,වැඩිය කතා කරන්නෙත් නැති කොල්ලෙක්ව.ඒත් ඉතින් බලන් ගියාම වූනො මාකිලාටත් අන්තයි වගේ.

ඒත් ඉතින් කොල්ලා දැනුම අතින් අංක එක.

මේ වෙලාවෙ ට්‍රිපල් ජේ හිටියෙ පංතියට වෙලා කායි එක්ක කොහෙවත් නැති පල් හෑල්ලක් දොඩව දොඩව.

(Triple J 👇)

Triple J : ඇත්තටමද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Triple J : ඇත්තටමද...???

Kai : කාටවත් කියන්න බෑ හරිද?? සේම් ඒජ්ස් නිසා මං ඉතින් පව්නෙ කියලා මේ රහස කීවෙ.. ඔන්න කිටීට එහෙම කියලා තිබ්බොත් අම්මපා කිටීට කලින් මම හූරලා දානවා ඔහේව ! ඕකේ?

Triple J : හරි හරි වදේ ! කාටවත් කියන්නෑ නෑමයි.. කාටවත් කියන්නෙ ඉතින් කිටීටනෙ? ඔයාම ගිහින් කියනකන් මම කියන්නෑ ඉතින්.ඒක රොමෑන්ටික් විදියට එන්න එපැයි නේ?

Kai : ඕ.. ඕ...

ඒ දෙන්නා උදේම පංතියට ඇවිත් ඔය කියව කියව හිටියෙ පංතිය මැද්දෙම තිබුනෙ ඩෙස්ක්ස් දෙකක ඉඳන්.

ඒ වෙලාවෙ පංතියේ හිටියෙත් දෙතුන් දෙනෙක් නිසා අවුලක් ගියේ නෑ ඉතින්.ඒ වුනාට ඒ අයනම් ඔය ඩබල දිහා බලන් හිටියෙ අලුත සෙට් වුන කපල් එකක් දිහා බලන් ඉන්නවා වගේ.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now