#3-Who Went Out?

23 13 36
                                    

කෝගා ගේ ඇතුළට එද්දිම එයාට ඒ ආව කෙනාගෙ ඉව දැනුනා.

එයාව දැක්ක ගමන් කේට කට උත්තර නැතුව ගියේ ඒ හිටියෙ එයාගෙම මේට් නිසා.

මේට්ව හම්බුනු පළවෙනි වතාව නිසා එයා හිටියෙ ගොඩක් පුදුමෙන් වගේ එයා දිහා බලන්.ඒත් එක්කම යුකීනගෙන් ලැබුනු හග් එකකින් එයාගෙ බය පුදුමෙ සේරම නැති වෙලා එයා නෝමල් වෙන්න පටන් ගත්තා.

Hayate : වට් අ සප්‍රයිස්...!!??

Chaerin : ඔ..ඔන්නි? එතකොට ඔයාද..?

Geonu : ගෑනු ඔහොම්මමයි !

Yukina : සප්‍රායිස්ස්ස්...! ඔන්න පැටව්නේ ඔයාලගෙ ලූනා ඔයාලව හොයාගෙන ආවා....!!

සාමාන්‍යයෙන් ඇල්ෆා කෙනෙක්ගෙ මේට්ව හඳුන්වන්නෙ ලූනා කියන නමින්.ඇල්ෆා කෙනෙක් මුලු රංචුවටම ආරක්ෂාව දෙද්දි ලූනා ගොඩක් වෙලාවට අවදානය දෙන්නෙ පැටවු ගැන.හරියට නිකන් ලූනයි අල්ෆයි කියන්නෙ මුලු රංචුවේම ඔම්මයි අප්පයි වගේ තමයි.

K : ලූනා..??

Yukina : හ්ම්... ඔයාගෙ ලූනා.. මම ඔයාව හොයාගන්න රටවල් ගානකටම ගියා.අන්තිමට ඉතින් මම ඔයාව හොයාගත්තනේ..?

K : මං හිතුවෙ.. මට මේට් කෙනෙක් නෑ කියලා.ඒත් අන්තිමට මට ඔයාව හම්බුනා.. ඔහ්... දැන්නම් මට හිතෙනවා අපේ පවුල සම්පූර්ණයි කියලා.

Hayate : ආව් ආව්... ජයසිරි මංගලම් කොල්ලෝ !!

Chaerin : ඔන්නි අපි මොනා හරි කන ගමන් කතා කරමු.ඉන්න මම ටක් ගාලා ලෑස්ති කරලා එන්නම්.

Sunoo : අනා..හ්.. නූනා..!! ඔයාලා දෙන්නා ගොඩක් මැචින්ග් !! සරංහම්නිදා...

අන්තිමට ඉතින් එයාලා ආයෙම කෑම මේසෙට ගියේ හිවල්ලුන්ට කොච්චර කෑවත් බඩ පිරෙන්නෙ නැති නිසා.

කේ හිතුවට සම්පූර්ණයි කියලා ඒ පවුල තවම සම්පූර්ණ වෙලා නම් නෑ.

මේ වෙලාවෙ ටේහ්‍යුන් හිටියෙ අර ඩබලත් එක්ක ටවුන් ගිහින් ආයෙම ගෙදර ඇවිත්.ඒ දෙන්නා හින්දා ටේගෙ කාඩ් එකටත් හොඳටම කෙල වෙලයි තිබුනෙ.

ටේ එයාලව එක්කන් ගියේ මේකප් කරන බඩු අරන් දෙන්න නිසා යූනිටයි වොනීටයි ආයෙ ගෙදර එන්නවත් හිතක් තිබුනෙ නෑ.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now