chapter 1 🦇️🩸

611 92 32
                                    

සැප පහසුවට නිදා ජිමින් එක පාරටම නැගිට්ටුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සැප පහසුවට නිදා ජිමින් එක පාරටම නැගිට්ටුනේ.. උඩුකය නිරුවත්ව හිටපු නිසා එයාගෙ ඇගෙ හිරිගඩු පිපෙන තරමට ලොකූ සිතලක් දැනුනු නිසායි.

ජිමින් ඇස් දෙකත් පොඩි කරන ගමන් නැගිටිද්දි දකින්න හම්බුනේ එයා නිදාගන්න කලින් හොදට වහලා තිබුනු ජනෙලේ ඇරිලා ජනෙල් රෙදී හුලගට හෙලවෙන විදිහයි.

අනික එයාට හොදටම විශ්වාසයි ජනෙලේ අගුලු දලා හොදට වැහුවා කියලාත්. ජනෙලේන් ගලාගෙන ආපු සීතල හුලග ජිමින්ගෙ ඇගම අයෙම පාරක් හිරිවට්ටන්න සැලෙස්සුවා..

"මෙක මං වහලානෙ නිදා ගත්තෙ.. කොහොමද මෙක ඇරුනේ අනික මං  බිලත් නෙවෙයිනේ ඉන්නේ නේ"

ඇදෙ ඉදගෙනම ඇගිල්ලෙන් නිකට පිරිමදින ගමන් ජිමින් එයාගෙන්ම අහගත්තේ කොහොමද මෙක ඇරුනේ කියලා හිත ගන්න බැරුවයි. මොකද ජිමින් මේ අපාර්ට්මන්ට් එකේ ජිවත් උනේ තනියමයි.. පුන්චි කාලෙදීම ඔම්මා අප්පා නැති උනු නිසා ජිමින් හැදි වැඩුනේ එයාගෙ හැල්මොනි ලගයී.. ටිකක් උස්මහත් වෙද්දී තමන්ට කියලා හිටපු එකම කෙනා උනු හැල්මොනිත් ජිමින්ව දලා යද්දී ජිවත් වෙන්න ඔන නිසාම එකෙක තැන් වල වැඩ කරන්න ගත්තා..

අන්තිමේදී එයාට හම්බුනූ හොදම තැනක් උනූ කොෆී ශොප් එකේ එයා දිගටම වැඩ කරන්න ගත්තා. මොකද තනිකෙනෙක් හැටියට එයාට මහා ලොකූ වියදමක් යන්නේත් නෑ වගෙම ඒ කොෆි ශොප් එක එයා කලින් වැඩ කරපු හැම තැනටම
වැඩියෙන් හිතට අල්ලා ගියපු නිසා එයා දිහටම එකේ වැඩ කරා..

............

"දැන් අර මගුල් ජනෙලේ මං වහන්න යන්න ඔනේද.. නෑනේ නේද එක දවසක් ඔක වහලා තිබ්බා කියලා කවුරුත් ඉනිමන් තියාගෙන ඔකට ඇවිත් මාව උස්සගෙන යන්නෙ ණෑනෙ"

ලොකූ බ්ලැන්කට් එකත් අයෙම ඔලුවේ ඉදන් පොරවගෙන නිදාගත්තු ජිමින් හිතන්න නැතුව ඇති අදින් පස්සෙ එයාගෙ ජිවිතෙ ගොඩාක් දෙවල් වෙනස් වෙයි කියලා..

ඩොන්!!

තද නින්දක ගිලිලා හිටපු ජිමින් ගැස්සිලා ඇහැරුනෙ ජනෙලේ ලොකූ සද්දයක් එක්ක ඇරිලා බිත්තියේ වදින්න ගත්තු නිසා..

"අශ්.. මෙක මහා කරදරයක්නේ මං ඔය මගුල කඩලා දනවා ඇත්තමයි රෙද්ද"

ඇග වටේ එතිලා තිබුනු බ්ලැන්කට් එකත් තරහින් විසික් කරලා දාපු ජිමින් ඇදෙන් පැනලා ජනේලේ වහන්න ගියත් එයාට දකින්ම හම්බුනේ හිනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි.

බැල්කනියෙ ලොකූ හුඩියක් ඇදගත්තු මනුස්සයෙක් හිටන් ඉන්න විදිහයි කරුවලේ උනත් අපහැදිලිව දකින්න පුලුවන් උනේ..

ඇස් දෙකත් බයෙන් මහත් වෙද්දී තවත් ටිකක් ඉස්සරහාට ගියෙ කවුද ඉන්නෙ කියලා බලා ගන්න උවමනා උනු නිසායී..

"අහ් හ්.. "

කටින් පිටවුනු කෑ ගැහිල්ලත් එක්කම පපුවත් අල්ලගෙන පස්සට විසික් උනේ එයාට දකින්න හම්බුනු දර්ශනේ නිසායි...

...............................................................................

මෙහෙම කතාවක් ලවට හරි මතක කෙනෙක් ඉන්නවද 🤔

අහ් හරි හරී මෙ මගෙ කලින් නැති උනු ඇක් එකේ තිබුනු කතාවක් එකේත් එක චැප්ටර් එකයි තිබ්බේ.. එහෙම තියෙද්දීනේ මට එක නැති උනේ. කොහොම හරි ගොඩාක් අය එක ඉල්ලා තිබුනා.. ඔන්න මං එක දෙන්න හිතුවා.

මෙකෙ පලවෙනි චැප්ටර් එකේ ටිකක් වෙනස්කම් වගයක් කරලා තමා මං අයෙම දැම්මේ මෙකත් මන් ඉක්මනින් දෙන්නම් හොදද.

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now