chapter 14🦇️

295 74 3
                                    

අද මින්හො ජිමින් එක්ක ජිමින් ජන්කුක් ඉන්න ගෙදරට ආවේ බලෙන්ම වගෙයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අද මින්හො ජිමින් එක්ක ජිමින් ජන්කුක් ඉන්න ගෙදරට ආවේ බලෙන්ම වගෙයි.. ජිමින් කැමති උනෙ ණෑ මොන උනත් ජන්කුක්ගෙන් අහන්නෙ නැතුව එයාගෙ යාලුවව එක්කන් එන්න.. එත් මින්හො එන්න ඔනෙමයි කියපු නිසා ජිමින් කරේ ජන්කුක් ගෙදර නැති දවසක් බලලා මින්හොව එක්ක ආව එකයි..

එත් ජිමින් හිතන්න නැතුව ඇතී මේ දේ නිසා ගොඩාක් දෙවල් වෙනස් වෙයි කියලා.

"එන්න හියුන්ගී.."

ජිමින් මින්හොව ගෙදර අතුලට එක්කගෙන ආවේ වටේ පෙන්න ගමන්මයි.

"ඉතින් ඔයාත් එක්ක තව යාලුවෙක් ඉන්නවා කිවේ එයා අද නැද්ද ජිමිනී.."

මින්හො ගෙදර වටේම හොදට බලන ගමන් ජිමින්ගෙන් අහද්දී ජිමින් මින්හොට ඉදගන්න කියන ගමන් එයත් ඉඳ ගත්තෙ හිනාවක් මුනෙ තියාගෙනමයි.

"ම්හු.. නෑ හියුන්ගී එයා අද නෑ "

"එක හොදයි තවත්  "

"මොකක් හරී කිවාද හියුන්ගී.."

මින්හො හිමින් මුමුන්ද්දී ජිමින්ට එක හරියට ඇහුනේ නෑ ඉතින් ජිමින් මින්හොයෙන් ආයේ එක අහද්දී මින්හො කරෙ මුකුත් නෑ කියල ඔලුව වැනුව එකයි.

"ඉන්නකො හියුන්ගී මං බොන්න මොනා හරි ඇරගෙන එන්නම්"

ජිමින් මින්හොට එහෙම කියලා කිචන් එක පැත්තට ගියෙ මොනා හරි හදන් එන්නයී.. එත් ජිමින් නොදැක්ක දෙයක් උනේ මින්හො ජිමින්ගෙ පිටුපස දිහා හරි කෑදරෙන් බලන් හිටපු එකයි..

එත් එක්කම හිමින් ඉදගෙන හිටපු තැනින් නැගිටපු මින්හො ජිමින්ගෙ පස්සෙන් ගියෙ ජිමින්ට නොදැනෙන්නයි.

කිචන් එකට ආපු මින්හො දැක්කේ එයාට පිටුපාලා කවුන්ටර් එක ලග මොනා හරි හදන ගමන් ඉන්න ජිමින්ව.

එහෙමම ජිමින් ලගට ගිය මින්හො ජිමින්ගෙ ඉන වටෙ අද දලා බැක් හග් කරේ ජිමින්ව ගැස්සිලා යද්දී..

"ම්මොකක්ද මේ හියුන් කරන්නේ එහට යන්න"

ජිමින් අමාරුවෙන් මින්හොගෙ අත් වලින් ගැලවෙන්න හදන ගමන් කිවාත් මින්හො කරේ ජිමින්ව තවත් තද කරලා බදා ගන්න ගමන් එයාගෙ තොල් ජිමින්ගෙ බෙල්ල ලග එහා මෙහා කරපු එකයි..

දැනෙන අමුතු තෙත ගතිය වගෙම මින්හොගෙ අත් තමන්ගෙ ඉන වටේ හිර වෙද්දී ජිමින්ට හිතට ආවේ බයක්..

"එහාට යනවා මින්හො.. අතාරිනවා මාව මොනාද මෙ කරන්නෙව්"

බද වටේ තියෙන අත් අයින් කරන්න දගලන ගමන් ජිමින් කිවාද මින්හො කරේ එහෙමම ජිමින්ව එයාගෙ පැත්ත හරවගෙන කවුන්ටර් එකටයි එයාගෙ ඇගටයි තද කරගත්තු එක.

"ඔයා දන්නවාද ජිමිනී.. මං හැමදාම බලාගෙන හිටියෙ මේ දවස එනකන් මං ඔයාට ආදරේයී.. ඒ වගෙම මේ ඔයාගෙ ඇගටත් දගලන්නේ නැතුව හොද ළමයා වගෙ හිටියොත් මං රිද්දන්නේ නෑ"

මින්හො කියන දෙවල් ඇහෙද්දී ජිමින්ගෙ ඇස් ලොකූ උනෙ හරි ඉක්මනින්.. එයා සහොදරයෙක් වගෙ හිතන් හිටපු  කෙනා එයාට කොහොමද මෙහෙම දෙයක් කරන්නේ..

එයාට දැනුනේ කලකිරීමක්.. වගෙම බයක්..

ඇස් වලින් කදුලු වැක්කෙරිද්දී ජිමින් කරේ කොහොම හරී මින්හොව ඇගෙන් තල්ලු කරන්න හදපු එකයි.. එත් මින්හො ජිමින්ගෙ අත් දෙක අල්ලගෙන රලූ විදිහට ජිමින්ගෙ තොල් අල්ල ගත්තෙ ජිමින් තදත් බයෙන් ගැලවෙන්න දගලද්දී..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Donde viven las historias. Descúbrelo ahora