chapter 6🦇️

318 81 5
                                    

"මෙක තමා අද ඉදන් ඔයාගෙ කාමරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙක තමා අද ඉදන් ඔයාගෙ කාමරේ.. කැමති විදිහකට ඉන්න පුලුවන්.. "

"ඔයා කිවත් නැතත් මං ඉන්නේ මට ඔන විදිහට තමා.. හාහා හරී මට බඩගිනී මං යනවා කෑම හදා ගන්න "

ජිමින් ඇදෙන් බැහැල ඉවර වෙලා වොශෲම් එකට යන්න අඩිය තිබ්බාත් අයෙත් දෙයක් මතක් උනා නිසා අඩියට දෙකට ජන්කුක් ලගට ආවා.

"මේ ඔහේ කෑම එහෙම කනවාද"

"ඇයි අහන්නේ"

"ඇහුවේ උයලා දෙන්න නෙවෙයි.. මට බය තමුසෙ මාව මෙහෙට ගෙනත් තියා ගත්තෙ උදෙ හවස මගෙ ලේ බොන්නද දන්නේ නැති නිසා"

"ම්ම්.. එකත් නරකම නෑ ඔයාගෙ ලේ හරිම රසයීනේ"

ජිමින් ජන්කුක් තරම් උස නැති නිසා ඇගිලි වලින් ඉස්සිලා එහෙම කියද්දි ජන්කුක් කට කොනේ නැඟුණු හිනාවක් එක්ක අත් දෙකත් පිටි පස්සට බැදගෙන ඉස්සරහාට ආවේ දෙන්නාගෙ අතට හුස්මක දුරක් තියෙද්දියි.

"මොහ්.. මේ එවාටනම් එන්න හදන්න එපා හොදද"

ජන්කුක්ගෙ මුනේ තියෙන අල්ලන්නේ නැති හිනාව නිසා අඩියක් පස්සට තිබ්බ ජිමින් ඇගිල්ලකුත් ජන්කුක් දිහාට දික් කරගෙන කියද්දී ජන්කුක් කරේ පිටි පස්සට බැදගෙන හිටපු ඇත ඇරගෙන තමන්ගෙ පැත්තට දික් කරගෙන හිටපු ජිමින්ගෙ ඇඟිල්ලෙන් අල්ලලා තමන්ගෙ ලගට ඇදලා ගත්ත එකයි..

ඒ ඇදලා ගත්තු පාරට ජිමින් ඇවිත් නැවතුනේ ජන්කුක්ගෙ හැඩිදැඩි පපුවේ..

"තමුන් මගේ මේට්නේ ඉතින් මට ඔන ඔන වෙලාවට ඔයාගෙ ලේ බොන්න පුලුවන් බෙබී.. ඉතින් පරිස්සම් වෙලා ඉන්නවා!!"

ජන්කුක්ගෙ පපුව ලගට උස ජිමින් බෙල්ලත් උස්සගෙන ජන්කුක්ගෙ දිහා බලාගෙන ඉද්දී ජන්කුක් එහෙම කියලා ජිමින්ව ඇතැරලා කාමරේන් යන්න ගියත් අයෙම දොර ළඟ නතර උනා.

"අහ්ම්.. මං ලේ බිලාම ඉන්නේ නෑ මං කෑමත් කනවා"

පිටිපස්ස හැරෙන්නවත් මහන්සි නොවුණු ජන්කුක් එහෙම කියාගෙන ගියා..

"අහ් මැන් කෑමත් කනව තමා "

ජන්කුක්ට කට ඇද කරගෙන බැනපු ජිමින් හැරිලා වොශ් රූම් එකට ගියෙ හොද ශවර් එකක් දාගන්නයී..

මොනා උනත් කොල්ලා හිටියේ මේ උනු දෙවල් එක්ක මහන්සියෙන්.. නිදහසේ කොෆි ශොප් එකේ වැඩ කරලා රෑ වෙලා ගෙදර ඇවිත් සොජූ බොතලයක් බිලා අතල් එකේ හිටපු එයාට මෙක ටිකක් ඔනවට වැඩී..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now