chapter 16🦇️

299 76 1
                                    

වැටුණු මින්හොගේ ඇග උඩ නැගපු ජන්කුක් එක දිගට මින්හොගෙ මුනට පන්ච් කරේ කටින් වගෙම නහයෙන් ලේ විසික් වෙද්දීයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැටුණු මින්හොගේ ඇග උඩ නැගපු ජන්කුක් එක දිගට මින්හොගෙ මුනට පන්ච් කරේ කටින් වගෙම නහයෙන් ලේ විසික් වෙද්දීයි..

"තමුසේ කොහොමද මිනිහො ජිමින්ට අතක්වත් තියන්න හිතුවේ.. උබ කොහොමද එයාව ඇල්ලුවේ.."

ජන්කුක් තව තවත් හයියෙන් මුනට එක දිගට පන්ච් කරන ගමන් මුලු ගේම හෙල්ලෙන්න තරම් කෑ ගහාලා අහද්දී මින්හො හිටියෙ ඒ දෙවල් අහගෙන ඉන්න පුලුවන් තත්වෙක නෙවෙයි..

"මං උබව මරනවා!!!"

තරහෙන් ගොරවන ගමන් ජන්කුක් කිවා.. එත් එක්කම මින්හොගේ මුනට අන්තිම වතාවට පන්ච් කරේ මින්හොගෙ ඇස් සදහටම පියවෙද්දී..

මින්හොගෙ මුන ලේ වලින් පෙගිලා තිබ්බේ ඒ මින්හොමද කියල හොයා ගන්නවත් බැරි වෙන විදිහටයි..

මින්හොගේ ඇගෙන් නැගිටපු ජන්කුක්  ඒ නිසල සිරුරට තදත් පයින් පාරක් ගහලා දූවගෙන කිචන් කවුන්ටර් එක ළඟ අඩ නිරුවතින් සිහිය නැතුව ඉන්න ජිමින් ලගටයි..

ජිමින්ව අත් අතරට ගත්තු ජන්කුක් එහෙමම ගියෙ උඩු මහලෙ එයාගෙ කාමරේටයි.. හිමින් ජිමින්ව ඇදෙන් හාන්සි කරපු ජන්කුක් බාගෙට ගැලවිලා තිබ්බ ඇදුම් අයින් කරල උනු වතුරේන් ඇග පිහිදැම්මේ හරි පරිස්සමින්.. ඒ නිකලැල් හමේ මින්හොගෙ නියපොතු පාරවල්.. ඒ තොල් හපා කාලා ලේ පිරිලා තවත් තොලෙ තැනක් පැලිලා ලේ කැටි ගැහිලා..

ජන්කුක් වේදනාවෙන් ජිමින් දිහා බලාගෙන හරි පරිස්සමට පිරිසුදු කරේ වැරැද්ද එයා පිටම දාගෙනයි.. එයා ජිමින් ළඟ හිටියනම් මෙහෙම දෙයක් වෙන්නේ නැති බව හිත හිතා එයා ජිමින්ව පිරිසිදු කරා..

අන්තිමට ජිමින්ව පිරිසිදු කරලා ඉවර වෙලා සැහැල්ලු එයාගෙ ඇඳුමක් ජිමින්ට අන්දවලා බ්ලැන්කට් එක පෙරෙව්වා..

හරී සන්සුන්ව නිදාගෙන ඉන්න ජිමින්ගෙ නලලින් හාදුවක් තිබ්බ ජන්කුක් ජිමින්ගෙ අතත් අල්ලගෙන ඇදෙ අයිනෙන් ඉඳ ගත්තා..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now