chapter 15🦇️

290 70 3
                                    

"ම්හ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්හ්.. එ- එපා එහාට යනවා අනේ මාව බෙරගන්න එපා මගෙන් අහකට යනවා"

මින්හො තොල් වලින් ඇත් උනු ගමන් කරේ ජිමින් අඩ අඩ කෑ ගහන්න ගත්තු එකයී..

"දගලන එක නතර කර ගන්නවා පාර්ක් ජිමින්.. තමුසේ දගලලා තවත් වැඩේ අමාරු කර ගන්න එකයි කරන්නේ"

මින්හො තරහෙන් කෑ ගහන ගමන් ජිමින්ගෙ අත්දෙක එක අතකින් අල්ලගෙන එයාටයි කිචන් කවුන්ටර් එකටයි ජිමින්ව තද කර ගන්න ගමන් ජිමින්ගෙ ශර්ට් එකේ බටන්ස් ගලවන්න ගත්තෙ පිස්සුවෙන් වගේ...

ජිමින්ගෙ ඇඩිල්ල වගෙම දැගලිල්ල ගනකට නොගත්ත මින්හො ජිමින්ගෙ නිරුවත් උනු උඩුකයේ තොල් ඇරන් ගියේ කෑදර කමින්.. අනිත් අතින් ජිමින්ගෙ පිටුපස මිරිකන ගමන් අයෙම ජිමින්ගෙ තොල් අල්ල ගත්තෙ ජිමින්ව අසරන කරලා..

"ජ්-ජන්කුක්!! අනේ මාව බේරගන්න.. තවත් දගලන ගමන් හයියෙන් ජන්කුක්ගෙ නම කියලා කෑ ගැහුවේ මුලු මැන්ශන් එකම ඒ නමින් දොන්කාර දෙද්දී..

අන්තිමට මින්හො ජිමින්ගෙ යටිකයට අත ගෙනෙද්දී ජිමින්ව වෙව්වලා ගියා.. කෑ ගහලාම එයාගෙ උගුර රිද්දෙන්න අරගෙනයි තිබ්බේ..

හිමින් හිමින් මින්හොගෙ අත් ජිමින්ගෙ යටිකයට ලන් වෙද්දී.. එක පාරටම දොර ඇරගෙන ආපු කෙනෙක් ජිමින් ළඟ හිටපු මින්හොව විසික් වෙන්න ගැහුවේ මින්හොගේ අත් වලට යට වෙලා හිටපු ජිමින් එහෙමම කාඩාගෙන බිම වැටෙද්දී..

දැනටම ජිමින් බාගෙට නිරුවත් වෙලායි හිටියෙ..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now