chapter 5🦇️

332 86 10
                                    

ජිමින් හිමින් හිමින් ඇස් ඇරියෙ නහයට දැනුනූ අමුතුම මත් වෙන සූලු සුවද නිසායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් හිමින් හිමින් ඇස් ඇරියෙ නහයට දැනුනූ අමුතුම මත් වෙන සූලු සුවද නිසායි..
 හිමින් හිමින් ඇස් ඇරපු ජිමින්ට දැක ගන්න පුලුවන් උනේ කලූ පාටට හුරු කාමරයක්.. එයාගෙ මුලූ අපාර්ට්මන්ට් එක තරම්ම ලොකු කාමරයක්.. ඒ වගෙම එකේ කර්ටන්ස් වල ඉදන් ඇදේ අතිරීලී හැම එකක්ම වගේ තිබුනේ කලු පාටින්..

"ම්හ්.. මං මේ කොහෙද ඉන්නේ.. අහ් මං මැරිලාවත්ද පොඩ්ඩක් ඉන්න අර වවුලා මාගෙ අයෙම පාරක් ලේ බිවාද මං හිතන්නේ මගේ ඔක්කොම ලේ බිලා මරලා.. දැන් මං ඉන්නේ අපායෙද කොහෙද"

බෙඩ් එකට වෙලා අත පය විසික් කර කර කෙඳිරි ගෑවා.

"එත් ඇයි මං අපායේ මං එහෙම කටවත් කරදර කර මනුස්සයෙක් නෙවෙයිනේ අනේ.. එත් ඉතින් මෙක දිව්‍යලොකේ කියන්නත් බෑ පෙන්නේ නැද්ද හැම තැනම වගෙ කලු පාටයී"

අයෙම ඇද උඩට වැටුණු ජිමින් උඩ බලාගෙන හිතන්න ගත්තේ මොකද උනෙ කියලායි. එත් එක්කම එයාට ඇහුනේ වහලා තිබුනු දොර ඇරෙන සද්දෙ..

එත් එක්කම එයා බැලුවේ දොර දිහා එකෙන් ඇතුලට ආවේ ඊයේ රෑ එයාගෙ ලේ බිපු මනුස්සයා නෙද.. අදනම් මොන උනත් මුන පෙන්න තිබ්බා එයාගෙ

"වො.. මොන උනත් හැන්සම් පොරක් හුම් හුම්"

තමන් දිහාට එන ජන්කුක් දිහා බලාගෙන ජිමින් එහෙම හිතුවත් අයෙම ඔලුව එකක් ගහගෙන රවාගෙන අහක බලාගත්තා.

"ඉතින් තමුසෙ හොදට නිදා ගත්තාද"

"ඔව් නිදා ගත්තා තමා මොක්ද!"

ජන්කුක් අකමැතිම දෙයක් තමා එයට කෑ ගහන එක.. හැමොම වගෙ ජන්කුක්ට බයයි ඉතින්  මෙ වෙනකන් කවුරුත් එහෙම ජන්කුක්ට කෑ ගහන්න ඇවිත් නෑ එත් දැන් තත්වේ වෙනස් එයාගෙ මේට්ම තමා එයාටම කෑ ගහන්නේ..

ජන්කුක් කොහොම කැමති නැති උනත් ජිමින්ට එයාට කරන්න දෙයක් නෑ මොක්ද එයාගෙ මේට් විදිහට ජිමින්ව පත් වෙලා ඉවරයී..  ඒ වගෙම ජිමින් නොදන්නවා උනත් දැනටම ජන්කුක් ජිමින්ව මාක් කරලත් ඉවරයී..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now