chapter 12🦇️

307 73 1
                                    

ජන්කුක් ජිමින්ව බෙඩ් එකෙන් හාන්සි කරේ පරිස්සමට

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ජන්කුක් ජිමින්ව බෙඩ් එකෙන් හාන්සි කරේ පරිස්සමට.. ඒ කරලා එතන තිබුනු කවුච් එකේ ඉදගත්තෙ ජිමින් දිහා බලාගෙනමයි.

ජන්කුක් අද හිටියෙ ඔනවට වඩා තරහින් මොකද උදෙ ජිමින් එයාට නොකියා ගෙදරින් එලියට ගියා අනිත් එක එයාගෙ අයිති දෙයක් වෙන කෙනෙක් ලබා ගන්න බලන් ඉන්න එක.

ජන්කුක්ට ගොඩාක්ම තරහා ගියෙ උදෙ  ජිමින්ව හම්බුනු මින්හොගෙ ඇස් කිව දේයි..

එයා කොහොමද ජිමින්ව එහෙම වෙන කෙනෙක්ට දෙන්නෙ.. ජිමින් කියන්නෙ සම්පුර්නයෙන්ම ජන්කුක්ට අයිති දෙයක්.. මොකද ජන්කුක් මේට් තමා ජිමින් කියන්නේ එකලු ඉතින් ජන්කුක්ට තරහා ගියෙ වෙන මුකුත් නිසා නෙවෙයි හොදද.

"ම්හ්.."

කෙදිරි ගගා නැගිටපු ජිමින් වටපිටේ බැලුවෙ තමන් ඉන්නෙ මේ කොහෙද කියලයි. මෙක එයාගෙ කාමරේත් නෙවෙයි..

"මොකක්!! මේ අර වවුලගේ කාමරෙ නේද"

කෑ ගාගෙන නැගිට්ට ජිමින් දැක්කෙ තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක්ව..

"මොකද තමුසෙ ඔහොම බලන් ඉන්නේ.. අනික තමුසෙ මොකක්ද මේ මට කරේ.. මගෙන් ලේ බොන්න එපා මට පාඩුවේ ඉන්න දෙනවාආඅ!!"

ඇදෙන් නැගිට්‍ට ජිමින් ජන්කුක්ට කෑගැහුවා.. අන්තිමට කොල්ලාගෙ ඇස් වලින් කදුලු ගැලුවේ මේ දෙවල් එයාට තාම බර වැඩි කියලා හිතෙද්දී..

අත් දෙකෙන්ම කොන්ඩේ අදින ගමන් කෑ ගහාලා අඩන්න ගත්තෙ ජන්කුක්  හැගිම් නැති මුනෙන් ජිමින් දිහා බලන් ඉද්දි.

බැරිම තැන ඉදගෙන හිටපු තැනින් නැගිටලා ජිමින් ලගට ආපු ජන්කුක් තාමත් කොන්ඩේ අදින ගමන් කෑ ගහන ජිමින්ගෙ අත් දෙක බලෙන්ම කොන්ඩෙන් අයින් කරා..

"මට පාඩුවේ ඉන්න දෙන්වා මොන කරදරයක්ද මේ"

ජන්කුක්ගෙ පපුවට ගගහා කෑ ගැහුවේ එපා උනු තැනයි.

තමන්ගෙ පපුවට ගහන ජිමින්ගෙ අත් දෙක එක අතකින් හිර කර ගත්ත ජන්කුක් ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ ජිමිනුත් දගලන එක නවත්තලා බලාගෙන ඉද්දි.

"තමුසෙ මගේ මේට් අයෙ අයෙම එක මං මතක් කරන්න ඔනේ නෑ නේද.. තමුසෙ මෙහෙම තමුසෙටම රිද්ද ගන්න එක නවත්තනවා අනිත් එක තමුසේ මේ ජියොන් ජන්කුක්ගෙ විතරයි එකත් හොදට මතක තියා ගන්නවා"

අල්ලගෙන හිටපු ජිමින්ගෙ අත් දෙක ගසලා දලා යන්න ගියපු ජන්කුක් දිහා ජිමින් බලන් හිටියෙ කියවගන්න බැරි හැගිම් ගොඩාක් එක්කයි.

මන් හිතන්නේ ජිමින්ගෙ හිත ජන්කුක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා.. ඉතින් එක ජිමින්ට ලැබෙයිද..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Место, где живут истории. Откройте их для себя