chapter 13🦇️

295 73 4
                                    

දැනට සතියක් ගිහින් ජිමින් ජන්කුක්ගෙ මැන්ශන් එකට ඇවිත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැනට සතියක් ගිහින් ජිමින් ජන්කුක්ගෙ මැන්ශන් එකට ඇවිත්.. උදෙම නැගිටින ජිමින් එයාට වගෙම ජන්කුක්ටත් කෑම හදනවා.. එ කරලා එයා යන්නෙ  කැෆෙ එකට.. ජන්කුක් වගෙම ජිමින් රන්ඩු නොවුනා කියන්නත් බෑ රන්ඩු වෙනවා එයලා ඒ වගෙම කලින් වගෙ ජන්කුක් ජිමින්ගෙ ලෙ බොන්නත් පුරුදු වෙලා හිටියා..

මුලින් වගෙ ජිමින් එකට ජන්කුක්ට මුකුත් කියන්න ගියෙත් නෑ එයා ජන්කුක්ට ඔන දෙයක් කරන්න දිලා බලන් හිටියා.. ඇයි ඒ ජන්කුක්ගෙ මේට් නිසාද

එහෙම හිතලා ඉන්නෙ ජන්කුක් විතරයී. එතකොට ජිමින්.. එයාගෙ හිතෙ මේ වෙද්දී නොදන්න හැගිම් ගොඩාක් හිත අස්සෙ පිරිලායි තියෙන්නෙ.

එතකොට මින්හො එයා කරේ ජිමින්ට තව තවත් ලන් වෙන්න හදපු එකයි.. ජිමින්ට එක නොතෙරූනත් මේ හැම දෙම දිහා ජන්කුක් බලාගෙනයි හිටියෙ..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now