chapter 9🦇️

301 74 6
                                    

"එහෙනම් ජිමිනී මං ගිහින් හවස් වෙලා එන්නම් හොදද ඔයා කැෆෙ එකේ වැඩේ කරන්නකො"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එහෙනම් ජිමිනී මං ගිහින් හවස් වෙලා එන්නම් හොදද ඔයා කැෆෙ එකේ වැඩේ කරන්නකො"

දෙන්නත් එක්ක කැෆෙ එක ලගට ආවේ එකෙක දෙවල් ගොඩාක් කතා කරකරයි..

"හරි හියුන්ගී.. එහෙනම් මං යන්නම්"

"හරී පරිස්සමින් වැඩ ටික කරන්න"

ජිමින් එහෙමම කැෆෙ එක ඇතුලට යනකන් බලන් හිටපු මින්හොගෙ හිතේ ඇතුලේ කියවුනේ වෙනම දෙයක්.

"ඉක්මනින්ම මං ඔයාගෙ මගේ කරගන්නවා එන්ජල්.."

එයා එහෙම සතුටෙන් හිතද්දී අනිත් පැත්තෙන් ජන්කුක් හිතුවේ වෙනම දෙයක්.

"තමුසෙට ජිමින්ගෙ ලගටවත් එන්න දෙන්නේ නෑ මන්"

ඉතින් ඔහුන් දෙදෙනාගෙන් කාගේ වෙවීද ජිමින්..

එක ඔහුන්ගෙ ඉරනමයී..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now