chapter 18🦇️

479 84 55
                                    

"එයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එයී... මොඩයො.. නැගිටිනවාකො"

එදායින් පස්සේ මේ දෙන්නා ආදරේන් එකට ඉන්න හතර වෙනි මාසේ..

රන්ඩුනම් තාමත් ඉස්සර වගෙම තියෙනවා.. එකට දැන් එකතු වෙලා තියෙන්න එකම දේ උනේ ආදරේ.. ඒ දෙන්නා එකිනෙකාට දැන් ඔනවටත් වඩා ආදරේ කරන්න පටන් ඇරන් ඉවරයී..

නපුරු වැම්පයර්ට ආදරේ කරන දඩබ්බර,හුරතල් කොල්ලා සදහටම ආදරේන් බැදිලා ඉවරයි දැන්...

ජන්කුක් හොදට නිදගෙන ඉන්න අතරේ ජිමින් කරේ උදෙම නැගිටලා ජන්කුක්ගෙ ඇගට පැනලා නැගිට්ටවන්න කෑ ගහන්න ගත්ත එකයි.

"නැටිනවාකො මොඩයො උදේ වෙලා එයී වවුලො!!"

ජන්කුක් නැගිටින්නෙ නැති පාර මුනත් බෙරි කරගෙන ජන්කුක්ගෙ ඇග උඩට වෙලා බලාගෙන ඉද්දී.. මෙච්චර වෙලා බොරුවට නිදාගෙන හිටපු ජන්කුක් හිනා වෙන ගමන් ඇස් අරලා ජිමින් දිහා බැලුවා..

එත් එක්කම ජිමින්ගෙ ඉන වටෙ අත් යැවුව ජන්කුක් බලාගෙන හිටියෙ එයාගෙ හුරතල් කොල්ලා ඔලුව උස්සලා බලනකම්..

ජන්කුක් අත් තමන්ගෙ ඉන වටේ යද්දී මුන බෙරිකරගෙන බිම බලාගෙන හිටපු ජිමින්ගෙ මුනේ හිනාවකින් පිරෙන හැටි ජන්කුක් බලාගෙන හිටියෙ සතුටෙන්.

හිනාවෙවීම ඔලුව උස්සලා ජන්කුක් දිහා බලපු ජිමින් එහෙමම ජන්කුක්ගෙ පපුව උඩ හාන්සී වෙලා අත් දෙකෙන්ම ජන්කුක්ව තද කරල බදගත්තෙ ජිමින්ගෙ ඉන වටේ තියෙන ජන්කුක්ගෙ අත් තවත් ජිමින්ගෙ ඉන වටෙ තද වෙද්දී..

"මොකො මොකො මේ හුරතලෙ"

ජිමින්ගෙ හිස්මුදුනෙ හාදුවක් තවරන ගමන් ජන්කුක් අහද්දී ජිමින් කරේ හොරගෙඩියෙක් වගේ මොනාද මුනු මුනු ගගා තවත් ජන්කුක්ගෙ අස්සෙ ගිලුන එකයි..

ජන්කුක් උනත් ජිම්න්ගෙ ඇග වටේ අත් දාගෙන වෙල්ල ලගට වෙනකන් තියෙන ජිමින්ගෙ ඔලු ගෙඩිය උඩින් නිකට තියා ගත්තෙ හරි සතුටෙන්...

"ස්තුතීයී මගෙ ජිමිනී මං වගේ කෙනෙකට ආදරේ කරපු එකට.."
ජන්කුක් හරි හැඟුම් බරව ජිමින්ව තුරුල් කරගෙන කියද්දී..

"ඔයාට නැතුව මං වෙන කාට ආදරේ කරන්නද මගෙ වවුල් පැටියො"

ජිමින් හිකි හිකි ගාන ගමන් එහෙම කිවේ.. ජන්කුක්ගෙ කෑ ගැහිල්ල එත් එක්කම ඇහෙද්දීයි..

"අහ්හ්!!! ජියොන් ජිමින්!!!!"

"හිකි හිකි"

නපුරු වැම්පයර් කෙනෙක් උනූ ජියොන් ජන්කුක්ගෙ වගෙම හුරතල්,දඩබ්බර මනුස්සයෙක් උනු පාර්ක් ජිමින්ගෙ ආදර කතාව මෙසේ නිමා විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නපුරු වැම්පයර් කෙනෙක් උනූ ජියොන් ජන්කුක්ගෙ වගෙම හුරතල්,දඩබ්බර මනුස්සයෙක් උනු පාර්ක් ජිමින්ගෙ ආදර කතාව මෙසේ නිමා විය...

..............................................................................

ඉවරයීඊඊඊඊ... ඔන්න ඉක්මනටම ඉවර කරා.. මෙක මගේ අනිත් කතා වලට වඩා වෙනස්ම එකක් ඉතින් මොනා හරි කියන් යන්න..
වැඩ ගොඩාක් තියෙද්දී මෙක ඔයලා වෙනුවෙන්ම ලියලා ඉවර කරේ..

අයෙම අලුත් කතාවකින් හම්වෙමූ එහෙනම් ❤️🦇️

මං ඔයලට ආදරේයී ❤️❤️

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now