chapter 7🦇️

313 78 2
                                    

හොද වොශ් එකකට පස්සෙ ජිමින් කාමරේන් එලියට ආවේ කිචන් එකට යන්න හිතාගෙනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොද වොශ් එකකට පස්සෙ ජිමින් කාමරේන් එලියට ආවේ කිචන් එකට යන්න හිතාගෙනයි..

එතකොටයි එයා දැක්කේ එයා ඉදලා තියෙන්නෙ උඩම තට්ටුවේ කියලා.. මුලූ ගෙම වගේ තිබුනේ අදුරේ ගිලිලා.. මොකද හැම දෙයක්ම කලු පාටින් තිබ්බේ අනික ජනෙල් කිසිම දෙයක් ඇරලා නෑ ඉතින් ගෙදර ඇතුල අදුරු ස්වභාවයක් ගත්තා..

පඩිපෙල හිමින් බැහැගෙන ආපු ජිමින් දැක්කේ සාලෙට වෙලා ටිවි එක බලම ජන්කුක්ව.

ජන්කුක්ව ගනන් නොගෙන ජිමින් ගියෙ කිචන් එකට.. කිචන් එක ඔනවටත් වඩා පිරිසිදුව තිබුනා.

"මොනා උනත් මෙයා පිරිසුදුයි පිලිවෙලයි වගෙ"

ජිමින් එහෙම හිතන ගමන් කිචන් එක වටෙ ඇස් යැව්වේ ආපු බඩගින්නට මොනා හරි දෙයක් හද ගන්න බලන්නයි.

එහෙමම ගිහින් කිචන් එක ඇරලා බලපු ජිමින් දැක්කෙ එකේ නොයෙක් කෑම ජාති බිම ජාති වලින් පුරවලා තියෙන විදිහයි.

අයෙම කබඩ් දිහාට ගියෙ වෙන මොනද තියෙන්නෙ බලන්නයි. රමෙයොන් පැකට් ගොඩාක් පුරවලා තියෙනවා දැකපු ජිමින් එකෙන් එකක් අතට ගත්තෙ හදා ගන්නයි.. එත් අයෙම එහෙමම බැලුණේ සාලෙට වෙලා ඉන්න ජන්කුක් දිහායි.

"එකත් කයිද මේවා නොකනවානම් වෙන්න බෑ එහෙනම් මෙහෙම මෙවා පුරවලා තියෙන්නේ නෑනෙ එත් ඉතින් ඇයි මං හදලා දෙන්නේ"

"කමක් නෑ මනුස්ස කමටනේ මේ හැම දෙම හුම්"

හිතත් එක්ක කරපු සන්වාදයෙන් පස්සෙ ජිමින් හිතා ගත්තා ජන්කුක්ටත් එක්කම කෑම හදන්න.

රාමෙයොන් පැකට් දෙකක් ගත්තු ජිමින් එක උනුවතුර එකකට දලා තැම්බෙන්න තිබ්බයින් පස්සෙ බිත්තර දෙකකුත් බැදලා ගත්තේ රාමෙයොන් තවත් රස වෙන නිසායි..

අන්තිමට ඔක්කොම හදලා ගෙනත් තිබ්බෙ ටේබල් එකෙන්.. ඊට පස්සෙ එයා බැලුවේ තමත් සාලෙට වෙලා ඔහෙ ඉදගෙන ඉන්න ජන්කුක් දිහා.

හිමින් හිමින් ජන්කුක් ලගට ලන් උනු ජිමින් ටිවි එකේ රිමොට් එක අතට ඇරගෙන ජන්කුක්ගෙ ඉස්සරහින් හිට ගත්තා..

ඇයි කියලා අහන්න වගෙ ජන්කුක් එක ඇහිබැමක් උස්සගෙන ජිමින් දිහා බලගෙන හිටියෙ පරන පුරුදු විදිහටම නපුරුකමෙන්.

"ම්හ්.. මං කෑම හැදුවා කනවා"

උගුර පාදපු ජිමින් ටිවි එකත් වහලා දලා ජන්කුක්ටත් ගස්සගෙන ගිහින් ඉඳ ගත්තෙ කෑම එකත් ලගට ඇරගෙන.

එත් එක්කම ජන්කුක් කලිසම් සක්කු වලට අත් ඔබාගෙන ආවේ ජිමින් කෑම කන ටේබල් එක ලගට. හිමින් පුටුව ඇදලා ඉද ගත්තු ජන්කුක් ජිමින් හදලා තිබුනූ රාමේයොන් එක්ක බිත්තරේත් කන්න ගත්තේ හිමින් හිමින්..

කෑම කන අතර තුර දෙන්නගෙන් එකෙනෙක්වත් දෙන්නා දිහා වැරදිලාවත් බැලුවේ නෑ.. එක්කො දෙන්නටම ඔන කමක් නැතුව ඇති.

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now