chapter 17🦇️

311 71 6
                                    

ජිමින් හිමින් ඇස් ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් හිමින් ඇස් ඇරියා.. එයගෙ අතේ මොකක් හරී දෙයක් තදින් බැදිලා තියෙනවා දැනෙද්දී ජිමින් හිමින් බෙල්ල හරවලා ඒ පැත්ත බැලුවේ මොකක්ද කියලයි.. එතකොටයි දැක්කේ එයා දිහා බලාගෙන එයාගෙ අත අල්ලගෙන ඉන්න ජන්කුක්ව.

ඒ වගෙම කලින් උනු හැම දෙම අයෙම මතක් වෙද්දී ජිමින්ගෙ ඇස් වලට කදුලු පිරුනේ හරි ඉක්මනින්..

"ශ්... හැම දෙම ඉවරයී හරිද.. අඩන්න එපා මං ඉන්නවානෙ.. ඒ වගෙම මට සමාවෙන්න... මට ඔයා ලගම ඉන්න තිබ්බා..  අයෙ කිසිම දෙයක් වෙන්න මං  ඉඩ තියන්නේ නෑ ඔයාට.. කො අඩන්න එපා"

ජිමින්ගෙ ඇස් වල කදුලු පිරෙද්දී ජන්කුක් ඉක්මනින් ජිමින්ගෙ මුන තමන්ගෙ අත් අතරට ඇරගෙන මුමුනන ගමන් හාද්දක් නලලෙන් තිබ්බේ එක පාරටම ජිමින්ව පුදුම කරලායි.

"මොකද ඔහොම බලන්නෙ.. "

තමන් දිහා පුදුමෙන් බලාගෙන ඉන්න ජිමින්ගෙන් අයෙම ඉස්සර වගෙ සීතල කටහඩකින් අහද්දී ජිමින් කරේ මුන බෙරි කර ගත්තු එකයි.. එත්  එක්ක ජන්කුක් හිනා උනේ අයෙම පාරක් ජිමින්ව පුදුම කරලයි.

"පුදුම වෙන්න එපා බෙබී... ඔයාට තව පුදුම වෙන්න දෙයක් ඉතුරුයි"

හිනා වෙලා එහෙම කියපු ජන්කුක් ජිමින්ගෙ මුනට පාත් වෙලා තුවලා වෙලා තිබුනු තොල් පරිස්සමට අල්ල ගත්තේ ඒ ස්පර්ශයට ජිමින්ගෙ ඇස් නිකන්ම පියවෙද්දි..

ජන්කුක් ජිමින්ගෙ තොල් වලින් ඇත් වෙලා නලලට තවත් හාදුවක් තිබ්බා.. ජිමිනුත් එත් එක්ක ඇස් අරලා ජන්කුක් දිහා බැලුවේ බලපොරොත්තු ගොඩාක් පුරවගෙනයි..

"මං ආදරේයී ජිමිනී.. මං ආදරේයී"

ජන්කුක්ගෙ කටින් ඒ වචන ටික පිට වෙද්දී ජිමින්ගෙ ඇස් වල කදුලු පිරුනෙ සතුටට.. එත් එක්ක අමාරුකම් පැත්ත දාපු ජිමින් ඇදෙන් නැගිටලා ඇද උඩ ඉදගෙන හිටපු ජන්කුක්ගෙ ඇගට පැනලා බදාගත්තේ හරි සතුටෙන්..

ජන්කුක් ආපිට ජිමින්ව බදා ගත්තේ මුනේ කවදාවත් නොතිබුණු හිනාවක් පුරවගෙනයී..

"මාත් ආදරේයී.. මගේ වවුල් පැටියට"

ජන්කුක්ගෙ බෙල්ල බදාගෙනම නහය උඩට අදින ගමන් ජිමින් මුමුනද්දි ජන්කුක්ගෙ හිනාව තවත් වැඩි උනා..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now