chapter 3🦇️

359 81 24
                                    

"තමුන් එන්න ඔනේ මාත් එක්ක"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තමුන් එන්න ඔනේ මාත් එක්ක"

"හහ්.. මොකක්ද කියන්නේ මං මේ කොහෙවත් යන වැම්පයර් කෙනෙක් එක්ක යන්න ඔනේ.. හිනෙන් තමා"

අර මනුස්සයා තමත් ඇදේ ඉදගෙන ඉද්දී ජිමින් හිටියෙ කලින් වගෙම බිත්තියට හෙත්තු වෙලා.. එයා පුදුම වෙලා හිටියෙ එක පාරටම මහා රෑක කොහෙන්ද මන්ද වවුලේක් පාත් වෙලා එයාගෙ වටිනා නින්දත් නැති කරලා ඒ මදිවට බෙල්ලත් කලා දැන් එයාත් එක්ක යන්නත් එන්නලූ.

"පොඩ්ඩක් ඉන්නවා මං මේ හිනයක්ද දකින්නෙ"

ජිමින් එහෙම අහගන්න ගමන් තමන්ගේ අත කොනිත්ත ගත්තූ පාර ඇස් වලින් කදුලුත් පැන්නේ එක හිනයක් නෙවෙයි කියන්න වගෙ.

"හිනෙකූත් නෙවෙයිනේ.. අහනවා ඉස්සෙල්ලාම කියනවා තමුසෙ කවුද කියලා"

"වැම්පයර් කෙනෙක්"

"අශ්.. නවත්ත ගන්නවා තමුසෙ වැම්පයර් කෙනෙක් තමා මං දැන් දන්නවා මං ඇහුවේ නම නම මං පාර්ක් ජිමින්නේ එතකොට තමුසෙගෙ නම මොකක්ද"

"මං ජියොන් ජන්කුක් "

ජන්කුක් ඇස් කරකන ගමන් ඔනවට එපාවට එහෙම කියද්දී ජිමින් බලන් හිටියා එයා දිහා.

"හුම් හුම් එහෙනම් ජන්ගුක් දැන් මට නිදහසෙ නිදා ගන්න දිලා පඩුවේ ආව විදිහටම යනවාකො"

ජිමින් ඇස් දෙකත් පොඩි කරන ගමන්  කෙදිරි ගද්දී ජන්කුක් බලන් හිටියෙ මූ වැම්පයර් කෙනෙක්ටවත් බය නැද්ද කියලයි.

"මං ජන්කුක්!! ඒ වගෙම මං යන්නේ තමුන්වත් එක්කගෙනයි"

ජන්කුක් තරහින් ගොරවන ගමන් කියද්දී එහෙමම බිම වැටුන ජිමින් කකුල් අත පය ඔහෙ දාගෙන ගසන්න ගත්තෙ එපා උනු ස්වරූපයෙන්..

"මං කොහෙ එන්නද මනුස්සයො.. අහ් ඔම්මාආආඅ මූ මට ඉන්න දෙන්නේ නෑ අහ්හ්හ්හ්!!"

අත් කකුල් ගසන ගමන් කෑ ගහන්න ගනිද්දී ජන්කුක් කරෙ ඇදට වෙලා එයාගෙ නියපොතු ලස්සනද බැලුව එකයි.

..................................................................................

ඩේලි අප්ඩේට් දෙන්න බැරි වෙයි මට ඒ උනාට මට ටයිම් එකක් හම්බුනු ගමන්ම ඔයලාට අප්ඩේට් එකක් ඇරන් එනවා හොදද 🙃

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now