chapter 11🦇️

297 75 3
                                    

ජිමින්ගෙ අත් තිබුනේ ජන්කුක්ගෙ පපුව මත වෙනකොට ජන්කුක් අත් තිබුණෙ ජිමින්ගෙ හිනී ඉන වටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්ගෙ අත් තිබුනේ ජන්කුක්ගෙ පපුව මත වෙනකොට ජන්කුක් අත් තිබුණෙ ජිමින්ගෙ හිනී ඉන වටේ..

"ම්ම්හ්.."

ජිමින්ගෙ ගෙලේ සියුම් විදිහට තොල් තියද්දි ජන්කුක් ජිමින්ගෙ කටින් හිමීන් කෙදීරීම්මක් පිට උනෙ හරි ආපුරුවට.. ඒ කෙදිරිල්ලට  ජන්කුක්ගෙ කට කොනෙ නැඟුණේ හිනාවක්.. එක ජිමින් නොදැක්කේ එයා ඇස් වහාගෙන හිටපු නිසා වගෙම තාමත් හැම තැනම අදුර වහාගෙන හිටපු නිසායි.

හිමින් හිමින් ජන්කුක්ගෙ සීතල උනු තොල් ජිමින්ගෙ කන් පෙත්තක් එක්ක සෙල්ලම් කරේ හරි අපුරු විදිහටයි..

ජන්කුක්ගෙ ඒ වැඩේ නිසා ජන්කුක්ගෙ පපුවේ තිබුනු අත් ජන්කුක්ගෙ ඇදුමත් එක්ක ගුලි උනා..

එත් එක්කම අයෙම ජිමින්ගෙ බෙල්ල ළඟ ජන්කුක්ගෙ හුස්ම වදිද්දි අමුතු හිරීයක් ගියා වගෙම ඊට වඩා ලොකූ වේදනාවක් ආවේ ජන්කුක්ගෙ උල් දත් ජිමින්ගෙ බෙල්ලෙ සියූම් තැනක තද වෙද්දී..

"අහ්හ්... !!"

දැනුනු වේදනාව නිසාම ජිමින්ගෙ කටින් සද්දෙට කෙදිරිල්ලක් පිට උනත් ජන්කුක් නිකමටවත් හෙල්ලුනේ නෑ.. ඇග පන නැති ගතියක් යටපත් කර ගනිද්දී ජිමින් එහෙමම වාරු උනේ ජන්කුක්ගෙ ඇගට.

ජන්කුක් එත් එක්ක ජිමින්ගෙ බෙල්ලෙන් ඇත් උනේ කටේ කොනකින් ලේ ගලාගෙන යද්දියි.  ජිමින්ගෙ බෙල්ල විසිරිලා තිබුනු ලේත් ජන්කුක් තමන්ගෙ දිවෙන් ලෙවකෑවේ ජිමින්ගෙ කටින් හිනියට කෙදිරිල්ලක් පිට වෙද්දි..

තමන්ගෙ ඇගට වාරු වෙලා ඉන්න ජිමින්ව කවුන්ටර් එකට හෙත්තු කරා.. ජන්කුක් ඇස් ඒ වේදනාවෙන් බර උනූ මුන පුරා සැරි සරද්දී එහෙමම ජිමින්ගෙ වෙලුනූ ලිප්ස් වලට පාත් උනු ජන්කුක් හිමින් සිප ගත්තේ තාම අසිහියෙන් වගෙ ඉන්න ජිමින් තවත් ජන්කුක්ගෙ ඇගට බර වෙද්දී..

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now