chapter 4🦇️

344 81 28
                                    

"මේ ඔහේ බකන්නිලන් බලන් ඉන්නේ නැතුව ඇවිත් මට මෙවා පැක් කරගන්න උදව් කරනවාආඅ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ ඔහේ බකන්නිලන් බලන් ඉන්නේ නැතුව ඇවිත් මට මෙවා පැක් කරගන්න උදව් කරනවාආඅ"

කොහොම හරී උනූ සාකච්චාවෙන් පස්සේ එක එහෙමයි කියන්නත් බෑ මෙහෙමයී ජන්කුක්ගෙ භයානක අණ පරිදි අන්තිමට ජිමින්ට උනා ජන්කුක් එක්ක යන්න..

ඉතින් දැන් ජිමින් කරන්නේ එයාගෙ තියෙන බඩු ටික පැක් කරන එක.. මේ මහා රෑ දඩියත් දාහෙන එහෙට මෙහෙට දුව දුව බඩු පැක් කරද්දී ජන්කුක් ඇදට වෙලා ඔහේ ඉදගෙන ඉන්නවා දකිද්දී ජිමින්ට දැනුනේ තරහක්.

පාඩුවේ නිදාගෙන හිටපු එයාට මෙකා නිස බයත් වෙලා ඒ මදිවට රෑ දෙගොඩ හරියෙ බඩු මුට්‍ටුත් අහුරන්න වෙලා.

"මට බෑ තමුසෙ කරගන්නවා මං කිවේ නෑනේ ඔය රෙද්දවල් ඇරගෙන එන්න කියලා"

"අනේ මේ තමුසේ කියන්නේ මගේ මේ දෙවල් දලා එන්න කියලාද අනික මං රෙදි නැතුව ඇවිත් හෙලුවෙන් ඉන්න කියලාද කියන්නේ අහ්"

"එකත් ප්‍රශ්නයක් නෑ ඉතින් මට"

"අශ්.. මේ වවුලා මට පෙශර් හදනවා "

ජිමින් අයෙ ජන්කුක්ට බැන බැනට බඩු ටික හදා ගත්තා.. අන්තිමට එයාට ගන්න කියලා තිබුනේ බැල්කනි එකෙ තියලා තිබුනූ රතු රොස පැලෙයී..

ජිමින් එකත් අතට ඇරගෙන ජන්කුක් ඉස්සරහා හිට ගත්තේ යන් කියන ගමන්.

එත් එක්කම ජන්කුක් බිමට නවාගෙන හිටපු ඔලුව ඉස්සූවේ අයෙම පාරක් ජිමින්ව බය කරන ගමන්. මොකද ඒ වෙද්දී ජන්කුක් ඇස් තිබුනේ රතූම රතු පාටට දිලිසෙන ගමන්.. එයා එහෙමම ඇදෙන් නැගිටලා ජිමින් ලගට ඇවිදගෙන ආවේ මොහොනය කරලා වගේ..

ජිමින් මල් පැලෙත් තද කරලා බදාගෙන බය වෙලා බලාගෙන හිටියෙ ජන්කුක් දිහා.. ටිකන් ටික ජිමින් ලගට ආපු ජන්කුක් ජිමින්ගෙ බෙල්ල ලගට මුන ගෙනත් ජිමින්ව සුවද කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ..

"එයී ඒ එහාට වෙනවා ම් මොකද කරන්නේ මේ"

මල් පැලෙත් එක අතකට ඇරගෙන ජන්කුක් පපුවට අත තියලා එහාට කරන ගමන් ජිමින් කියද්දී ජන්කුක් කරේ ජිමින්ගේ ඉන වටෙ අත දලා තවත් එයා ලගට ඇදලා ගත්තු එක..

"ම්ම්... තමුසේ ළඟ සූවදයී.. "

ජිමින්ගෙ කන් පෙත්තට එහෙම මුමුනද්දී ජිමින්ගේ ඇස් දෙක වැහිලා ගියේ එක පාරටමයි..

එත් එක්කම ජිමින් ජන්කුක්ගෙ අත් අතර කඩන් වැටුනේ ජන්කුක් ඉක්මනින් ජිමිනව ඒ හැඩිදැඩි අත් අතරට ගනිද්දී..

ජිමින්ගෙ අතෙන් ඇතෑරූනු රොස පැලේ බිම දිගෙ පෙරලිලා ගිහින් ඇද අස්සට ගියෙ ජන්කුක් බලාගෙන ඉද්දිමයි.

❝𝙱𝚕𝚘𝚘𝚍 𝚋𝚒𝚝𝚎❞ (Jikook)✔Where stories live. Discover now