• බිලව්ඩ් ඩැඩී

216 56 48
                                    


• Balenciaga Daddy : Her Fiance
.
.
.
.
.
.
.

ටේහ්‍යුන්.. ජිමින්.. ජොන්කුක්.. තුන්දෙනාම හිටියේ වයින් ග්ලාස් අතේ තියාගෙන බාර් ඒරියා එක ගාව. ජිමින් බාර් ටේබල් එකක් උඩ ඉදන් ඉද්දි ජොන්කුක් හිටියේ ස්ටූල් එකක් උඩ.. ටේහ්‍යුන් හිටියේ ජිමින්ට එහා පැත්තෙන් හිටගෙන. එයාලාගේ ඇස්වල මත් ගතිය වගේම ආඩම්බර ගතියත් කැපිලා පෙනුනා.

සල්ලිකාර මිනිස්සු..........

එයාලා හිටියේ එයාලාගෙම තරැ පහේ හොටෙල් එකක. මුලු හෝල් එකම පිරිලා තිබුනේ ටේහ්‍යුන්ගේ විසිහත් වෙනි බත්ඩේ එක සමරන්න ආව ධනපති පන්තියේ විකාර මිනිස්සුන්ගෙන්. එක එක විදියට.. කස්ටම් ඩිසයින් කරපු දිලිසෙන ඇඳුම් ජූලරීස් එක්ක පාටි හෝල් එක තිබුනේ නිධන් හංගන තැනක් වගේ. ඔ'ටෙගා හිටියේ සිල්වර් පාට ෆිෂ්ටේල් ඩ්‍රෙස් එකක් ඇදලා. අනිවාර්යයෙන්ම එයාව කැපිලා පෙනුනා.

" සෝ.. ටේහ්‍යුන්.. ජිමින්ගේ බත්ඩේ ප්‍රසන්ට් එක ගැන.. මොනාද කියන්න තියන්නේ..? "

ජොන්කුක් ඇහුවේ එයා ඇදන් හිටපු ලෙපර්ඩ් ජැකට් එකට පැටලිලා තිබුන චේන්ස් හරිගස්සන ගමන්.

" ඒකේ වැලිව් එක.. ඉතින් ඉස්සරහට ඒකේ පදිංචි වෙන්න ඉන්න ඔයත් දන්නවා නේ.."

ටේහ්‍යුන් කිව්වේ එයාගේ රතු පාට කෝට් එකේ ශිප් එක තවත් පහත් කරන ගමන්. ටේහ්‍යුන්ගේ මී පැණි පාට හම රතුපාට ලයිට් එළියට දිලිසුනා.

" දන්නවා නේ...ඉතින් මේ ජිමින් ගැවුනු දෙයක් නම්.... ඒක ආය කතා කරන්න දෙයක් නෑ.. කියලා.."

ජිමින් කිව්වේ එයාගේ එක අතකින් කොන්ඩේ හදන ගමන් වයින් වීදුරැව හිස් කරලා. ජිමින් ඇදන් හිටපු බැලෙන්සියාගා සූට් එක නිසා එයාට ලැබිලා තිබුනේ පරිණත කඩවසම් බවක්.

ඔ'ටෙගා ඉන්න තැන්වල... සාමාන්‍යයෙන් මේ වගේ පාටි එකකදි ඒ තුන්දෙනා හිටියේ කන්ට්‍රෝල් එකක. මොකද එතන කෙල්ලන්ව පෙරළගන්න බැහැ නේ. හැබැයි ඇස්වලින්.. බැල්මෙන්.. එයාලා දිහා බලන හැම කෙල්ලෙක්ටම.. මේ බී වැඩිමහල් යන්ග් ලේඩීස්ලාට උනත් එයාලා කරන්න පුලුවන් දේවල් කරනවා. එතකොට පාටි එකෙන් යද්දි නිකන්ම එයාලට ඕන කරපු කෙනා එයාලා පස්සෙන් ආවා. 

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now