• අන්හෝලි

208 50 35
                                    

• Balenciaga Daddy : Brother-in-law
.
.
.
.
.
.
.

රතු පාට නිල් පාට නියෝන් එළි පිරිලා තිබුන හයික්ලාස් ක්ලබ් එකේ ප්ලේ උනේ කාර්ඩි බී එක්ක මේගන් දී ස්ටැලියන් ෆිට් කරපු වැප් සොන්ග් එකේ රීමික්ස් එක.

I don't cook..! I don't clean...!
But let me tell you, I got this ring...!!
Gobble me, swallow me,
Drip down the side of me...

මෙච්චර වෙලා ⁣ක්ලබ් එකේ හිටපු කෙල්ලො දෙන්නෙක්ට මැදි වෙලා හිටපු ජිමින් විස්කි ග්ලාස් එකත් අතේ තියාගෙනම නැගිටලා ඩාන්ස් ෆ්ලෝ එකට ගියා. මේගන්ගේ රැප් පාට් එකට වයිබ් නොවී ඉන්න එයාට බැරි උනා.

කලු පාට කවුච් එකේ ඉදගෙන හිටපු ටේහ්‍යුනුත් සෝන්ග් එකට කකුල හොලව හොලව හිටියා. එයාගේ එහා පැත්තේ හිටපු කෙල්ල ටේහ්‍යුන්ගේ ජැකට් එකේ බොත්තම් එක්ක සෙල්ලම් කලා වගේම කවුච් එකට පිටිපස්සේ හිටන් හිටපු කෙල්ල ටේහ්‍යුන්ගේ බෙල්ල උරහිස් එයාගේ දිග ඇඟිලිවලින් පිරිමදින ගමන් හිටියා. ටේහ්‍යුන්ගේ සිල්වර් පාට ජැකට් එක උඩ ඒ නිල් පාට නේල් ආට් එකක් දාලා තිබුන ඇඟිලි කැපිලා පෙනුනා.

ටේහ්‍යුන් හිටපු කවුච් එකට ඉස්සරහා එකේ ඉදන් හිටපු ජොන්කුක් හිටියේ එයාගේ ලැප් එක උඩ හිටපු කෙල්ලව කිස් කරන ගමන්. කෙල්ල ඇදන් හිටපු කලු පාට ඩ්‍රෙස් එක දැනටමත් අවුල් වෙලා පොඩි වෙලා උඩට ගිහින් තිබුනේ ජොන්කුක් නිසා. ජොන්කුක්ගේ අත් නොඉවසිල්ලකින් කෙල්ලගේ ඇඟ පුරා ගියේ තට්ටම් මිරිකන ගමන්.

"හේයි.. බෝයිස්... "

ජොන්කුක්ගේ වගේම ටේහ්‍යුන්ගේ අවධානේ  ඒ ස්මුත් කටහඬ දිහාවට තත්පර ගානෙන් යොමුඋනා. 

" සෝ.. ඔයාලගේ මමාගේ අලුත් හස්බන්ඩ් හොද..ද..? "

" මොකට කියනවද..? "

අමුත්තා ප්ලේෆුල් හිනාවක් එක්ක අහද්දි ටේහ්‍යුන් කට ඉරක් කරගත්තා.

" හෝප් අන්කල්.. ඔයාගේ අලුත් බ්‍රදර් ඉන් ලෝව බලන්න එන්නැද්ද..? "

ඇහිබැමක් උස්සපු ජොන්කුක් අමුත්තා දිහා බලලා කිව්වා. අමුත්තා... කියන්නේ ජොන්කුක්ගේ.. ජිමින්ගේ.. වගේම ටේහ්‍යුන්ගෙත් අන්කල්. ඔ'ටෙගාගේ ස්ටෙප් බ්‍රදර්.. ජෙරම් හෝප්.. කියන්නේ ක්ලබ් තිස්පහක ඕනර් කෙනෙක්. සල්ලි තිබුනත් ඔ'ටෙගා තරම් කැපිලා පේන චරිතයක් විදියට නොඉන්න ජෙරම් ෆැශනබල් මනුස්සයෙක්. වයස අවුරැදු තිහක් උනත් එයාට රිලේශන්ශිප් ගැන ලොකුවට උවමානවක් තිබුනේ නැහැ. ඉදලා හිටලා උවමනා උනොත් එයාගේ ක්ලබ් එකේ ඉන්න හොඳම ගර්ල්ව දවසකට දෙකකට ළඟට අරගන්නවා. එයාගේ සහෝදරිගේ නොසන්ඩාල පුත්තු වගේ දකින දකින කෙල්ලන්ව පෙරළගන්න.. සෙඩියුස් කරන පුරැද්දක් ලොකුවට එයාට තිබුනේ නැහැ. ලොකුවට මිසක් පොඩිවට තිබුනේ නැහැ කියන්නත් බැහැ.

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now