• බ්‍රෙක්ෆස්ට්

168 45 21
                                    


• Balenciaga Daddy : The Last Gathering
.
.
.
.
.
.
.

ඔ'ටේගා මැන්ශන් එක වෙනදාට වඩා කාර්‍යබහුල වෙලා තිබුනේ බ්‍රෙක්ෆස්ට් එකට එකතු වෙලා හිටපු පිරිස නිසයි. ඔ⁣'ටෙගා මුල් පුටුවේ වාඩිවෙලා ඉද්දි එයාට දෙපැත්තෙන් නම්ජුන් වගේම සොක්ජිනුත් ඉදගෙන හිටියා. ජොන්කුක් ජිමින් ටේහ්‍යුන් තුන්දෙනාට අමතරව ඔ'ටෙගාගේ  සහෝදරයා වුන ජෙරම් හෝප්ත් එතන හිටියා. ඒ නිසාම මේඩ්ලට සිද්ධ වුනා ලෝකු මේසයක් පිරෙන්න එක එක රස පාට කෑම ජාති ගොඩක් හදන්න. එයාලා හිටියේ ඒ කෑම රස විදින ගමන්.

" ජෙරම්...අර ලෙවූන්ගේ ක්ලබ් එකේ ප්‍රශ්නේ හරිද..? "

" ඕල් ක්ලියර්.."

ඔ'ටෙගා ජෙරම්ගෙන් අහද්දි ජෙරම් හිනාවක් එක්ක කියලා ⁣පුච්චපු චීස් සොසේජ් එකක් කටේ ඔබාගත්තා.

" ලෙස්ටර්... අර තාලි කම්පැනීස් ටික.."

" ඩෝන්ට් වොරි ඩාලිං.. ට්‍රිවෝනුයි.. මමයි ඒ කම්පැනි සේරම ඔ'ටෙගා කෝ⁣පරේශන් එකට හරවගත්තා.."

" පේපර් වර්ක්ස් ඔක්කොම ක්ලියර් මෑම්.."

ඔ'ටෙගා ඇහුව ප්‍රශ්නෙට නම්ජුන් උත්තර දුන්නේ එයාගේ අතක් පිරිමදින ගමන් වගේම සොක්ජින් කතාවට හවුල් උනේ ඔ'ටෙගාට සැලඩ් ප්ලේට් එකක් ළං කරන ගමන්. අනික් හතර දෙනාම ඒවා දැක්කත් නොදැක්කා වගේ හිටියා. මීට දවසකට කලින් පාට්නර්ස්ලා වුන ලෙස්ටර් වගේම ට්‍රිවෝන් දැන් හැසිරැනේ ආත්මගත යාලුවෝ දෙන්නෙක් වගේ.

" වට් අ ලව්ලි සීනරි..."

" මොනවා හරි කිව්වද...ටේහ්‍යුන්..? "

මිදි ගෙඩියක් කන ගමන් ටේහ්‍යුන් කිව්වේ හිනාවෙලා. ඔ'ටෙගාට ඒක යන්තමින් ඇහුන නිසා එයා කතා කලත් ජිමින් ඊට කලින් ඉස්සර උනා.

" ටේගේ ඩයමන්ඩ් ඩීල් එක කන්ෆර්ම් වෙලා.. මමා..."

" වට්.. රීලි...? "

ජිමින් කියද්දි ඔ'ටෙගා උද්යෝගයකින් ටේහ්‍යුන් දිහා බැලුවා.

" ඕප්ස්.. වෙරි ගුඩ්.. ටේ.. මමාටත් නෙක්ලස් එකක් හදලා දෙනවා නේ.."

" ඔෆ්කෝස් මමා..."

ටේහ්‍යුන් කිව්වේ ඔ'ටෙගා දිහා බලලා හිනාවෙලා.


" මමා.. අපි අද ලාස් වේගාස් යනවා.. කැසිනෝ එක ටිකක් බලන්න ඕන.. ජොන්කුක්ට මැචස් වගේකුත් තියනවා.. "


" ම්මම.. එතකොට ඩයමන්ඩ් ඩීල් එක කරන්නෙත් එහෙද...? "


ජිමින් කියද්දි ඔ'ටෙගා ටේහ්‍යුන් දිහාවට හැරැනා.

" හොටෙල් එකේ මමා.."

ටේහ්‍යුන් කියද්දි ඔ'ටෙගා ඔලුව වැනුවා. එයාලාගේ ඒ කතා බහ යන අතරේ ජෙරම් එයාගේ බ්‍රෙක්ෆස්ට් එක ඉවර කරලා නැගිට්ටා.

" සෝ.. ගුඩ් ලක් ඉන් යුවර් වර්ක්ස් එව්රිවන්.. මම යනවා දැන්.. ම⁣ගේ ෆ්ලයිට් එකට වෙලාව හරි..."

ජෙරම් කිව්වේ උණුසුම් හිනාවක් එක්ක.

" ජෙරම්.. ඇයි මන්ත්ලි ස්පේන් යන්නේ..? ඩූ යූ හෑව් අ ගුඩ් රීසන්..??? "

" මේ....බී....."



ඔ'ටෙගා ඇහුවේ ජෙරම් දිහා අවධානෙන් බලන ගමන්. ඔ'ටෙගාට කෙටි උත්තරයක් දුන්න ජෙරම් හිනාවෙලා එතනින් පිටත් උනා.




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






















Balenciaga Daddy
.
.
.
.
.
.
.
.
.
.
.

Chapter One Closed

_________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________________


කතාවේ පළවෙනි පාට් එක ඉවරායිඉඉඉඉ.......


TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now