• මැරේජ් ප්‍රොෆොසල්ස්

160 41 73
                                    


Rich-Ass-Brats : In To The Real Play
.
.
.
.
.
.
.






" මං දැනගත්තා... මං දැනගත්තා... කවදමහරි දවසක තමුන්ලා තුන්දෙනා විනාසයක් කරගන්නවා කියලා.. දකින දකින ගෑණුන්ව පෙරළගන්න ගිහින්...!!! "


හෝප් හිටියේ එයාගේ නළල අතින් මිරිකගන්න ගමන්. කෑ ගහලා.. නැති වුන මුලු පාඩුව ගැන හිතලා එයාට පපුවේ අමාරැවකුත් එන්න ඇවිත් තිබුනේ. එයා ඉස්සරහා ටේහ්‍යුන් ජොන්කුක් ජිමින් තුන්දෙනා ඉදගෙන හිටියේ මේ මුලු සසරම කලකිරැනු විදියට. හරියට හොරෙන් අයිස්ක්‍රිම් කාලා අහුවුන පොඩි ඇට්ටරයෝ තුන්දෙනෙක් වගේ එයාලා හෝප් ඉස්සරහා හිටියා. එයාලා හිටියේ රැෆ්තා එක ඇතුළේ. තව විනාඩි කිහිපයකින් එයාලා ලොස් ඇන්ජලීස්වලට අඩිය තියයි. හොටෙල් එකෙන් ආව වෙලේ ඉදන් දැන් මේ මොහොත දක්වාම හොප් කලේ සැරින් සැරේට එහාට මෙහාට යන ගමන් කරන්න ඕන දෙයක් හිතපු එක. එයාට දැනුනේ මුලු මුහුදේම ඉන්න මාලු එයාගේ ඔලුවේ නටනවා වගේ හැඟීමක්. සමහර විට එයාගේ ප්‍රෙශර් වැඩිවෙලා ඇති.

" දැන් ඇත්තටම එතකොට.. ඔයා ආවේ මොකටද..? "

ජිමින් ඇහුවේ හෝප්ව ටිකක් සන්සුන් කරලා දාන අදහසින් උනත් ඒකෙන් උනේ එයා තවත් වෙව්ලලා ගිය එක.

" අහ්හහ ඒ අනික මගුල... තමුන්ලාගේ මමාගෙ ඔලුව හොද නැති වෙලා.. දැන් නාකි නේ... හැම තැනටම ඉන්ජෙක්ෂන් විදගෙන පෙනුම තියන් හිටියට වැඩක් නැ.. මොලේ දියවෙලා තියන්නේ... "


" මො...ළේ.. දියවෙලා..ද මමාට බ්‍රේන් එකක්වත් බද්ධ කරන්න කියලාද.. සර්ජරි එකක් නිසා...ද ආවේ.. අපි තුන්දෙනා... ම්මම.. මට නම් කොහොමත් මොළේ නැහැ නේ..  ජිමින්ට ටිකක් මොළේ වැඩි.. අපි දෙන්නටම වැඩිය..."


" කිම් ෆකින් ටේහ්‍යුන් තමුන්ගේ ඔය වැඩකට නැති කටවහගන්නවා.. අහ්හහ... ඕකෙන් ඉතින් කරන්න පුලුවන් ගෑණුන්ව ලෙවකන එක විතරයි...!! "

" පිස්සුද මට හොඳට කන්නත්.. පුලුව...න්..."

මෙච්චර ප්‍රශ්නෙක ගිලිලා හිටියත් ඒ සේරම අමතක වෙලා පිටසක්වලින් කඩාපාත් උන එකෙක් වගේ ටේහ්‍යුන් එයාගේ ඩ්‍රැමටික් සයිඩ් කිසිම ලැජ්ජාවක් හිරිකිතක් නැතුව එළියට දැම්මා. ⁣ජෙරම් ටේහ්‍යුන් දිහාවට එයාගේ අත් දෙක දික් කරලා ඇඟිලි හකුලවගෙන බෙරිහන් දුන්නා. ටේහ්‍යුන් තවත් කියවන්න කලින් ජොන්කුක් කොහෙන්ද හම්බුන ලොලිපොප් එකක් එයාගේ කටට එබුවා. ළඟ හිටපු ජිමින් ටේහ්‍යුන්ගේ කකුල පාගලා ' තොට පිස්සුද කටවහගනින්..' කියලා කකුල මිරිකුවා.

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWo Geschichten leben. Entdecke jetzt