• ග්‍රෝ...ජස්

173 40 39
                                    

• Rich-Ass-Brats : A pretty Ruby
.
.
.
.
.
.
.

ටේහ්‍යුන් බිලියන ගානක් වටින ඩයමන්ඩ් ඩීල් එක කලේ රශියන් බිස්නස්මන් කෙනෙක් එක්ක. ඩීල් එක සාර්ථකව සිද්ධ වුනයින් පස්සේ එයා ඒ බිස්නස්මන් එක්ක ලන්ච් එක ගත්තා. එයාගේ රෑම් එකේ සිල්වර් ⁣කේසස් වල අතුරලා තිබුන ඩයමන්ඩ් ගොන්න දිහා ටේහ්‍යුන් තියුණු ඇස්වලින් බලන් හිටියා.

" ඉනීත්.. මේ ටික ලෝකර්ස්වලට යවන්න.. සතියක් ඇතුළත ජූලරීස් හදවන එක ගැන ෆුල් ප්ලෑන් එකක් ගහලා.. මට රිපෝට් එක ඕනේ.. ඒවට ඩිරෙක්ට් හවුල් වෙන අය එක්ක මීටින් එකක් රෙඩි කරන්න.."

" ඔකේ..මාස්ටර්.."

ටේහ්‍යුන්ගේ පර්සනල් සෙකට්‍රි වුන ඉනීත් එයාගේ මාස්ටර් කියන හැමදෙයක්ම නෝට් කරගත්තා. ටේහ්‍යුන් රෑම් එකෙන් පිටවෙලා ගියාට පස්සේ ඉනීත් ⁣ගාඩ්ස්ලා ⁣එක්ක ඩයමන්ඩ් කේසස් ටික අරගෙන ගියා. එයාලාගේ හොටෙල් ⁣එකෙන් පිටත්වුන ටේහ්‍යුන් කෙලින්ම ආවේ ජොන්කුක්ගේ ෆයිටින් මැචස් තිබුන ස්ටේඩියම් එකට.

ජොන්කුක් කියන්නේ ජිමින් ටේහ්‍යුන් තුන්දෙනාටම හාත්පසින් වෙනස් චරිතයක්. එයාලා තුන්දෙනාම ආවේගකාරි උනාට ජොනකුක්⁣ට තිබ්බා මහ අමුතු කින්ක්ස් ජාති. එයා කැමති පේන් කියන වර්ඩ් එකට.. පේන් කියන දේ අස්සේ හැංගිලා තියන දේවල් එක එක විදියට අත්විදින්න.. අත්විදින්න සලස්සන එකට එයා කැමති. එතකොට ඒ පැත්තට යන්න ෆයිටින්.. බොක්සින් එයා කලේ විනෝදෙන්... ලොකු කැමැත්තකින්. සාමාන්‍යයෙන් එයා අතගහන ඕනම වැඩක් පර්ෆෙක්ට් විදියට සාර්ථක වෙන නිසා බොක්සින් ෆීල්ඩ් එකේ ජොන්කුක්ට හොඳ තැනක් තිබුනා. එයාට ෆයිට්ස් අතර ජේකේ විදියට ⁣ලොකු තැනක් හැදිලා තිබුනේ කවදාවත් මැච් එකක් පරාද නොවුන හොට් ⁣මනුස්සයා විදියට.





JK....?
      : He is an Unbeatable Hot Guy....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now