• බර්මියුඩා ට්‍රැන්ගල්

152 41 33
                                    

Rich-Ass-Brats : Shameless Stepbrothers
.
.
.
.
.
.
.





ජිමින් වගේම ජොන්කුක් හිටියේ උපරිමයෙන් විනෝද වෙන ගමන්. ජොන්කුක් මැච් එක වින් කලේ හරිම ලේසියෙන්. ඒ දිනුම වෙනුවෙන් ජොන්කුක් ලොකු පාටි එකක් දුන්නා මැච් එකට එයාට සපෝට් කරපු හැමකෙනෙක්ටම. ලාස් වේගාස්වල තියන එයාලගේ කල්බ් එකක් වුන කැප්‍රි එක සම්පූර්ණයෙන්ම මේ පාටි එකට වෙන් වෙලා තිබුනා. ඩාන්ස් ෆ්ලෝ එකේ ඇති වෙන්න නටපු ජොන්කුක් ජිමින් දෙන්නා වේගයෙන් හුස්ම ගන්න ගමන් ටේහ්‍යුන් හිටපු බාර් කවුන්ටර් එක පැත්තට ගියා.


" මොකද.. උඹට වෙලා තියන්නේ..? "


ජිමින් ඇහුවේ කොක්ටේල් එකක තිබුන මිදි ගෙඩියක් හැන්දකින් කරකව කරකව හිටපු ටේහ්‍යුන් දිහා බලලා. ආව වෙලේ ඉදන් ටේහ්‍යුන් කලේ එන්ට්‍රන්ස් ඩෝ එක දිහා බලන් විකාර කරපු එක.

" ච්හ්.. එන්නැති වෙයි ද මන්දා... අලි ඔලුවෙන් ඉන්න එක්⁣ස්පෙන්සිව් බූවල්ලි.."


ටේහ්‍යුන් තනියම කියවද්දි මේ කිසිම දෙයක් තේරැම් ගන්න බැරි උනු ජොන්කුක් ජිමින් දෙන්නා අයිස් කැට දාපු විස්කි ග්ලාස් දෙකක් අතට ගත්තා. ඒ එක්කම මෙච්චර වෙලා කරකව කරකව හිටපු මිදිගෙඩිය කටට දාගත්ත ටේහ්‍යුන් හරිබරි ගැහිලා වාඩි වෙලා ළඟ තිබුන කොක්ටේල් එකක් අතට අරගෙන ඒකෙන් උගුරක් දෙකක් බිව්වා. එයා හරිම ඩ්‍රැමටික් විදියට ජොන්කුක්ගේ දිනුම ගැන කතා කරන්න ගත්තා.


" අයි නිව් ඉට් බ්‍රෝ.. ඔයාට කොහොමත් ඒ හිප්පි සිප්පි මැච් එක ගේමක්ම නෑ කියලා.."



" එක්ස්කියුස්...මී....මිස්ටර්... කිම්.. කිම් ටේහ්‍යුන්..."




ටේහ්‍යුන්ගේ තේරැම් ගන්න බැරි හැසිරීම දිහා ජොන්කුක් බලන් හිටියේ ඇහිබැමක් උස්සගෙන. ජිමින්ට බිබි හිටපු විස්කි එකත් හිර වෙන්න ගියා. ඒ එක්කම එතනට ආවේ තයිස් වලට වියතක් විතර උඩට තිබුන තද දම් පාට ජම්ප් සූට් එකක් ඇද ගත්තු කොන්ඩේ දිග ලස්සන කෙල්ලක්. එයා අතේ තිබුනේ ජොන්කුක්ට වගේම ජිමින්ට දැකලා හුරැපුරැදු නෙක්ලස් එකක්. එයා ටේහ්‍යුන්ට කතා කරද්දි ඒ දෙන්නට තේරැනා ඒ නෙක්ලස් එක කාගෙද කියලා.




TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now